මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

උඹට ඔච්චර සැක නම් මයිත්‍රීට චන්දෙ දුන්න උන් ෆෙඩරල් වලට කැමතී කියල, දාපිය මෙකෙ poll එකක්. මහින්දට විරුද්ද උන්ට අවිත් කමෙන්ට් කරන්න කියපන්. එතකොට පෙනෙයි උබ වගේ කවුරු හරි කියපු දෙයක් ඔලුවෙ පුරෝගෙන අපි මයිත්‍රීට චන්දෙ දුන්නෙ නෑ කියල.

උඹ නේද අර ගොසිප් සයිට් වලත් සරදියෙල් කියල නම දාගෙන මරාට කඩේ යන්නේ? උඹට ඔච්චර රටට ආදරෙයි නම් රටට වැඩක් වෙන දෙයක් කරපන් මෙතන කුලියට කහින්නේ නැතුව මී හරක. :angry::angry:

මම කෙහෙල්මල් ගොසිප් සයිට් එකක නැ බන්...
උඹලා ෆෙඩරල් වලට කැමති වුණත් නැතත් රනිල් , චන්ද්‍රිකා බලයට ආවාම ෆෙඩරල් ගේනවා......උඹ මක්කැයි කරන්නේ නවත්වන්න?

ජනමතවිචාරනයෙදි ඡන්දෙ දිලද?
එතකන් අනික් ඔක්කොම කරනකම් උඩ බලන් ඉන්නවාද?

සැප්තැම්බර් වලදි යුධ අධිකරණයත් පටන් ගන්නවා ලංකාවේ......ඡන්දෙන් පස්සේ...උඹ මොනාද කරන්නේ?
උඹට බැ බන් දැන් චන්ද්‍රිකාව නවත්වන්න........මහින්ද ගෙනාවොත් මිසක්!

මම මුලිනුත් කිව්වා මම මෛත්‍රීට ඡන්දෙ දුන්න, මෛත්‍රී වෙනුවෙන් කඩේ ගිය කෙනෙක්......
 
ඉතින් වහලෝ රටේ බහුතරය ෆෙඩරල් ඉල්ලනවා කියන එකනේ ඒකෙ තේරුම :lol: බහුතරය ෆෙඩරල් නෙවෙයි මොක ඉල්ලුවත් ලැබෙනවා ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය :lol:

එහෙම වෙන්නේ නෑ 70% වඩා ඉන්න සිංහල මිනිස්සු ෆෙඩරල් ක්‍රමේකට අකමැති ඒක නිසා දිනන්න ඉඩක් නෑ

උඹ කොහොමද කියන්නේ?
ඡන්දයකදි ඕන දෙයක් කරන්න පුලුවන්....

උඹට ඒ කියන්නේ ජනමතවිචාරණයකදි ෆෙඩරල් ආවොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි?

මතක තියා ගනින් මෙතන ප්ලැන් ගහන්නේ ඇමරිකාවයි, ඉන්දියාවයි! මුන් ප්ලැන් ගහන්නේ ජනමතවිචාරණයකදි සම්මත නුනොත් හැරිලා යන්න බලාගෙන නෙමෙයි.......
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මතක තියා ගනින් මෙතන ප්ලැන් ගහන්නේ ඇමරිකාවයි, ඉන්දියාවයි! මුන් ප්ලැන් ගහන්නේ ජනමතවිචාරණයකදි සම්මත නුනොත් හැරිලා යන්න බලාගෙන නෙමෙයි.......

    uba kohomada danne?:confused:
     
    uba kohomada danne?:confused:

    මහින්ද පෙරලන මූලික සැලැස්ම කරලා විපක්ෂය හදලා පොදු අපේක්ෂක කෙනෙක් ව තෝරලා රජය මාරු කලේ ඇමරිකාවයි ඉන්දියාවයි.....

    ඒක දැන් ලෝකෙම පිළිගත්ත අපේ අය විතරක් නොදන්න සත්‍යයක්.....

    ෆෙඩරල් ප්ලැන ගේන්නෙත් ඒ අයම තමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද පෙරලන මූලික සැලැස්ම කරලා විපක්ෂය හදලා පොදු අපේක්ෂක කෙනෙක් ව තෝරලා රජය මාරු කලේ ඇමරිකාවයි ඉන්දියාවයි.....

    ඒ පාර තව එකක් කියනවා. කොහොමද මේක දැනගත්තෙ?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මන් මේ ත්‍රෙඩ් එකේ උබ දාපු ඔක්කොම කමෙන්ට්ස් කියෙව්ව බන්. උඹ හැම ප්‍රශ්නෙකටම, උත්තරයකටම කියන්නේ එකම දේනෙ. උබට මේල් එකේ ඔච්චරද එව්වෙ? නැත්තම් තේරුනෙ ඔච්චරද?

    උබවනම් අන්ගොඩ ගෙනියන්න වෙනවා පුතෝ. :(:(
     
    ඒ පාර තව එකක් කියනවා. කොහොමද මේක දැනගත්තෙ?

    මාධ්‍ය ‍යේ පළවන, දේශපාලන විශ්ලේෂන කියවීමෙන් හා ලංකාවේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන්....

    ලංකාව ෆෙඩරල් කරන්න කියලා මෝඩි ලංකාවේ පාර්ලිමේන්තුවේම කිව්වා.....

    ලංකාවට ඇමරිකාවෙන් දාන අලුත් තානාපති දෙවරක්ම ඉන්ටවිව් එකේදි කියනවා ෆෙඩරල් කරන්න කියලා..................ඒක තමයි මම ත්‍රෙඩ් එක දාන කොට දාපු පෝස්ට් එකත්.......

    ඇමරිකාවයි, ඉන්දියාවයි දෙකම ෆෙඩරල් ක්‍රමයකට යන්න කියලා ලංකාවට කියනවා.....එතන සැකයක් තියනවාද?

    මතක තියාගන්න මේ රටවල් දෙකම මේ රටේ දේශපාලන පක්ෂ එක්ක සම්බන්දකම් තියාගන්න, මේ රටට ඇඟිලි ගහන රටවල් 2ක්!
     
    මන් මේ ත්‍රෙඩ් එකේ උබ දාපු ඔක්කොම කමෙන්ට්ස් කියෙව්ව බන්. උඹ හැම ප්‍රශ්නෙකටම, උත්තරයකටම කියන්නේ එකම දේනෙ. උබට මේල් එකේ ඔච්චරද එව්වෙ? නැත්තම් තේරුනෙ ඔච්චරද?

    උබවනම් අන්ගොඩ ගෙනියන්න වෙනවා පුතෝ. :(:(

    මොකද්ද එකම දේ?
    අනේ මම කියන දේ බොරු වෙනවා නම් මාත් කැමතියි...ඒක එහෙම වෙන්නේ නැ වගේ පේන නිසායි මම දාන්නේ......
    රටට එන අනතුර තාම කවුරුත් දන්නේ නැ.....

    මේ අවුරුදු කිපය විතරයි නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස ලංකාව පවතින්නේ මේ විදිහට ගියොත්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාධ්‍ය ‍යේ පළවන, දේශපාලන විශ්ලේෂන කියවීමෙන් හා ලංකාවේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන්....

    ලංකාව ෆෙඩරල් කරන්න කියලා මෝඩි ලංකාවේ පාර්ලිමේන්තුවේම කිව්වා.....

    ලංකාවට ඇමරිකාවෙන් දාන අලුත් තානාපති දෙවරක්ම ඉන්ටවිව් එකේදි කියනවා ෆෙඩරල් කරන්න කියලා..................ඒක තමයි මම ත්‍රෙඩ් එක දාන කොට දාපු පෝස්ට් එකත්.......

    ඇමරිකාවයි, ඉන්දියාවයි දෙකම ෆෙඩරල් ක්‍රමයකට යන්න කියලා ලංකාවට කියනවා.....එතන සැකයක් තියනවාද?

    මතක තියාගන්න මේ රටවල් දෙකම මේ රටේ දේශපාලන පක්ෂ එක්ක සම්බන්දකම් තියාගන්න, මේ රටට ඇඟිලි ගහන රටවල් 2ක්!

    ලංකාවෙ දේසපාලකයො කියන දේවල් විස්වාස කරනවද?
     
    ලංකාවෙ දේසපාලකයො කියන දේවල් විස්වාස කරනවද?

    ලංකාවේ දේශපාලකයෝ කියන දේවල් විශ්වාස කරන්නේ නැති නිසා තමයි මම අනතුරු අඟවන්නේ.....

    මෙතන තියෙන්නේ ඉන්දියාවේ මෝදි, ඇමරිකාවෙ තානාපතියි කියන ඒවා.....ඔයාට එ් දෙන්නා පේන්නේ ලංකාවේ දේශපාලකයෝ වගේද? 
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලංකාවේ දේශපාලකයෝ කියන දේවල් විශ්වාස කරන්නේ නැති නිසා තමයි මම අනතුරු අඟවන්නේ.....

    මෙතන තියෙන්නේ ඉන්දියාවේ මෝදි, ඇමරිකාවෙ තානාපතියි කියන ඒවා.....ඔයාට එ් දෙන්නා පේන්නේ ලංකාවේ දේශපාලකයෝ වගේද? 

    එතකොට පිටරට දේසපාලකයො කියනදේවල් විස්වාස කරනවා ද? ඇයි ඒ?
     
    එතකොට පිටරට දේසපාලකයො කියනදේවල් විස්වාස කරනවා ද? ඇයි ඒ?

    එතකොට ඔයා කියන්නේ අපිට ෆෙඩරල් ගේන්න කියලා මෝදි ලංකාවේ පාර්ලිමේන්තුවේ කිව්වේ , ඇමරිකාවේ තානාපති දෙසැරයක්ම කිව්වේ විහිලුවටද?

    පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිටරට නායකයෙක් කියන්නේ විහිලුවක් ද? ආපහු ඒකම යාපනයට ගිහින් කරන්නේ විහිලුවටද?

    ඔයාටනම් මාර විහිලු තියෙන්නේ?
     
    යකෝ අද ලංකාව නිදහසින් පස්සේ තියන නරකම තැන තියෙන්නේ.......ඒක පෙන්නන ඉඟි පේන කොට ඇස් වහගෙන මුකුත් වෙන්නේ නැ වගේ උඹට ඕන නම් ඉඳපන්.....හැබැයි රටට ආදරේ කරන අයට බැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට ඔයා කියන්නේ අපිට ෆෙඩරල් ගේන්න කියලා මෝදි ලංකාවේ පාර්ලිමේන්තුවේ කිව්වේ , ඇමරිකාවේ තානාපති දෙසැරයක්ම කිව්වේ විහිලුවටද?

    පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිටරට නායකයෙක් කියන්නේ විහිලුවක් ද? ආපහු ඒකම යාපනයට ගිහින් කරන්නේ විහිලුවටද?

    ඔයාටනම් මාර විහිලු තියෙන්නේ?

    මම අහන්නෙ උඹට පිටරට එවුන් කියන ඒව විස්වාස කරන්නයි ලංකාවෙ එවුන් කියන ඒව අවිස්වාස කරන්නයි හේතුව මොකක්ද කියල.
     
    මම අහන්නෙ උඹට පිටරට එවුන් කියන ඒව විස්වාස කරන්නයි ලංකාවෙ එවුන් කියන ඒව අවිස්වාස කරන්නයි හේතුව මොකක්ද කියල.

    මෝදිටයි ඇමරිකාවේ තානාපතිටයි ෆෙඩරල් ගේන්න කියලා උඹ කියන විදිහට බොරු කියන්න තියන අවශ්‍යතාව මොකද්ද?

    ලංකාවේ දේශපාලකයින් විශ්වාස කරන්න බැරි බව මේ රටේ ඉන්න කාලෙ තේරුම්ගත්ත දෙයක්.....මම ලංකාවේ දේශපාලකයෙක් මේ ප්‍රකාශය කරා කියලා දැම්මා නම් උඹම කියයි ලංකාවේ දේශපාලකයින් කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා
     
    රටක නායකයෙක් කිසිම විදිහකින් වෙනත් රටකට ගිහින් විහිළු කරන්නේ නැ.....එහෙම කියන්නේ ඔවුන් ඒක 100%ක් කරනවා නම් විතරයි...ඒක තමයි මේ ලෝකෙ පුරා තියන සත්‍යය....විශේෂයෙන් වෙනත් රටකින් තවත් රටකට ඇවිල්ලා ඒ රටේ ව්‍යවස්තාව ගැන කතා කරන්නේ නැ.....
     
    දැන් උඹ කියන්නේ මෝදියි ඇමරිකන් කාරයයි කියනදේ බොරු කියලාද? ඒක විශ්වාස කරන්න අවශ්‍ය නැ කියලාද?

    මම අහන්නේ උඹ ඒ ගැන කියන දේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝදිටයි ඇමරිකාවේ තානාපතිටයි ෆෙඩරල් ගේන්න කියලා උඹ කියන විදිහට බොරු කියන්න තියන අවශ්‍යතාව මොකද්ද?

    ලංකාවේ දේශපාලකයින් විශ්වාස කරන්න බැරි බව මේ රටේ ඉන්න කාලෙ තේරුම්ගත්ත දෙයක්.....මම ලංකාවේ දේශපාලකයෙක් මේ ප්‍රකාශය කරා කියලා දැම්මා නම් උඹම කියයි ලංකාවේ දේශපාලකයින් කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා

    මම මොකුත් කිව්වෙ නෑ. උඹේ මානසික තත්වය තේරුම්ගන්න උත්සාහ කලේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෝදිටයි ඇමරිකාවේ තානාපතිටයි ෆෙඩරල් ගේන්න කියලා උඹ කියන විදිහට බොරු කියන්න තියන අවශ්‍යතාව මොකද්ද?

    ලංකාවේ දේශපාලකයින් විශ්වාස කරන්න බැරි බව මේ රටේ ඉන්න කාලෙ තේරුම්ගත්ත දෙයක්.....මම ලංකාවේ දේශපාලකයෙක් මේ ප්‍රකාශය කරා කියලා දැම්මා නම් උඹම කියයි ලංකාවේ දේශපාලකයින් කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා

    වැඩක් නැහැ බන් මහින්දට ආයෙ බලයට එන්න තියෙන අවස්තාව බොහොම අඩුයි මේ කාලෙ අැතුලත. වෙන විකල්පයක් ඔිනි වෙනව‍ා දැන් අනතුර වලක්වා ගන්න.