උඹට ඔච්චර සැක නම් මයිත්‍රීට චන්දෙ දුන්න උන් ෆෙඩරල් වලට කැමතී කියල, දාපිය මෙකෙ poll එකක්. මහින්දට විරුද්ද උන්ට අවිත් කමෙන්ට් කරන්න කියපන්. එතකොට පෙනෙයි උබ වගේ කවුරු හරි කියපු දෙයක් ඔලුවෙ පුරෝගෙන අපි මයිත්‍රීට චන්දෙ දුන්නෙ නෑ කියල.
උඹ නේද අර ගොසිප් සයිට් වලත් සරදියෙල් කියල නම දාගෙන මරාට කඩේ යන්නේ? උඹට ඔච්චර රටට ආදරෙයි නම් රටට වැඩක් වෙන දෙයක් කරපන් මෙතන කුලියට කහින්නේ නැතුව මී හරක.![]()
මම කෙහෙල්මල් ගොසිප් සයිට් එකක නැ බන්...
උඹලා ෆෙඩරල් වලට කැමති වුණත් නැතත් රනිල් , චන්ද්‍රිකා බලයට ආවාම ෆෙඩරල් ගේනවා......උඹ මක්කැයි කරන්නේ නවත්වන්න?
ජනමතවිචාරනයෙදි ඡන්දෙ දිලද?
එතකන් අනික් ඔක්කොම කරනකම් උඩ බලන් ඉන්නවාද?
සැප්තැම්බර් වලදි යුධ අධිකරණයත් පටන් ගන්නවා ලංකාවේ......ඡන්දෙන් පස්සේ...උඹ මොනාද කරන්නේ?
උඹට බැ බන් දැන් චන්ද්‍රිකාව නවත්වන්න........මහින්ද ගෙනාවොත් මිසක්!
මම මුලිනුත් කිව්වා මම මෛත්‍රීට ඡන්දෙ දුන්න, මෛත්‍රී වෙනුවෙන් කඩේ ගිය කෙනෙක්......

බහුතරය ෆෙඩරල් නෙවෙයි මොක ඉල්ලුවත් ලැබෙනවා ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය 
