උඹට ප්රස්ෙන ෙත්ෙරන් නැත්තන්?
කියාගන්න දෙයක් නැති උනාම් ඔහොම කියන්නේ නම්

උඹට ප්රස්ෙන ෙත්ෙරන් නැත්තන්?

මම උඹේ හැම එකටම උත්තර දුන්නේ නැ....උඹ තමයි ප්‍රශ්න වලින් පනින්නේ.....මතකනේ

කියාගන්න දෙයක් නැති උනාම් ඔහොම කියන්නේ නම්![]()
කියාගන්න ෙදයක් නැති ෙවනවා තමා අන්තිමට.

ප්රජාතන්ත්රවාදය කියන්නෙ ජාතිවාදයේ තවත් පැතිකඩක් නෙමෙයි. සුලු ජාතිය/ බහු ජාතිය කියන්නෙ ජාතිවාදයේ ලක්ෂණ. මතක නැද්ද මහින්ද කිව්ව සුලු ජාතිය මහ ජාතිය කියල දෙකක් නෑ කියල. තොපි අඩුගානෙ උගෙ කතාවක් වත් අහපල්ල.
ගුනේගෙන් මට අහන්න තියෙන්නේ ..
මහින්ද හැර වෙන විකල්පයක් ලංකාවේ ඇත්තෙම නැද්ද ?
දැන් මොකද්ද තියෙන අවුල?
ජාතින් අතර ප්‍රශනයක් තියෙනවාද ? මොකද්ද උබ හිතන විදිහට විසදුම ?
1) දැනට නැහැ වෙග්.
2) ස්වාධීනව තීරණ ගන්න පුලුවන් නායකත්වයක් නැහැ. ඉදිරිය ගැන හිතලා තීරණ ගන්න නායකත්වයක් නැහැ
3) ඔවු. අාර්තිකය දියුණු කිරීම, ෙදමළ සන්ධානය තහනම් කිරීම, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්‍රියාත්මක කිරීම, රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක... තව තිෙයනවා.
එය සාර්ථක උනා එහෙම එකේ ආයේ මොන බෙදිලිද බන් ඔය එක එක සුද්දෝ එක එක මගුල් කියන්න පුළුවන් එත් ආණ්ඩුව ඔය කියන කතාවලට නැමෙන්නේ නැ බන් ..මෙහෙමයි ගුනේ දැන් රනිල් මොකද්ද කලේ .. tna එකත් ගොනාට අන්දගෙන ජ්න්දෙත් ගොඩ ගත්තා නැවත කොටි තහනමත් ඇති කළා..
tna කියන කරන මගුල් කරන්න රනිල් සුදානම් නැ .. අවශ්‍යතාවයට ලගට ගත්තා පස්සේ දොරට දැම්මා එක තමයි රනිල්ගේ න්‍යාය රනිල් මේ උබලා හිතන ජාතියේ එහාට මෙහාට නැවෙන පොරක් නෙවේ අහලා බලපන් මිනිහා ලගින් වැඩ කරන උන්ගෙන්..
tna එක එන්නේ අමුතු පොටක් පාදගන්න වෙන්න පුළුවන් උන්ගේ ඉන්නේ තනිකර ජාතිවාදී අදහස් තියෙන පරයෝ සම්බන්දින් කියන්නේ තනිකරම ජාතිවාදියෙක් .. ගුනේගේ 3වෙනි කොටසේ මම එකග වෙන තැන තියෙනවා ,, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්‍රියාත්මක කිරීම,රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක
රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් නම් එකම නායකයා රනිල් .. දෙමල සංදානය තහනම් කිරීම ප්‍රයෝගික නැ එත් බෙදුම් වාදී අදහස් සමාජගතකරන සිංහල දෙමල හැමෝමට නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොදයි ..
තව දෙයක් තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව දුවන්නේ කොට උඩ සුළුතර ආණ්ඩුවක් .. තවම තද තීරණ වලට එන්න බැ ලදී ජන්දයක් එන්නත් ඉඩ තියෙනවා ඒ අස්සේ දෙමල්ලු ටික තරහා කරගත්තොත් අනාථයි එනිසා තමයි මේක ඇද ඇද ඉන්නේ ..
රනිල් කීයටවත් දෙමල්ලු කියන පදේට නටයි කියලා හිතන්න එපා ..
දැන් උබ කියයි කලින් එතකොට ෆෙඩරල් ක්‍රමයක් ගැන කට්ටිය කතාකරා නේදකියල ඔව් ..
ශ්‍රී ලංකා උන්ප් නායකයෝ යුද්ද ප්ර්ශනයට විවිද අදහස් යෝජනා ගේනවා මහින්ද පවා ආවේ ෆෙඩරල් දෙන කතා කියාගෙන සාමේ ඇතිකරනවා අරවා මේවා කියාගෙන ..
රනිල් දෙනවා කියලා නොදෙන බව දැනගෙන තමයි 2005 ජන්දෙන් රනිල්ව පරද්දන කොටි නායක ප්රභාකරන් ක්‍රියා කලේ එහෙම කරලා මහින්ද බුවා ගත්තේ මහින්ද හරක් ගොනා කියලා හිතලා නමුත් අපේ ජාතියේ වාසනාවකට රතන සුවමින් වහන්සේලා මේ යුද්දය යුද්දයකිනම අවසානකරන්න ඕන කියලා ලොකු මතයක් රට තුල ඇති කරලා හමුදාවට නව ගැම්මක් ලබා දීලා ගත්තේ එහෙ නායක භූමිකාව සාර්ථක ලෙස ජෙනරාල් ෆොන්සේකා වගේ හමුදා නායකයෝ කරට ගත්තා ඒවගේම මහින්දත් අවශ්‍ය සහය ලබා දුන්නා එහෙම තමයි යුද්දේ දිනුවේ එහෙම නැතිව මහින්ද ආවේම යුද්ද කරලා යුද්දේ දිනන්න නෙවේ යුද්දෙකට යෑම අහබු සිදුවීමක් ..එය සාර්ථක උනා එහෙම එකේ ආයේ මොන බෙදිලිද බන් ඔය එක එක සුද්දෝ එක එක මගුල් කියන්න පුළුවන් එත් ආණ්ඩුව ඔය කියන කතාවලට නැමෙන්නේ නැ බන් ..
මෙහෙමයි ගුනේ දැන් රනිල් මොකද්ද කලේ .. tna එකත් ගොනාට අන්දගෙන ජ්න්දෙත් ගොඩ ගත්තා නැවත කොටි තහනමත් ඇති කළා..

උඹ හිතන් ඉන්නෙ ටීඇන්ඒ එක ගොන්නු කියලද බන්? රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් නම් එකම නායකයා රනිල් .. දෙමල සංදානය තහනම් කිරීම ප්‍රයෝගික නැ එත් බෙදුම් වාදී අදහස් සමාජගතකරන සිංහල දෙමල හැමෝමට නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොදයි ..
තව දෙයක් තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව දුවන්නේ කොට උඩ සුළුතර ආණ්ඩුවක් .. තවම තද තීරණ වලට එන්න බැ ලදී ජන්දයක් එන්නත් ඉඩ තියෙනවා ඒ අස්සේ දෙමල්ලු ටික තරහා කරගත්තොත් අනාථයි එනිසා තමයි මේක ඇද ඇද ඉන්නේ ..
රනිල් දෙනවා කියලා නොදෙන බව දැනගෙන තමයි 2005 ජන්දෙන් රනිල්ව පරද්දන කොටි නායක ප්රභාකරන් ක්‍රියා කලේ එහෙම කරලා මහින්ද බුවා ගත්තේ මහින්ද හරක් ගොනා කියලා හිතලා නමුත් අපේ ජාතියේ වාසනාවකට රතන සුවමින් වහන්සේලා මේ යුද්දය යුද්දයකිනම අවසානකරන්න ඕන කියලා ලොකු මතයක් රට තුල ඇති කරලා හමුදාවට නව ගැම්මක් ලබා දීලා ගත්තේ එහෙ නායක භූමිකාව සාර්ථක ලෙස ජෙනරාල් ෆොන්සේකා වගේ හමුදා නායකයෝ කරට ගත්තා ඒවගේම මහින්දත් අවශ්‍ය සහය ලබා දුන්නා එහෙම තමයි යුද්දේ දිනුවේ එහෙම නැතිව මහින්ද ආවේම යුද්ද කරලා යුද්දේ දිනන්න නෙවේ යුද්දෙකට යෑම අහබු සිදුවීමක් ..එය සාර්ථක උනා එහෙම එකේ ආයේ මොන බෙදිලිද බන් ඔය එක එක සුද්දෝ එක එක මගුල් කියන්න පුළුවන් එත් ආණ්ඩුව ඔය කියන කතාවලට නැමෙන්නේ නැ බන් ..
මහින්ද නැති නිසා නෙමෙයි කොටි සෙල්ලම් දාන්නේ රනිල්, චන්ද්‍රිකා, මංගල නිසා....මුන් යවන්න මහින්ද ඕන....
ප. ස - මම මෛත්‍රීට ඡන්දෙ දිපු කෙනෙක් ...හැබැයි දෙන්නේ මහින්දට මේ පාර

මචං
මමත් චන්දෙ දුන්නේ මේ පබයට තමා (මෛත්‍රී). හැබැයි මාත් ආයි දෙන්නේ නෑ.මේකේ ඉන්න සිංහල උන්ට දැනෙන්නේ නෑ, පෙන්නේ නෑ දෙමලටයි හම්බයටයි ඕන විදියට රට යන හැටි.බලපන් විල්පත්තු බේරගන්න දාපු ත්‍රෙඩ් එක හම්බයෝ කීදෙනෙක් බම්ප් කරලද කියලා. එකෙක් නෑ. මෙතන සිංහලු මරා ගනිද්දී උන් යටින් ගේම ගෙනියනවා.මහින්දගේ කාලේ බොදු බලේ නිසා ඒවා යම් තරමකට පාලනය උනා.බොදු බලේ විල්පත්තු ගිහින් කෑ ගහපු හැටි මතක නෑ.දැන් ඒවා බෑ.දැන් ඒවා ජාතිවාදේ.බොදු බලේ ට හම්බයෝ බනිනකොට ඒ හම්බයෝ එක්ක එකතුවෙලා බොදු බලේට බනින ඒක තමා දැන් සිංහලු කරන්නේ.පන්සල් වල හිටපු හමුදාවේ අයත් පොනිල් අයින්කරා.හම්බයන්ට එතකොට හාමුදුරුවන්ට සද්දේ දන්න පුළුවන්නේ.
මන් එදත් හම්බයට වෛර කරා.අදත් එහෙමයි.හෙටත් එහෙමයි.ජහ පාලනේ,ජාතිවාදේ කියන උන්ට ඕව තේරෙනකොට රට ට වෙන්න ඕනදේ වෙලා ඉවරයි.
ගෝටා සුදු වැන් වලින් උස්සන් ගිහින් මරාදාපු කුඩු කාරයෝ, පාතාලේ උන්, වැලිකඩදී වෙඩි තියපු හිර කාරයෝ(දරුණු අපරාද කාරයෝ) මරපු එක ගැන සැහෙන හිතේ අමාරුවක් මේකේ ඉන්න සමරුන්ට තියෙනවා.උන් සමාජයේ බොහොම සාධාරණව තමන්ගේ වැඩක් කරගෙන ජිවත් උන මිනිස්සුනේ..

3) ඔවු. අාර්තිකය දියුණු කිරීම, ෙදමළ සන්ධානය තහනම් කිරීම, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්‍රියාත්මක කිරීම, රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක... තව තිෙයනවා.
ප්රජාතන්ත්රවාදය කියන්නෙ ජාතිවාදයේ තවත් පැතිකඩක් නෙමෙයි. සුලු ජාතිය/ බහු ජාතිය කියන්නෙ ජාතිවාදයේ ලක්ෂණ. මතක නැද්ද මහින්ද කිව්ව සුලු ජාතිය මහ ජාතිය කියල දෙකක් නෑ කියල. තොපි අඩුගානෙ උගෙ කතාවක් වත් අහපල්ල.
සුලු ජාතිය මහ ජාතිය කියන්නේ ජාතිවාදයේ ලක්ෂන වෙන්නේ කොහොමද? ඒක හැම රටකය තියන යතාර්තකයක්....එතන ජාතිවාදි වෙන්නේ....එක ජාතියක අයට නීතියෙන් විශේෂ සැළකිල්ලක් දක්වනවා නම් විතරයි...නිතිය හැමෝටම එකයි..............
හැබැයි බෙදුම්වාදින් කියන්නේ සාමාන්‍ය සුලු ජාතින් නෙමෙයි.......
උදා මුස්ලිම් කොන්ග්රසය සුළු ජාති පක්ෂයක් විතරයි.....ටි එන් ඒ එක බෙදුම්වාදි පක්ෂයක්!