දන්නවාමම කිව්වේ ඒ කාලේ බන් ඔලේ/ ඒලේ කරන කාලේ
, දැක්කානෙ වචන බාවිතයෙ පරිස්සම් වෙන්න ඔනෙ කියන්නෙdan wayasai ne ban api. habei hitha thamat kiyanne 20-25 uba kiyalaදන්නවා, දැක්කානෙ වචන බාවිතයෙ පරිස්සම් වෙන්න ඔනෙ කියන්නෙ
dan wayasai ne ban api. habei hitha thamat kiyanne 20-25 uba kiyala![]()
උන්ට stress.. ඒක නිසා family life එකක් ගැන අවධානය දෙනව අඩුයි. පොඩි කාලෙ ඉඳන් පුරුදු කරන්නෙ work environment එකට. දැනටත් ජනගහනයෙන් වැඩිහිටි precantage එක වැඩියි කියනව.දන්න එකෙක් කියපල්ලකෝ ඇයි ජපන් කෙල්ලෝ සෙක්ස් වලට වැඩිය ප්රිය මනාප නැත්තේ කියල.![]()
මැරෙන ප්රතිසතයට වඩා බාගයක්වත් ඉපදෙන්නෙ නෑ තමයි. ඒ මදිවට වයසක අය 30% ජනගහනයෙන්උන්ට stress.. ඒක නිසා family life එකක් ගැන අවධානය දෙනව අඩුයි. පොඩි කාලෙ ඉඳන් පුරුදු කරන්නෙ work environment එකට. දැනටත් ජනගහනයෙන් වැඩිහිටි precantage එක වැඩියි කියනව.
වල් වැදෙනවට වඩා උන් මරු නේ.
මේත් ඔය වගේ ජපන් ගෑණු ළමයෙක්. මෙයාගෙ සීයගෙ චයිනීස් රෙස්ටුරන්ට් එක සීයා නැති වුණාට පස්සෙ මෙයයි, මෙයාගෙ තායිවාන් යාළුවයි එක්ක කරන් යන්නෙ.
ඒකනම් ඇත්ත අපේ සන්කෘතිය අමුතුම රෙද්දක් නේහ්මෙහෙත් ඉන්නවා බං. ඒත් ලංකාවේ මිනිස්සුන් හිනාවෙන්න බලන් ඉන්න නිසා ගොඩක් අය කැමති නෑ එලි පිට ඒවා කරන්න.
මෙහෙත් ඉන්නවා බං. ඒත් ලංකාවේ මිනිස්සුන් හිනාවෙන්න බලන් ඉන්න නිසා ගොඩක් අය කැමති නෑ එලි පිට ඒවා කරන්න.
මේත් ඔය වගේ ජපන් ගෑණු ළමයෙක්. මෙයාගෙ සීයගෙ චයිනීස් රෙස්ටුරන්ට් එක සීයා නැති වුණාට පස්සෙ මෙයයි, මෙයාගෙ තායිවාන් යාළුවයි එක්ක කරන් යන්නෙ.
Japan yanna dan issara wage amaru naha. gihin Language eka igena gatta nam Japn wala survive wenna gemak naha.Apita kussiye wadata yanna barida udauwak denna
ඒකනේ වඩේ කරත්ත කාරයෝ එකම තෙලෙන් දවස් ගානක් වඩේ බැද බැද දෙන්නේලංකාවෙ මචන් ඕවා කරන්න බැරි කල්චර් ප්රශ්න තියෙන නිසා. නිකන් හිතපන්කො මොකක්හරි කොලිටි කෑමක් හැදුවා කියලා ලොවෙත් cost එක කවර් කරන්නවත් ගාන සෙට් කරන්න බෑ. මිනිස්සු බලන්නෙ ලාබ ගනන් වලට බඩු ගන්න. උන්ට හිතෙන්නෙ නෑ හරි/හොඳ ප්රයිස් එකක් ගෙව්වොත් තමා ඒ වගේ බිස්නස් දිගටම තියෙන්නෙ කියලා.
එහෙම මූණට හිනාවෙන්නේ නෑ බං. අනික් අය එක්ක හිනාවෙන්නේ. විශේෂෙන්ම බං ලංකාවේ මහ ගෑණු ටික. අරුන්ගේ අම්මලා මෙහෙම හිටියේ ඒ වුනාට බලපන් දැන් ළමයින්ට වෙලා තියෙන දේ කියලා සමහරු කියනවා මටම ඇහිලා තියෙනවා. සමහරුන්ට ඒවා මදිකමක් වගේ දැනෙන්නේ.ඕක මන් අහලා තියෙනවා ගොඩක් අය කියනවා. හැබැයි හිනා වෙනවා දැකලා නැ. imo, ලංකෙවේ මිනිස්සු මාර විදිහට අනිත් අයගේ වැලිඩේශන් එක බලාපොරොත්තු වෙනවා, ඒක මත depend වෙනවා.
දන්න එකෙක් කියපල්ලකෝ ඇයි ජපන් කෙල්ලෝ සෙක්ස් වලට වැඩිය ප්රිය මනාප නැත්තේ කියල.![]()