මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

මම මොකුත් කිව්වෙ නෑ. උඹේ මානසික තත්වය තේරුම්ගන්න උත්සාහ කලේ

මගේ මානසිකත්වය තේරුම්ගන්න කලින් උඹ මෝදිගෙයි ඇමරිකන් කාරයාගෙයි මානසිකත්වය තේරුම්ගන්න බලපන්!
 
වැඩක් නැහැ බන් මහින්දට ආයෙ බලයට එන්න තියෙන අවස්තාව බොහොම අඩුයි මේ කාලෙ අැතුලත. වෙන විකල්පයක් ඔිනි වෙනව‍ා දැන් අනතුර වලක්වා ගන්න.

විකල්ප නෙවෙයි බන්........ලොකු ප්‍රශ්නයක් එනවා මේ විදිහට!

මහින්ද බලයට ආවත් නැතත්.....පාර්ලිමේන්තුවේ ලොකු කොටසක් කඩා ගන්න ඕන........මහින්ද ආවේ නැත්තම් සිංහල මිනිස්සු ඉවරයි තමයි
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කොහොමද කියන්නේ?
    ඡන්දයකදි ඕන දෙයක් කරන්න පුලුවන්....

    උඹට ඒ කියන්නේ ජනමතවිචාරණයකදි ෆෙඩරල් ආවොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි?

    මතක තියා ගනින් මෙතන ප්ලැන් ගහන්නේ ඇමරිකාවයි, ඉන්දියාවයි! මුන් ප්ලැන් ගහන්නේ ජනමතවිචාරණයකදි සම්මත නුනොත් හැරිලා යන්න බලාගෙන නෙමෙයි.......

    ජනමත විචාරණයකින් සම්මත වෙනවා කියන්නේ රටේ බහුතරය කැමතියි කියන එකනේ වහලෝ :lol:

    ප්‍රජාතන්ත්‍රවාදී රටක රටේ බහුතර කැමැත්ත තියනවනම් ෆෙඩරල් නෙවෙයි ඕනෙම දෙයක් කොහොමත් නවත්තන්න බෑ තමයි මොකක්ද ඒකෙ ප්‍රශ්නේ?:rofl:

    දැන් උඹ කියන්නේ ලංකාවේ බහුතරය ෆෙඩරල් ක්‍රමේකට කැමතියි කියලද?:rofl:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මෙතන මේ ටොයියො ෆෙඩරල් ක්‍රමයක් ගේන්න දෙන්නෙ නැහැ කියල පොර ටෝක් දුන්නට රනිල ඕක දුන්නට පස්සෙ මුන් නැට්ට අකුලගෙන කියයි "කමක් නැහැ අපි මහින්දයව එලෙව්වනෙ. ඒ ඇති" කියල. දැක්කනෙ අධි ආරක්ශිත කලාප ඉවත් කරනකොට, ජාතික ගීය දෙමලෙන් කියනකොට, ඉන්දියාවෙ රූකඩයක් වෙනකොට, රනවිරු ස්මාරක ඉවත් කරනකොට මෙතන ටොයියො කියපු කතා. මුන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ මුන්ගෙ පක්ශෙ දිනවන්න පුලුවන්නම්.:angry::angry:
    කවුරු මොනව කිව්වත් මහින්ද තමයි ජාත්‍යන්තරයට කොන්ද නමන්නෙ නැතිව කොන්ද කෙලින් තියාගෙන රට පාලනය කරපු ජනාධිපති. ඒක එදා අමෙරිකාව ඇතුලු ජාත්‍යන්තරය යුද්දෙ නවත්තන්න කියල මොන තරම් බලපෑම් කලත් එදා ඒ දේවල් තුට්ටුවකට ගනන් ගන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන යුද්දෙ නතර කරපු හැටියෙන්ම ඔප්පු වෙනව.:yes::yes:
    ටොයියොන්ටත් දැන් කට උත්තර නැහැ දැන් මේ වෙන දේවල්වලට. හොදම උදාහරණෙ මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න ටොයියො දාල තියෙන comments http://www.elakiri.com/forum/showthread.php?t=1674289 . කිසිම තේරුමක් නැති, මාතෘකාවට කොහෙන්වත් අදාල නැති ගොන් ආතල් දීල ගිහින් තියෙන්නෙ.
    :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් උඹ කියන්නේ ලංකාවේ බහුතරය ෆෙඩරල් ක්‍රමේකට කැමතියි කියලද?:rofl:

    ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්‍ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්‍ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.

