මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනාම සිංහල ඡන්ද ටිකයි ඕන.....ඒ කියන්නේ සිංහල ඡන්ද වලින් 45% විතර කඩා ගත්තොත් ජනමතවිචාරණය දින්නන පුළුවන්...........ඒදේ කරන්න පුළුවන් කියලා මේ අයත් දන්නවා...........

    ඒ කියන්නේ සිංහල සුළු තරයක මතයට සිංහල බහුතරයකට ඇහුම්කන් දෙන්න වෙනවා.........සිංහල අයගෙන් වැඩිය කැමති නැති තත්ත්වයක් තුළ තමයි ෆෙඩරල් හදන්නේ..........ඒක උඹට ප්‍රශ්නයක් නැ ....රනිල් අගමැති වෙනවානම් නේද? උඹට රටට ජාතියට කෙල වෙලා ගියත් කමක් නැ යුඑන්පි රජයක් නම්.....

    තෝ මහ හරකෙක් නේ යකෝ. තනකොලද කන්නේ.
    එහෙනම් මහින්දට තිබ්බනේ සිංහල මිනිස්සුන්ට විතරක් චන්දෙ තියන්න. පකටද දෙමල්ලුන්ට චන්දෙ දුන්නේ. තොපිලට සිංහල ජාතිය මතක් වෙන්නේ මහින්ද බල්ලා වගේ ගෙදර ගියාට පස්සේ තමයි. මහින්ද දැන් මැරිලා. තුන් මාසේ දානෙත් ඉවරයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාවේ සිංහල බහුතරය කවදාවත් ෆෙඩරල් වලට කැමති වෙන්නේ නැ........දෙමළ හම්බ ඡන්ද එකතු කරලා සිංහල සුළුතරයක් විසින් ගන්නා තීරණයක් ඕක!

    සිංහලයා නම් වැඩියෙන් ඉන්නේ, සිංහලයා කැමති නැත්නම් දෙමළට දිනන්න බෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ මෙච්චර කල් තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයිද? ලංකාව කවදත් ප්‍රජාතන්ත්‍රවාදි රටක්....මහින්දට කෙල වනවා නම් රටට හෙණ ගහලා ගියත් කමක් නැ කියලා හිතන පරයෙක් වෙන්න එපා...ලංකාවේ නම කැත කරන්න ‍බොරු කියන්න එපා......

    ලංකාව කියන්නේ සිංහල රට, ඓතිහාසික වශයෙන් සිංහල රට!
    ලංකාව නිදහස් රටක් වශයෙන් තිබ්බේ නැත්තම් සිංහල මිනිස්සුන්ට පැවැත්මක් නැ...උඹ සිංහල වෙලත් උඹට ඒක ප්‍රශ්නයක් නොවුනට මට ප්‍රශ්නයක් තමයි.....

    ෆෙඩරල් පාලනයකට කැමති වුනාම ශ්‍රිලන්කන් කියලා දෙයක් නැ.........ඉන්දියන් වෙනවා...

    දැනගනින් නියම වහලා උඹ!
    සුද්දට පු* දෙන මෛත්‍රීෙග් රනිල් ගේ, මංගලගේ, චන්ද්‍රිකාගේ වහලා තමයි උඹ!

    මහින්දට කෙළ වෙනවා නම් රටට හෙණ ගැහුවත් කමක් නැ කියලා හිතන පරයෙක් වෙන්න එපා!

    හරකෝ සිංහලකම කියල අප්පුච්චව මාකට් කරන්න එන්න එපා අපි දන්නවා උගේ සිංහලකමේ දිග පළල :lol:

    ඒක තමයි යකෝ සිංහලෙන් කිව්වේ මේ රටේ මෙච්චරකල් තිබ්බෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට තියෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඒක පිළිගන්න බැරිනම් ඒකට එකඟ නැත්තම් පලයන් යන්න ලංකාවෙන්

    මහින්දට පස්චාත්භාගය පුදන්නේ නැති උනාට මේ රටේ බහුතරය මේ රටට ආදරෙයි ෆෙඩරල් නෙවෙයි මොනම විදිහකින්වත් රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ උන් අන්න ඒක තේරුම් ගනින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ සිංහල බහුතරය කවදාවත් ෆෙඩරල් වලට කැමති වෙන්නේ නැ........දෙමළ හම්බ ඡන්ද එකතු කරලා සිංහල සුළුතරයක් විසින් ගන්නා තීරණයක් ඕක!

    මේ රටේ බහුතර ශ්‍රිලන්කිකයෝ ෆෙඩරල් වලට කැමති නෑ ඒක නිසා ෆෙඩරල් දිනන්නේ නෑ

    එක පාරකුත් සිංහලෙන් කිව්වා චන්දෙ දෙද්දී සිංහල දෙමල කළු සුදු නෑ ඔක්කොම ශ්‍රිලන්කිකයෝ ඒ මතයට හිස නමන්න අකමැතිනම් ලංකාවෙන් පලයන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර මතයට සුළුතරය හිස නැවීම වහල්ලු දෙන්නට ඕකවත් තේරෙන්නේ නද්ද්ද? මොනම දෙයක් උනත් බහුතරයේ මතය තමයි අවසන් තීරණය වෙන්නේ

    අනික රටේ බහුතර උඹල වගේ cult පස්සේ යන මානසික රෝගීන් නෙවෙයි තමන්ගේ තීරණ ගන්නේ තමන්ම කරුණු සලකා බලල ඒක නිසා ඔය වගේ යෝජනාවකට කැමති වෙන්නේ නෑ කොහොමත්

    උඹල කියන්නේ මේ රටේ බහුතරය තනියම තීරණ ගන්න බැරි පිස්සෝ කියලනම් ඒකෙන් පෙන්නුම් කරන්නේ උඹලගේ මානසික මට්ටම

    :lol::lol::lol::lol::lol:

    අෙන් පලයන් බන් යන්න උඹ ෙදයිෙයාද රෙට් මිනිස්සු හිතන විදිය ගැන දැනගන්න?

    අපි ෙමතන කියන්න උත්සහා කරන්ෙන රෙට්් බහුතරයට තීරණ ගන්න පුලුවන්ද බැරිද කියන එක ෙනෙම. එ් තීරණ ගන්න ඔිනි කරන ෙද්වල් හසුරැවන එක ගැන.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    අෙන් පලයන් බන් යන්න උඹ ෙදයිෙයාද රෙට් මිනිස්සු හිතන විදිය ගැන දැනගන්න?

    අපි ෙමතන කියන්න උත්සහා කරන්ෙන රෙට්් බහුතරයට තීරණ ගන්න පුලුවන්ද බැරිද කියන එක ෙනෙම. එ් තීරණ ගන්න ඔිනි කරන ෙද්වල් හසුරැවන එක ගැන.

    උඹ දෙයියෝද එතකොට ෆෙඩරල් ගෙනවමයි කියන්න :rofl:

    අනේ මේ පලයන් වහලෝ යන්න :rofl: බහුතර මතයට හිස නමන්න බැරිනම් ලංකාවෙන් පලයන් යන්න :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ රටේ බහුතර ශ්‍රිලන්කිකයෝ ෆෙඩරල් වලට කැමති නෑ ඒක නිසා ෆෙඩරල් දිනන්නේ නෑ

    එක පාරකුත් සිංහලෙන් කිව්වා චන්දෙ දෙද්දී සිංහල දෙමල කළු සුදු නෑ ඔක්කොම ශ්‍රිලන්කිකයෝ ඒ මතයට හිස නමන්න අකමැතිනම් ලංකාවෙන් පලයන්

    "සිංහල දෙමල කළු සුදු නෑ ඔක්කොම ශ්‍රිලන්කිකයෝ"

    :rofl::rofl::rofl::rofl:

    ඒ උඹලගෙ හීන ලෝකෙදි වෙන්න ඇති.

    දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට තරන් තොරතුරැ දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තීරණ ගන්නෙ ‍බොහොම පටු විදියට. ඒ නිසා තමයි මෙතන ලොකුම පර්සනය තියෙන්නෙ.
     
    හරකෝ සිංහලකම කියල අප්පුච්චව මාකට් කරන්න එන්න එපා අපි දන්නවා උගේ සිංහලකමේ දිග පළල :lol:

    ඒක තමයි යකෝ සිංහලෙන් කිව්වේ මේ රටේ මෙච්චරකල් තිබ්බෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට තියෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඒක පිළිගන්න බැරිනම් ඒකට එකඟ නැත්තම් පලයන් යන්න ලංකාවෙන්

    මහින්දට පස්චාත්භාගය පුදන්නේ නැති උනාට මේ රටේ බහුතරය මේ රටට ආදරෙයි ෆෙඩරල් නෙවෙයි මොනම විදිහකින්වත් රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ උන් අන්න ඒක තේරුම් ගනින්

    මොකද්ද ඔය බහුතරය?
    දෙමළ අය , මුස්ලිම් අය ඔකට ඡන්දෙ දාන්නේ නැත්ද? 
    එතනම 25% ක් ආවාට පස්සේ තවත් 25% සිංහල අයගෙන් කඩා ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.....මෙතන මම කියන්නේ සිංහල බහුතරයට පිටින් සිංහල සුළු තරයට පුලුවන් ෆෙඩරල් වලට එකඟ වෙන්න...

    උඹේ තියන සිංහල කම! අනේ පලයන් බන් යන්න...මහින්ද වැරදි කරද්දිත් බැනපු සිංහලයෙක් තමයි මම!
    උතුරේ කැම්ප් අයින් කරද්දි, මෝදි, කෙර ඇවිත් මේ රටේ ව්‍යවස්තාව ගැන කතා කරනකොට යුද්දේ දින්න වීරයින්ට දඬුවම් කරන යු එන් එකේ පරික්ෂණයට රනිල් උදව් කරන කොට කොහෙද යකෝ උඹේ සිංහලකම!

    මේ රටේ නායකයා තවත් රටක නායකයෙක් ඉස්සරහා දෙකට නැමිලා රටට අපහාස කරද්දි කොහෙද උඹේ සිංහලකම තිබ්බේ? අනේ පලයං

    උඹට රනිල් එනවා නම් රටට ඕන හෙනයක් ගැහුවත් කමක් නැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "සිංහල දෙමල කළු සුදු නෑ ඔක්කොම ශ්‍රිලන්කිකයෝ"

    :rofl::rofl::rofl::rofl:

    ඒ උඹලගෙ හීන ලෝකෙදි වෙන්න ඇති.

    දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට තරන් තොරතුරැ දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තීරණ ගන්නෙ ‍බොහොම පටු විදියට. ඒ නිසා තමයි මෙතන ලොකුම පර්සනය තියෙන්නෙ.

    එතකොට අනික් ජාතීන්ට චන්ද අයිතිය දෙන්න එපාද?:rofl:

    මමත් යෝජනා කරනවා කතෝලිකයින්ට චන්ද අයිතිය දෙන්නත් එපා කියල :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද්ද ඔය බහුතරය?
    දෙමළ අය , මුස්ලිම් අය ඔකට ඡන්දෙ දාන්නේ නැත්ද? 
    එතනම 25% ක් ආවාට පස්සේ තවත් 25% සිංහල අයගෙන් කඩා ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.....මෙතන මම කියන්නේ සිංහල බහුතරයට පිටින් සිංහල සුළු තරයට පුලුවන් ෆෙඩරල් වලට එකඟ වෙන්න...

    උඹේ තියන සිංහල කම! අනේ පලයන් බන් යන්න...මහින්ද වැරදි කරද්දිත් බැනපු සිංහලයෙක් තමයි මම!
    උතුරේ කැම්ප් අයින් කරද්දි, මෝදි, කෙර ඇවිත් මේ රටේ ව්‍යවස්තාව ගැන කතා කරනකොට යුද්දේ දින්න වීරයින්ට දඬුවම් කරන යු එන් එකේ පරික්ෂණයට රනිල් උදව් කරන කොට කොහෙද යකෝ උඹේ සිංහලකම!

    මේ රටේ නායකයා තවත් රටක නායකයෙක් ඉස්සරහා දෙකට නැමිලා රටට අපහාස කරද්දි කොහෙද උඹේ සිංහලකම තිබ්බේ? අනේ පලයං

    උඹට රනිල් එනවා නම් රටට ඕන හෙනයක් ගැහුවත් කමක් නැ

    සරලව මේක කියපන් ශ්‍රීලාංකිකයෝ බහුතරයේ මතයට හිස නමන්න උඹ සූදානම් නැද්ද?
     
    උඹ දෙයියෝද එතකොට ෆෙඩරල් ගෙනවමයි කියන්න :rofl:

    අනේ මේ පලයන් වහලෝ යන්න :rofl: බහුතර මතයට හිස නමන්න බැරිනම් ලංකාවෙන් පලයන් යන්න :lol:

    ඒ කියන්නේ දෙමළ මුස්ලිම් ඡන්ද එක්ක මාධ්‍ය සන්දර්ශන වලින් ‍ෆෙඩරල් ගෙනාවාම උඹ ට කමක් නැ...

    එතකොට උඹට උතුර නැගෙනහිර දෙමළ නිජබිම කියන එක ප්‍රශ්නයක් නැ?
    අපේ ඉතිහාසය ඔක්කොම බොරු එතකොට? 
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ආ සොන්නදියෙල් ෆොරින් මිනිස්ට්‍රි එකේ ජොබ් එක තාම ලැබුනේ නැතෙයි
    අපරාදේ නේ
    මයිට්‍රිට දුන්න චන්දෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට අනික් ජාතීන්ට චන්ද අයිතිය දෙන්න එපාද?:rofl:

    මමත් යෝජනා කරනවා කතෝලිකයින්ට චන්ද අයිතිය දෙන්නත් එපා කියල :rofl:

    චන්ද අයිතිය දෙන්න එපා කියල නැහැනෙ කොහෙවත්.

    හරියට පොයින්ට් එකට කතා කරපන් පිට පයින් නැතුව.
     
    සරලව මේක කියපන් ශ්‍රීලාංකිකයෝ බහුතරයේ මතයට හිස නමන්න උඹ සූදානම් නැද්ද?

    දෙමළ මුස්ලිම් හා සිංහල සුලුතර ඡන්ද වලින් , සිංහලයා නිදහස් ජාතියක් වශයෙන් පවතිනවාද කියන ප්‍රශ්නය විසඳන්න මම කැමති නැ.......

    උඹ කැමතියි ෆෙඩරල් ඒක නේද කියන්නේ?
    මතක තියාගනින් ෆෙඩරල් ගෙනාවොත් රනිල් ඇතුළු යු එන් පි නඩයට යන එන මං නැති වෙයි.....ඒ නිසා රනිල් නායකයා වෙන හීනය නිසා සිංහලයාට හෙණ ගහලා ගියත් කමක් නැ කියන්නද උඹ හදන්නේ? 
     
    ආ සොන්නදියෙල් ෆොරින් මිනිස්ට්‍රි එකේ ජොබ් එක තාම ලැබුනේ නැතෙයි
    අපරාදේ නේ
    මයිට්‍රිට දුන්න චන්දෙ

    කොහොමද උඹට දැන් රනිල් අරින ඇරිල්ල? සනීපද? මංගලගේ වගේමද? 
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ දෙමළ මුස්ලිම් ඡන්ද එක්ක මාධ්‍ය සන්දර්ශන වලින් ‍ෆෙඩරල් ගෙනාවාම උඹ ට කමක් නැ...

    එතකොට උඹට උතුර නැගෙනහිර දෙමළ නිජබිම කියන එක ප්‍රශ්නයක් නැ?
    අපේ ඉතිහාසය ඔක්කොම බොරු එතකොට? 

    1) මිනිස්සු උඹල වගේ වහල්ලු නෙවෙයි මාධ්‍ය සංදර්ශන බලල චන්දෙ දෙන්න එහෙම උනානම් මහින්ද තවම ජනාධිපති :rofl:

    2) මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බහුතර මතයට හිස නමන්නම වෙනවා උඹ ඒකට එකග නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය නැති රටකට පලයන්
     
    සරලව මේක කියපන් ශ්‍රීලාංකිකයෝ බහුතරයේ මතයට හිස නමන්න උඹ සූදානම් නැද්ද?

    ෆෙඩරල් ගේන එක විතරක් නෙමෙයි ප්‍රශ්නය....ෆෙඩරල් ඕනද නැද්ද කියලා අහන ජනමතවිචාරණයකට යන එකම ප්‍රශ්නයක්....ඒකේ තේරුම කොල්ලෝ 27000 ජීවිතේ පුදලා ගත්ත යුධ ජයග්‍රහණය අාපසු හැරවීම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද අයිතිය දෙන්න එපා කියල නැහැනෙ කොහෙවත්.

    හරියට පොයින්ට් එකට කතා කරපන් පිට පයින් නැතුව.

    ඒ මිනිස්සුන්ගේ චන්ද පිළිගන්න අකමැතිනම් වෙන මොනවා කරන්නද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ෆෙඩරල් ගේන එක විතරක් නෙමෙයි ප්‍රශ්නය....ෆෙඩරල් ඕනද නැද්ද කියලා අහන ජනමතවිචාරණයකට යන එකම ප්‍රශ්නයක්....ඒකේ තේරුම කොල්ලෝ 27000 ජීවිතේ පුදලා ගත්ත යුධ ජයග්‍රහණය අාපසු හැරවීම

    හා හා බයිලා එපා උඹ ලෑස්තිද බහුතර මතයට හිස නමන්න ඔව්/නෑ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දෙමළ මුස්ලිම් හා සිංහල සුලුතර ඡන්ද වලින් , සිංහලයා නිදහස් ජාතියක් වශයෙන් පවතිනවාද කියන ප්‍රශ්නය විසඳන්න මම කැමති නැ.......

    උඹ කැමතියි ෆෙඩරල් ඒක නේද කියන්නේ?
    මතක තියාගනින් ෆෙඩරල් ගෙනාවොත් රනිල් ඇතුළු යු එන් පි නඩයට යන එන මං නැති වෙයි.....ඒ නිසා රනිල් නායකයා වෙන හීනය නිසා සිංහලයාට හෙණ ගහලා ගියත් කමක් නැ කියන්නද උඹ හදන්නේ? 

    වහල් බයියෝ බයිලා එපා කෙලින් කියපන් උඹ ලෑස්තිද බහුතර මතයට හිස නමන්න ඔව්/නෑ?