normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා...![]()
දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.
ලංකාව පට්ට ආතල්![]()
True Story!


Last edited:




