මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උඹේ හැම එකටම උත්තර දුන්නේ නැ....උඹ තමයි ප්‍රශ්න වලින් පනින්නේ.....මතකනේ

    ඔව් උඹ උත්තර දුන්නේ නෑ තමයි :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගුනේගෙන් මට අහන්න තියෙන්නේ ..

    මහින්ද හැර වෙන විකල්පයක් ලංකාවේ ඇත්තෙම නැද්ද ?
    දැන් මොකද්ද තියෙන අවුල?
    ජාතින් අතර ප්‍රශනයක් තියෙනවාද ? මොකද්ද උබ හිතන විදිහට විසදුම ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජාතිවාදයේ තවත් පැතිකඩක් නෙමෙයි. සුලු ජාතිය/ බහු ජාතිය කියන්නෙ ජාතිවාදයේ ලක්ෂණ. මතක නැද්ද මහින්ද කිව්ව සුලු ජාතිය මහ ජාතිය කියල දෙකක් නෑ කියල. තොපි අඩුගානෙ උගෙ කතාවක් වත් අහපල්ල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජාතිවාදයේ තවත් පැතිකඩක් නෙමෙයි. සුලු ජාතිය/ බහු ජාතිය කියන්නෙ ජාතිවාදයේ ලක්ෂණ. මතක නැද්ද මහින්ද කිව්ව සුලු ජාතිය මහ ජාතිය කියල දෙකක් නෑ කියල. තොපි අඩුගානෙ උගෙ කතාවක් වත් අහපල්ල.

    මූ මේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදයක් හදලා........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේගෙන් මට අහන්න තියෙන්නේ ..

    මහින්ද හැර වෙන විකල්පයක් ලංකාවේ ඇත්තෙම නැද්ද ?
    දැන් මොකද්ද තියෙන අවුල?
    ජාතින් අතර ප්‍රශනයක් තියෙනවාද ? මොකද්ද උබ හිතන විදිහට විසදුම ?

    1) දැනට නැහැ වෙග්.

    2) ස්වාධීනව තීරණ ගන්න පුලුවන් නායකත්වයක් නැහැ. ඉදිරිය ගැන හිතලා තීරණ ගන්න නායකත්වයක් නැහැ

    3) ඔවු. අාර්තිකය දියුණු කිරීම, ෙදමළ සන්ධානය තහනම් කිරීම, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්රියාත්මක කිරීම, රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක... තව තිෙයනවා.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1) දැනට නැහැ වෙග්.

    2) ස්වාධීනව තීරණ ගන්න පුලුවන් නායකත්වයක් නැහැ. ඉදිරිය ගැන හිතලා තීරණ ගන්න නායකත්වයක් නැහැ

    3) ඔවු. අාර්තිකය දියුණු කිරීම, ෙදමළ සන්ධානය තහනම් කිරීම, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්රියාත්මක කිරීම, රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක... තව තිෙයනවා.

    මෙහෙමයි ගුනේ දැන් රනිල් මොකද්ද කලේ .. tna එකත් ගොනාට අන්දගෙන ජ්න්දෙත් ගොඩ ගත්තා නැවත කොටි තහනමත් ඇති කළා..

    tna කියන කරන මගුල් කරන්න රනිල් සුදානම් නැ .. අවශ්‍යතාවයට ලගට ගත්තා පස්සේ දොරට දැම්මා එක තමයි රනිල්ගේ න්‍යාය රනිල් මේ උබලා හිතන ජාතියේ එහාට මෙහාට නැවෙන පොරක් නෙවේ අහලා බලපන් මිනිහා ලගින් වැඩ කරන උන්ගෙන්..

    tna එක එන්නේ අමුතු පොටක් පාදගන්න වෙන්න පුළුවන් උන්ගේ ඉන්නේ තනිකර ජාතිවාදී අදහස් තියෙන පරයෝ සම්බන්දින් කියන්නේ තනිකරම ජාතිවාදියෙක් .. ගුනේගේ 3වෙනි කොටසේ මම එකග වෙන තැන තියෙනවා ,, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්රියාත්මක කිරීම,රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක

    රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් නම් එකම නායකයා රනිල් .. දෙමල සංදානය තහනම් කිරීම ප්‍රයෝගික නැ එත් බෙදුම් වාදී අදහස් සමාජගතකරන සිංහල දෙමල හැමෝමට නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොදයි ..

