මෙන්න කෙල්ලෝ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා... :rofl:

    දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.

    ලංකාව පට්ට ආතල් :rofl:

    True Story! :yes::yes:
     
    Last edited:

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා... :rofl:

    දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.

    ලංකාව පට්ට ආතල් :rofl:

    True Story +Rep
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    වැරදියි උඹ ඔය කියන normal ගැනු කෙනත් පාරේ ඉන්න කම්කරුවන්ට noodles අරගෙන දුන්න නම් එකත් FB share වෙනවා.

    මෙතන වැදගත් වෙන්නේ ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ කියල ඇතිවුණු හැඟීමයි. එහෙම නැතුව පොෂ් කෙල්ලෙක්ද , නාටු කෙල්ලෙක්ද , ඇන්ටි කෙනෙක්ද , අන්කල් කෙනෙක්ද කියල නෙමෙයි.
    රෙද්ද තමා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා... :rofl:

    දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.

    ලංකාව පට්ට ආතල් :rofl:

    උඹටත් රැඩිකල් අදහස් මචං තියෙන්නෙ 😝😝😝😝😝😂😂😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    anatha life ekak wage :rofl::rofl::rofl::rofl:

    reputation_neg.gif
    මෙන්න කෙල්ලෝ 05-04-2018 04:27 PM Patta asai ne radical kiyala pennanna, beth tikak ganin pons, tho kohomath samajen rejected anathayek pons
     
    • Like
    Reactions: Executer