    රටේ බහුතරය කැමතිනම් ඉතින් ඒ දේ වෙනවා තමයි බයියෝ ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය :rofl:

    උඹට පිස්සු උනාට රටේ මිනිස්සුන්ට පිස්සු නෑ බං එක එකා කියන දේවල් ඉස් මුදුනින් පිළිඅරන් ෆෙඩරල් ක්‍රමේකට කැමති වෙන්න ;)
     
    රෙට් බහුතරය හැම ෙවලේම හරි ෙද්ට කැමති ෙවන්ෙන නැහැෙන්ද?

    බහුතරය වැරදි තීරණ ගන්න ෙවලාවලුත් එනවෙන්ද?

    තමන්ෙග මතගැන ඉහළින් හිතන් ඉන්න එපා. එ්වා වරදින දවසකුත් එනවා.
     
    ජනමත විචාරණයකින් සම්මත වෙනවා කියන්නේ රටේ බහුතරය කැමතියි කියන එකනේ වහලෝ :lol:

    ප්‍රජාතන්ත්‍රවාදී රටක රටේ බහුතර කැමැත්ත තියනවනම් ෆෙඩරල් නෙවෙයි ඕනෙම දෙයක් කොහොමත් නවත්තන්න බෑ තමයි මොකක්ද ඒකෙ ප්‍රශ්නේ?:rofl:

    දැන් උඹ කියන්නේ ලංකාවේ බහුතරය ෆෙඩරල් ක්‍රමේකට කැමතියි කියලද?:rofl:

    රටේ බහුතරයක් නෙමෙයි සිංහල සුළුතරයක්!සිංහල සුළු තරය ඒ තැනට ගේන්න රනිල්, යුඑන්පිය, චන්ද්‍රිකා කටයුතු කරනවා.....

    දෙමළ ඡන්දයි, මුස්ලිම් ඡන්දයි එකතු වුනාම සිංහල පොඩ්ඩක් කඩා ගත්තාම ජනමතවිචාරණය දිනන්න් පුලුවන්........

    ඒ කියන්නේ උඹට හැමෝම කැමතියි නම් රටට හෙණ ගහලා ගියත් කමක් නැ....
     
    ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්‍ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.

    මාධ්‍ය සංදර්ශන දාලා හදාගන්නවා කියලා චන්ද්‍රිකාම කියලා තියනවා :yes::yes::yes:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්‍ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.
    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙට් බහුතරය හැම ෙවලේම හරි ෙද්ට කැමති ෙවන්ෙන නැහැෙන්ද?

    බහුතරය වැරදි තීරණ ගන්න ෙවලාවලුත් එනවෙන්ද?

    තමන්ෙග මතගැන ඉහළින් හිතන් ඉන්න එපා. එ්වා වරදින දවසකුත් එනවා.

    රටේ බහුතරයක් නෙමෙයි සිංහල සුළුතරයක්!සිංහල සුළු තරය ඒ තැනට ගේන්න රනිල්, යුඑන්පිය, චන්ද්‍රිකා කටයුතු කරනවා.....

    දෙමළ ඡන්දයි, මුස්ලිම් ඡන්දයි එකතු වුනාම සිංහල පොඩ්ඩක් කඩා ගත්තාම ජනමතවිචාරණය දිනන්න් පුලුවන්........

    ඒ කියන්නේ උඹට හැමෝම කැමතියි නම් රටට හෙණ ගහලා ගියත් කමක් නැ....

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර මතයට සුළුතරය හිස නැවීම වහල්ලු දෙන්නට ඕකවත් තේරෙන්නේ නද්ද්ද? මොනම දෙයක් උනත් බහුතරයේ මතය තමයි අවසන් තීරණය වෙන්නේ

    අනික රටේ බහුතර උඹල වගේ cult පස්සේ යන මානසික රෝගීන් නෙවෙයි තමන්ගේ තීරණ ගන්නේ තමන්ම කරුණු සලකා බලල ඒක නිසා ඔය වගේ යෝජනාවකට කැමති වෙන්නේ නෑ කොහොමත්

    උඹල කියන්නේ මේ රටේ බහුතරය තනියම තීරණ ගන්න බැරි පිස්සෝ කියලනම් ඒකෙන් පෙන්නුම් කරන්නේ උඹලගේ මානසික මට්ටම
     
    අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනාම සිංහල ඡන්ද ටිකයි ඕන.....ඒ කියන්නේ සිංහල ඡන්ද වලින් 45% විතර කඩා ගත්තොත් ජනමතවිචාරණය දින්නන පුළුවන්...........ඒදේ කරන්න පුළුවන් කියලා මේ අයත් දන්නවා...........