    තව දෙයක් තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව දුවන්නේ කොට උඩ සුළුතර ආණ්ඩුවක් .. තවම තද තීරණ වලට එන්න බැ ලදී ජන්දයක් එන්නත් ඉඩ තියෙනවා ඒ අස්සේ දෙමල්ලු ටික තරහා කරගත්තොත් අනාථයි එනිසා තමයි මේක ඇද ඇද ඉන්නේ ..

    රනිල් කීයටවත් දෙමල්ලු කියන පදේට නටයි කියලා හිතන්න එපා ..
    දැන් උබ කියයි කලින් එතකොට ෆෙඩරල් ක්‍රමයක් ගැන කට්ටිය කතාකරා නේදකියල ඔව් ..
    ශ්‍රී ලංකා උන්ප් නායකයෝ යුද්ද ප්ර්ශනයට විවිද අදහස් යෝජනා ගේනවා මහින්ද පවා ආවේ ෆෙඩරල් දෙන කතා කියාගෙන සාමේ ඇතිකරනවා අරවා මේවා කියාගෙන ..

    රනිල් දෙනවා කියලා නොදෙන බව දැනගෙන තමයි 2005 ජන්දෙන් රනිල්ව පරද්දන කොටි නායක ප්‍රභාකරන් ක්‍රියා කලේ එහෙම කරලා මහින්ද බුවා ගත්තේ මහින්ද හරක් ගොනා කියලා හිතලා නමුත් අපේ ජාතියේ වාසනාවකට රතන සුවමින් වහන්සේලා මේ යුද්දය යුද්දයකිනම අවසානකරන්න ඕන කියලා ලොකු මතයක් රට තුල ඇති කරලා හමුදාවට නව ගැම්මක් ලබා දීලා ගත්තේ එහෙ නායක භූමිකාව සාර්ථක ලෙස ජෙනරාල් ෆොන්සේකා වගේ හමුදා නායකයෝ කරට ගත්තා ඒවගේම මහින්දත් අවශ්‍ය සහය ලබා දුන්නා එහෙම තමයි යුද්දේ දිනුවේ එහෙම නැතිව මහින්ද ආවේම යුද්ද කරලා යුද්දේ දිනන්න නෙවේ යුද්දෙකට යෑම අහබු සිදුවීමක් .. :yes: එය සාර්ථක උනා එහෙම එකේ ආයේ මොන බෙදිලිද බන් ඔය එක එක සුද්දෝ එක එක මගුල් කියන්න පුළුවන් එත් ආණ්ඩුව ඔය කියන කතාවලට නැමෙන්නේ නැ බන් ..
     
    Last edited:

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0

    Ane ube redda chanda 29 knparada una ranilta goda yanna puluwan une tambi saha koti nisa.ranil ekata kalaGuna salakanawa un degollata uba nikan ranilta denne natuwa hitahan
    Ranilta sinhala jathiya hadigaeila giyat kamak ne.u hitanne uge gana witarai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි ගුනේ දැන් රනිල් මොකද්ද කලේ .. tna එකත් ගොනාට අන්දගෙන ජ්න්දෙත් ගොඩ ගත්තා නැවත කොටි තහනමත් ඇති කළා..

    :lol::lol::lol: උඹ හිතන් ඉන්නෙ ටීඇන්ඒ එ‍ක ගොන්නු කියලද බන්?

    රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් නම් එකම නායකයා රනිල් .. දෙමල සංදානය තහනම් කිරීම ප්‍රයෝගික නැ එත් බෙදුම් වාදී අදහස් සමාජගතකරන සිංහල දෙමල හැමෝමට නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොදයි ..

    කෝ රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් නම් එකම නායකයා රනිල් නන් මේ මාස 3ක කාලෙකට ආර්තිකය වැටෙන්නෙ නැහැනෙ බන්?

    සිංහල මිනිස්සු කොහොමද බෙදුම්වාදී මත සමාජගත කරන්නෙ? සිංහල උන් රට බෙදන්න කතා කරන්නෙ නැහැනෙ?

    තව දෙයක් තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව දුවන්නේ කොට උඩ සුළුතර ආණ්ඩුවක් .. තවම තද තීරණ වලට එන්න බැ ලදී ජන්දයක් එන්නත් ඉඩ තියෙනවා ඒ අස්සේ දෙමල්ලු ටික තරහා කරගත්තොත් අනාථයි එනිසා තමයි මේක ඇද ඇද ඉන්නේ ..

    චන්දෙන් බහුතරයක් හදාගන්න බැරි උනොත් ආයෙ දෙමලු ටික සතුටු කර කර ඉන්නද යන්නෙ ආ බන්?

    රනිල් දෙනවා කියලා නොදෙන බව දැනගෙන තමයි 2005 ජන්දෙන් රනිල්ව පරද්දන කොටි නායක ප්‍රභාකරන් ක්‍රියා කලේ එහෙම කරලා මහින්ද බුවා ගත්තේ මහින්ද හරක් ගොනා කියලා හිතලා නමුත් අපේ ජාතියේ වාසනාවකට රතන සුවමින් වහන්සේලා මේ යුද්දය යුද්දයකිනම අවසානකරන්න ඕන කියලා ලොකු මතයක් රට තුල ඇති කරලා හමුදාවට නව ගැම්මක් ලබා දීලා ගත්තේ එහෙ නායක භූමිකාව සාර්ථක ලෙස ජෙනරාල් ෆොන්සේකා වගේ හමුදා නායකයෝ කරට ගත්තා ඒවගේම මහින්දත් අවශ්‍ය සහය ලබා දුන්නා එහෙම තමයි යුද්දේ දිනුවේ එහෙම නැතිව මහින්ද ආවේම යුද්ද කරලා යුද්දේ දිනන්න නෙවේ යුද්දෙකට යෑම අහබු සිදුවීමක් .. :yes: එය සාර්ථක උනා එහෙම එකේ ආයේ මොන බෙදිලිද බන් ඔය එක එක සුද්දෝ එක එක මගුල් කියන්න පුළුවන් එත් ආණ්ඩුව ඔය කියන කතාවලට නැමෙන්නේ නැ බන් ..

    රතන හාමුදුරැවො කොතනද බන් යුද්දෙ දැන් පටන් ගන්න කියල නියෝග දුන්නෙ? එහෙම දෙයක් කලේ නැහැනෙ කවුරැවත් මහින්ද කරන කන්?

    රතන හාමුදුරැවො ආවද බන් 2006 දී මුහමලෙයි වලදි අපේ හමුදාව අම්බානක කාලා යුද්ධ ටැන්කි හිටන් දාලා දුවද්දි තත්යව පාලනය කරන්න.

    2006 මුතූර් අල්ල ගත්තට පස්සෙ රතන හාමුදුරැවොද බන් කිව්වෙ සාම්පූර් අල්ලගන්න හමුදාව යවන්න කියල? පොඩ්ඩක් කියපන්කෝ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද නැති නිසා නෙමෙයි කොටි සෙල්ලම් දාන්නේ රනිල්, චන්ද්‍රිකා, මංගල නිසා....මුන් යවන්න මහින්ද ඕන....

    ප. ස - මම මෛත්‍රීට ඡන්දෙ දිපු කෙනෙක් ...හැබැයි දෙන්නේ මහින්දට මේ පාර

    මචං
    මමත් චන්දෙ දුන්නේ මේ පබයට තමා (මෛත්‍රී). හැබැයි මාත් ආයි දෙන්නේ නෑ.මේකේ ඉන්න සිංහල උන්ට දැනෙන්නේ නෑ, පෙන්නේ නෑ දෙමලටයි හම්බයටයි ඕන විදියට රට යන හැටි.බලපන් විල්පත්තු බේරගන්න දාපු ත්‍රෙඩ් එක හම්බයෝ කීදෙනෙක් බම්ප් කරලද කියලා. එකෙක් නෑ. මෙතන සිංහලු මරා ගනිද්දී උන් යටින් ගේම ගෙනියනවා.මහින්දගේ කාලේ බොදු බලේ නිසා ඒවා යම් තරමකට පාලනය උනා.බොදු බලේ විල්පත්තු ගිහින් කෑ ගහපු හැටි මතක නෑ.දැන් ඒවා බෑ.දැන් ඒවා ජාතිවාදේ.බොදු බලේ ට හම්බයෝ බනිනකොට ඒ හම්බයෝ එක්ක එකතුවෙලා බොදු බලේට බනින ඒක තමා දැන් සිංහලු කරන්නේ.පන්සල් වල හිටපු හමුදාවේ අයත් පොනිල් අයින්කරා.හම්බයන්ට එතකොට හාමුදුරුවන්ට සද්දේ දන්න පුළුවන්නේ.

    මන් එදත් හම්බයට වෛර කරා.අදත් එහෙමයි.හෙටත් එහෙමයි.ජහ පාලනේ,ජාතිවාදේ කියන උන්ට ඕව තේරෙනකොට රට ට වෙන්න ඕනදේ වෙලා ඉවරයි.

    ගෝටා සුදු වැන් වලින් උස්සන් ගිහින් මරාදාපු කුඩු කාරයෝ, පාතාලේ උන්, වැලිකඩදී වෙඩි තියපු හිර කාරයෝ(දරුණු අපරාද කාරයෝ) මරපු එක ගැන සැහෙන හිතේ අමාරුවක් මේකේ ඉන්න සමරුන්ට තියෙනවා.උන් සමාජයේ බොහොම සාධාරණව තමන්ගේ වැඩක් කරගෙන ජිවත් උන මිනිස්සුනේ..:D:D:D:D

    අනේ යකෝ බො.බ.සේ විදේශ කුමන්ත්‍රණයක් කියල එහෙනම් මහින්ද කිව්වේ ආතල් එකට වෙන්න ඇති :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    3) ඔවු. අාර්තිකය දියුණු කිරීම, ෙදමළ සන්ධානය තහනම් කිරීම, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්රියාත්මක කිරීම, රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක... තව තිෙයනවා.

    මොනාද බන් තද නීති කියන්නේ ?? අනික දේශපාලන පක්සහය්ක් තහනම් කරන්නේ කොහොමද මචං එහෙම
     
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජාතිවාදයේ තවත් පැතිකඩක් නෙමෙයි. සුලු ජාතිය/ බහු ජාතිය කියන්නෙ ජාතිවාදයේ ලක්ෂණ. මතක නැද්ද මහින්ද කිව්ව සුලු ජාතිය මහ ජාතිය කියල දෙකක් නෑ කියල. තොපි අඩුගානෙ උගෙ කතාවක් වත් අහපල්ල.

    සුලු ජාතිය මහ ජාතිය කියන්නේ ජාතිවාදයේ ලක්ෂන වෙන්නේ කොහොමද? ඒක හැම රටකය තියන යතාර්තකයක්....එතන ජාතිවාදි වෙන්නේ....එක ජාතියක අයට නීතියෙන් විශේෂ සැළකිල්ලක් දක්වනවා නම් විතරයි...නිතිය හැමෝටම එකයි..............

    හැබැයි බෙදුම්වාදින් කියන්නේ සාමාන්‍ය සුලු ජාතින් නෙමෙයි.......

    උදා මුස්ලිම් කොන්ග්‍රසය සුළු ජාති පක්ෂයක් විතරයි.....ටි එන් ඒ එක බෙදුම්වාදි පක්ෂයක්!
     
    ජනවාරි 8 වෙනිදායින් ඡන්දෙ දුන්නට පස්සේ අපේ රටේ වෙන්නේ මොනවාද? දැන් ඉදිරිය මොකද්ද කියලා තේරෙනවාද?

    ජනවාරි 8 වෙනිදා ඡන්දය තිබ්බේ මෛත්‍රී හා මහින්ද අතර...ඒ වුනාට ඇත්තටම රට කරන්නේ රනිල් වික්‍රමසිංහ......හරි ඒකත් කමක් නැ කියමුකෝ.. ඒත් කවුද මේ මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය කට්ටිය?
    මෛත්‍රීට ඡන්දය දුන්නේ හුඟක් පාවෙන ඡන්ද, තරුණ ඡනද, ෆේස් බුක් වගේ මාධ්‍ය වලින් දේශපාලනය ගැන දැනුවත්කම ලබන රටේ ඉතිහාසය නොදන්නා පරපුරක් තමයි රටේ අනාගතය තීරණය කළේ.........ඒ අය මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය චන්ද්‍රිකා ගැන වත් ජයම්පති වික්‍රමරත්න කියන කෙනා ගැනවත් දන්නේ නැ.....

    අඩුම ගානේ රනිල් සටන් විරාම කාලේ හැසුරුනු හැටි වත් දන්නේ නැ.............මිලේනියම් සිටි ගැන දන්නේ නැ....

