මෙන්න කෙල්ලෝ....

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරාවට, හොදම උදාහරනය උබ. බලහන් හරියට උගන්නපු නැති නිස කුනුහරුප වපුර වපුර යනවා.
    මං කුනුහරප ඉගෙනගත්තෙ ගුරුවරුන්ගෙන්, නැතිව අපෙ ගෙදර අය ඕවා කියන්නෙ නෑ. ඒකාලෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලුවෙලා අහුවුනොත් වේසියො කියලා බනින්නෙ ගුරුවරු .
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mouse එකට කියන්නේ මූසිකය කියලා ලු🤦
    කවුරු මේ වචන දානවා ද මන්ද🤣
    සිංහල වචනෙ ඕක තමයි බං. ඔය ඕකි හදපු Word එකක් නෙමෙයි පොත් වල තියෙන්නෙ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ''මේ මාමලා, නැන්දාලාට නොලැබුණු අධ්‍යාපනය අපි දරුවන්ට ලබා දෙන්න ඕනා. ඒ නිසා දරුවන්ව හැමදාම පංතියට එවන්න'' යනුවෙන් ගමේ වැඩිහිටියන් රැස්කර කුඩා දියණියක් උපදෙස් දෙන අයුරු අපි දුටුවෙමු.
    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ පංතියට ඇතුළත් වීමට බලා සිටින ඇය ගම්පහ, පිලපිටියේ ඕතරවත්ත ගමේ සිය මිත්තනිය සමග ජීවත් වන්නීය.
    ''අපේ ගමේ පවුල් 29ක් ඉන්නවා. ඒ අයට දරුවන්ව ටියුෂන් පංතියකට යවා ගන්න වත්කමක් නෑ. මටත් බොහෝ දුෂ්කරතා තියෙන නිසා අධ්‍යාපනයේ වටිනාකම තේරෙනවා. ඒ නිසා මට ඕනා ගමේ නංගිලා, මල්ලිලාට අධ්‍යාපනය තුළින් ලෝකය දිනන්න මග පෙන්වන්න'' යනුවෙන් හර්ෂණී මධුෂානි BBC සිංහල සේවයට පැවසුවාය.


    හොද කලක් උදා වෙන්න ඕන මෙන්න මේ වගේ උන්ට.


    මෙන්න කෙල්ලො...ඇමරිකාවේ සහ වෙනත් රටවල ඉන්න අය ලමයට සුළු හරි උදව්ක් කරන්න කියල ඉල්ලනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ඉස්කෝලෙ ගුරුවරු කියන හුත්තියො හරියට ඉගැන්නුවනම් ඕවා ඕන නෑනෙ. පඩි වැඩිකරගත්තට සතපහක වැඩක් නෑ මුන්ගෙන්
    පක යකෝ ලංකාවේ අඩුම පඩියක් ලැබෙන්නේ ගුරුවරුන්ට ඒම ඉල්ලන එක සාධාරණයි . හරිනම් ගුරුවරයෙක්ට ලක්ශයක් වගේ ගෙවන්න ඕනේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සිංහල වචනෙ ඕක තමයි බං. ඔය ඕකි හදපු Word එකක් නෙමෙයි පොත් වල තියෙන්නෙ
    ඔව් බං මම මේ කෙල්ලගේ වැරද්දක් කිව්වා නෙවෙයි

    මේ හැම English වචනයකටම සිංහල වචනයක් හදන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න මාහාචාර්ය වරු නිසා තමා ළමයින් ගේ අනාගතය නැති වෙන්නේ
    දැන් බලපන් Mouse එකට මූසිකය කියලා උගන්නලා උන් English වලින් IT Exam එකක් ලියන්න ගියාම Fail