    ඒ කියන්නේ සිංහල සුළු තරයක මතයට සිංහල බහුතරයකට ඇහුම්කන් දෙන්න වෙනවා.........සිංහල අයගෙන් වැඩිය කැමති නැති තත්ත්වයක් තුළ තමයි ෆෙඩරල් හදන්නේ..........ඒක උඹට ප්‍රශ්නයක් නැ ....රනිල් අගමැති වෙනවානම් නේද? උඹට රටට ජාතියට කෙල වෙලා ගියත් කමක් නැ යුඑන්පි රජයක් නම්.....
     
    වහලෝ......සිංහල දෙමල කළු සුදු හතරැස් රවුම් මොනවා හරි ශ්‍රිලන්කික බහුතරයේ කැමැත්ත තමයි කෙරෙන්නේ ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය තේරුනාද? දැන් උඹ කියන්නේ සුළු ජාතීන්ට චන්ද අයිතිය දීපු එකත් වැරදියි කියලද?

    ප්‍රජාතන්ත්‍රවාදයට අකමැතිනම් රාජාණ්ඩුවක් නම් ඕනේ එහෙම රටකට පලයන් මොකද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ රටේ බහුතරය කල්පනා කරලා මොළය පාවිචිච් කරලා නෙමෙයි වැඩ කරන්නේ ....ඒක මේ රටේ ඡන්ද ඉතිහාසය බැලුවාම කියන්න පුලුවන්

    හා........බහුතරය මෝඩයි ඒක නිසා තීරණ ගැනීමේ අයිතිය උඹට දෙන්නම් එහෙම හොඳද?:rofl:

    රටේ බහුතර මතයට හිසනමන්න අකමැතිනම් වෙනරටකට පලයන් මොකද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්
     
    වහලෝ......සිංහල දෙමල කළු සුදු හතරැස් රවුම් මොනවා හරි ශ්‍රිලන්කික බහුතරයේ කැමැත්ත තමයි කෙරෙන්නේ ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය තේරුනාද? දැන් උඹ කියන්නේ සුළු ජාතීන්ට චන්ද අයිතිය දීපු එකත් වැරදියි කියලද?

    ප්‍රජාතන්ත්‍රවාදයට අකමැතිනම් රාජාණ්ඩුවක් නම් ඕනේ එහෙම රටකට පලයන් මොකද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්

    ලංකාවේ මෙච්චර කල් තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයිද? ලංකාව කවදත් ප්‍රජාතන්ත්‍රවාදි රටක්....මහින්දට කෙල වනවා නම් රටට හෙණ ගහලා ගියත් කමක් නැ කියලා හිතන පරයෙක් වෙන්න එපා...ලංකාවේ නම කැත කරන්න ‍බොරු කියන්න එපා......

    ලංකාව කියන්නේ සිංහල රට, ඓතිහාසික වශයෙන් සිංහල රට!
    ලංකාව නිදහස් රටක් වශයෙන් තිබ්බේ නැත්තම් සිංහල මිනිස්සුන්ට පැවැත්මක් නැ...උඹ සිංහල වෙලත් උඹට ඒක ප්‍රශ්නයක් නොවුනට මට ප්‍රශ්නයක් තමයි.....

    ෆෙඩරල් පාලනයකට කැමති වුනාම ශ්‍රිලන්කන් කියලා දෙයක් නැ.........ඉන්දියන් වෙනවා...

    දැනගනින් නියම වහලා උඹ!
    සුද්දට පු* දෙන මෛත්‍රීෙග් රනිල් ගේ, මංගලගේ, චන්ද්‍රිකාගේ වහලා තමයි උඹ!

    මහින්දට කෙළ වෙනවා නම් රටට හෙණ ගැහුවත් කමක් නැ කියලා හිතන පරයෙක් වෙන්න එපා!
     
    හා........බහුතරය මෝඩයි ඒක නිසා තීරණ ගැනීමේ අයිතිය උඹට දෙන්නම් එහෙම හොඳද?:rofl:

    රටේ බහුතර මතයට හිසනමන්න අකමැතිනම් වෙනරටකට පලයන් මොකද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්

    ලංකාවේ සිංහල බහුතරය කවදාවත් ෆෙඩරල් වලට කැමති වෙන්නේ නැ........දෙමළ හම්බ ඡන්ද එකතු කරලා සිංහල සුළුතරයක් විසින් ගන්නා තීරණයක් ඕක!