මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

TDJ

Active member
  • Jul 11, 2007
    581
    166
    43
    Bohoma sthuthi machanla!! comments walata!! mama hithuwe na mage 1st post eka mechhcara nagala yai kiyalaa!! :shocked::shocked::shocked::shocked::shocked:
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    බලමු තව පාරක් try කරලා.. කොච්චර කරත් අමතක කරන්න බෑ බන් පැය 2 -3 කට වඩා.... :(:(

    REP ++
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන් පට්ට අහ්හ් :)
    මටම කියලා තියෙනවා වගේ :sorry:
    ගොඩක් වැදගත් වේවි :)
    +4 ;)
     
    Last edited:
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    අඩෝ ෆට්ටා නේ .
    දැන් හූල්ලලා වැඩක් නෑ.එළකිරි
    මම බහිනවා ඊළඟ එකට
    ඊළඟ කෑල්ල තවත් රසවත්
    Rep+

    315965729_295.jpg
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    581
    166
    43
    Rep dunna mahattarunta. Godaak. Pin... Elakiri eke mechchra duk widina kollo innawa Kiyala danagatte. Adane!....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මමනම් කරේ නියම වැඩක්.බූට් එක ආවට පස්සේ සතියකින් වෙන ඊට වඩා ලස්සන ටිකක් ගොන් බඩුවක් සෙට් කරගෙන මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ ඒකිට පෙන්න ආතල් ගත්තා.හපෝ ඒකිගේ මූන ඊට පස්සේ පුක වගේ තිබුනේ.
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    581
    166
    43
    එළකිරි කොල්ලෙක්;13827868 said:
    අඩෝ ෆට්ටා නේ .
    දැන් හූල්ලලා වැඩක් නෑ.එළකිරි
    මම බහිනවා ඊළඟ එකට
    ඊළඟ කෑල්ල තවත් රසවත්
    Rep+

    315965729_295.jpg

    Pathagena awith othagena yana eka hamba wenakan ethin hoyanna wenawa.... :sorry:(
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මීට අවුරුද්දකට විතර කලින් හම්බුනා නං කියල වැඩක් නෑ