    මේ රටේ වාර්ගික අර්බුදයේ තියන ජාත්‍යන්තර මුහුණුවර දන්නේ නැ...අඩුම ගානේ 2009 ට කලින් රට තිබ්බ තත්ත්වය වත් මතක නැ...............

    මේ අය කොහොමද දන්නේ ජයම්පති වික්‍රමරත්න, දැන් ඉන්න ජනාධිපති උපදේශක කෙනෙක් ගැන...මේ අය කොහොමද දන්නේ නීතිය යහපාලනය ගැන කිය කිය රනිල්ට කඩේ යන උපුල් ජයසූරිය පට්ට හොරෙක් කියලා?

    කවුද ජයම්පති මෙයාගේ මතවාදය මොකක්ද?

    ජයම්පති තමයි අපේ රටට චන්ද්‍රිකාගේ ෆෙඩරල් පැකේජය ගේන්න වැඩ කරපු එක්කෙනෙක්...එයා ද හින්දු පුවත්පතට දිලා තියන සාකච්ඡාව බලන්න....

    ලංකාව සම්පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයකට යායුතු බවත්, පළාත් සභා වල බලතල වැඩි කළ යුතු බවත්, මධ්‍යම රජයේ දෙමළ අයට තියන බලය වැඩි කල යුතු බවත්ය...........

    මේකට විරුද්ධ විම ජාතිවාදි වෙනවා කියන්න බැ....මොකද සුලු ජාතින්ට තමන්ගේ ජනගහණය අනුව බලය ලැබෙනවා...ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආසන ලැබෙනවා...ඇත්තම කියනවා නම් මුස්ලිම් අයට තමන්ගේ ජනගහන ප්‍රතිශතයටත් වඩා වැඩියෙන් සිට් තියනවා ලු....

    මේ තත්ත්වය වෙනස් කරලා 75% වෙන සිංහල අයව තමන්ට ලැබිය යුතු බලය නොලැබෙන තත්ත්වයක් ඇති කරන්නයි මේ සැලැස්ම...........

    ඒ විතරක් නෙමෙයි....අපේ රටේ ව්‍යවස්තාවෙන් පළාත් සභා වල බලය අවශ්‍ය නම් මධ්‍යම රජයට නැවත පවරා ගන්න පුලුවන්.............ඒ නිසා තමයි වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කරද්දි රජයට හැකි වුනේ පළාත් සභාව විසුරවන්න.....
    ඒ හැකියාව ඉවත් කරන්න අවශ්‍යයි කියන මේ සිංහල නමින් පෙනි ඉන්න සිංහල හතුරා කියනවා...........

    රනිල් ආවොත් මේ ජයම්පති ,චන්ද්‍රිකා තමන්ගේ වැඩසටහන ඉදිරියට ගෙනියනු ඇත.

    මේ රටට මෙහෙම ගියොත් වෙන්නේ මොකක්ද?

    ඇත්තටම වෙන්නේ ඉන්දීය රජයේ පදේට නටන සිංහලයාට තමන්ගේ නිජ භූමිය අහිමි වු තත්ත්වයක්....................ඒ නිසා සිංහලයින් පක්ෂ වලට බෙදෙන්නේ නැතුව රනිල් පරාජය කරන්න ..............​
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සුලු ජාතිය මහ ජාතිය කියන්නේ ජාතිවාදයේ ලක්ෂන වෙන්නේ කොහොමද? ඒක හැම රටකය තියන යතාර්තකයක්....එතන ජාතිවාදි වෙන්නේ....එක ජාතියක අයට නීතියෙන් විශේෂ සැළකිල්ලක් දක්වනවා නම් විතරයි...නිතිය හැමෝටම එකයි..............

    හැබැයි බෙදුම්වාදින් කියන්නේ සාමාන්‍ය සුලු ජාතින් නෙමෙයි.......

    උදා මුස්ලිම් කොන්ග්‍රසය සුළු ජාති පක්ෂයක් විතරයි.....ටි එන් ඒ එක බෙදුම්වාදි පක්ෂයක්!

    ඉතින් උඹමනේ කියනේ චන්ද අයිතිය එක එක ජාතීන්ට එක එක විදිහට දෙන්න ඕනේ කියල :rofl:

    සරදියෙල් ප්ලීස් :rofl: