මෙන්න කෙල්ලෝ....

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ''මේ මාමලා, නැන්දාලාට නොලැබුණු අධ්‍යාපනය අපි දරුවන්ට ලබා දෙන්න ඕනා. ඒ නිසා දරුවන්ව හැමදාම පංතියට එවන්න'' යනුවෙන් ගමේ වැඩිහිටියන් රැස්කර කුඩා දියණියක් උපදෙස් දෙන අයුරු අපි දුටුවෙමු.
    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ පංතියට ඇතුළත් වීමට බලා සිටින ඇය ගම්පහ, පිලපිටියේ ඕතරවත්ත ගමේ සිය මිත්තනිය සමග ජීවත් වන්නීය.
    ''අපේ ගමේ පවුල් 29ක් ඉන්නවා. ඒ අයට දරුවන්ව ටියුෂන් පංතියකට යවා ගන්න වත්කමක් නෑ. මටත් බොහෝ දුෂ්කරතා තියෙන නිසා අධ්‍යාපනයේ වටිනාකම තේරෙනවා. ඒ නිසා මට ඕනා ගමේ නංගිලා, මල්ලිලාට අධ්‍යාපනය තුළින් ලෝකය දිනන්න මග පෙන්වන්න'' යනුවෙන් හර්ෂණී මධුෂානි BBC සිංහල සේවයට පැවසුවාය.


    හොද කලක් උදා වෙන්න ඕන මෙන්න මේ වගේ උන්ට.

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්කෝලෙ ගුරුවරු කියන හුත්තියො හරියට ඉගැන්නුවනම් ඕවා ඕන නෑනෙ. පඩි වැඩිකරගත්තට සතපහක වැඩක් නෑ මුන්ගෙන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    රත්තරන් කෙල්ලෙක්. අවංකව කිව්වෙ. පවු ඒ කෙල්ල. දුකක් දැණුනා. ඒ වගේ කෙල්ලොන්ගෙ හිත මාර හයියයි. අනික ලස්සනයි. හොඳ තැනකට එයි කෙල්ල.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    ඉස්කෝලෙ ගුරුවරු කියන හුත්තියො හරියට ඉගැන්නුවනම් ඕවා ඕන නෑනෙ. පඩි වැඩිකරගත්තට සතපහක වැඩක් නෑ මුන්ගෙන්
    සිරාවට, හොදම උදාහරනය උබ. බලහන් හරියට උගන්නපු නැති නිස කුනුහරුප වපුර වපුර යනවා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,705
    2,817
    113
    colombo
    සුබ අනාගතයක්

    අවරුදු 17ක කෙල්ලන්ට වඩා හොද ගට් එකක් තියෙනවා මේ කෙල්ලට 25වගේ
     
    • Like
    Reactions: Dennied

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,336
    1,174
    113
    ඉස්කෝලෙ ගුරුවරු කියන හුත්තියො හරියට ඉගැන්නුවනම් ඕවා ඕන නෑනෙ. පඩි වැඩිකරගත්තට සතපහක වැඩක් නෑ මුන්ගෙන්
    kotasak ok me kiyana de...

    api mehema hithamuko... onna e golla oya thiyena padiyata oya oya kiyanawa wage ugannananawa (tiution ne). pdaiya athata hambenawa. den e padiya ethida e ayage paul jiwath karawanna. e golla guruaru kiyala api e gollanta kanna bonna gaman biman yanna nikan mokuth denawada nene....

    ubata lamai innawanam e gollath igena gena loku rassawak karanawata kemathi neda uba, kemathida ube lamainta aduwa tharame lewa kalawath inna bari tharame padiyaka hambenawata....

    ubai mai wada karala me minussunta benala wedak ne....

    apita kelewwe deshapalakayo...
    un nikan apita kelewwe ne.... api unta bulath dila wedala aradhana kala apita kelawanna... oyala sepa ganna kiyala....

    samanya minussu eka wage ekathu wela unta kelewwoth misak wenanam goda emak ne.....
     
    • Like
    Reactions: asanka+++

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,534
    113
    තවත් ඇති මචන් මේ වගේ ළමයි ගොඩක්.
    ඒත් ප්‍රසිද්ද වෙලා ඉස්සරහට එන්නේ ගොන් පැටවූ.
    ඔව් මේ වගේ දේව්ල් ප්‍රසිද්ද වෙන්නේ නෑ. අර අමුකු ඩුමුකයා වගේ සීනි පොන්නයෝ තමයි ප්‍රසිද්ධ කරවන්නේ මින්ස්සු :dull: .