මෙන්න කෙල්ලෝ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දන්න එකෙක් කියපල්ලකෝ ඇයි ජපන් කෙල්ලෝ සෙක්ස් වලට වැඩිය ප්‍රිය මනාප නැත්තේ කියල. :rolleyes:
    උන්ට stress.. ඒක නිසා family life එකක් ගැන අවධානය දෙනව අඩුයි. පොඩි කාලෙ ඉඳන් පුරුදු කරන්නෙ work environment එකට. දැනටත් ජනගහනයෙන් වැඩිහිටි precantage එක වැඩියි කියනව.

    වල් වැදෙනවට වඩා උන් මරු නේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    උන්ට stress.. ඒක නිසා family life එකක් ගැන අවධානය දෙනව අඩුයි. පොඩි කාලෙ ඉඳන් පුරුදු කරන්නෙ work environment එකට. දැනටත් ජනගහනයෙන් වැඩිහිටි precantage එක වැඩියි කියනව.

    වල් වැදෙනවට වඩා උන් මරු නේ.
    මැරෙන ප්‍රතිසතයට වඩා බාගයක්වත් ඉපදෙන්නෙ නෑ තමයි. ඒ මදිවට වයසක අය 30% ජනගහනයෙන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේත් ඔය වගේ ජපන් ගෑණු ළමයෙක්. මෙයාගෙ සීයගෙ චයිනීස් රෙස්ටුරන්ට් එක සීයා නැති වුණාට පස්සෙ මෙයයි, මෙයාගෙ තායිවාන් යාළුවයි එක්ක කරන් යන්නෙ.

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    මේත් ඔය වගේ ජපන් ගෑණු ළමයෙක්. මෙයාගෙ සීයගෙ චයිනීස් රෙස්ටුරන්ට් එක සීයා නැති වුණාට පස්සෙ මෙයයි, මෙයාගෙ තායිවාන් යාළුවයි එක්ක කරන් යන්නෙ.

    අම්මප කුනු ලොරියේ වැඩ කලත් දැන් කාලේ හොද ජැනල් එකක් හදන් තව ගානක් හොයන්න තිබ්බා. ඉන්ස්ටර් එකයි යුටියිබ් චැනල් එකයි නැති එකෙක් නෑ 🙏🏻
     
    • Like
    Reactions: Stimulus mind

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    මෙහෙත් ඉන්නවා බං. ඒත් ලංකාවේ මිනිස්සුන් හිනාවෙන්න බලන් ඉන්න නිසා ගොඩක් අය කැමති නෑ එලි පිට ඒවා කරන්න.
    ඒකනම් ඇත්ත අපේ සන්කෘතිය අමුතුම රෙද්දක් නේහ්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙහෙත් ඉන්නවා බං. ඒත් ලංකාවේ මිනිස්සුන් හිනාවෙන්න බලන් ඉන්න නිසා ගොඩක් අය කැමති නෑ එලි පිට ඒවා කරන්න.

    ඕක මන් අහලා තියෙනවා ගොඩක් අය කියනවා. හැබැයි හිනා වෙනවා දැකලා නැ. imo, ලංකෙවේ මිනිස්සු මාර විදිහට අනිත් අයගේ වැලිඩේශන් එක බලාපොරොත්තු වෙනවා, ඒක මත depend වෙනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේ රටේ විදියට කරන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා ඔයිට වඩා ලේසියෙන්. ඒ වගේ කරන අයත් ඉන්නවා. පොඩි කාලේ ඉඳලම පොඩි business කරන ළමයි දැන් සැලකිය යුතු තරමක් ඇති ඉස්සරට වඩා. අනික කට්ටිය කියනවා වගේ සමාජයෙන් සමාජයට රටින් රටට දේවල් වෙනස් නේ. ඕවා ඔහොම සරලව compare කරන්න බෑ. Skill , mindset එක ඕන හැබැයි ඉතින් ලොකු වුණත් පොඩි වුණත්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේත් ඔය වගේ ජපන් ගෑණු ළමයෙක්. මෙයාගෙ සීයගෙ චයිනීස් රෙස්ටුරන්ට් එක සීයා නැති වුණාට පස්සෙ මෙයයි, මෙයාගෙ තායිවාන් යාළුවයි එක්ක කරන් යන්නෙ.

    Apita kussiye wadata yanna barida udauwak denna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ලංකාවෙ මචන් ඕවා කරන්න බැරි කල්චර් ප්‍රශ්න තියෙන නිසා. නිකන් හිතපන්කො මොකක්හරි කොලිටි කෑමක් හැදුවා කියලා ලොවෙත් cost එක කවර් කරන්නවත් ගාන සෙට් කරන්න බෑ. මිනිස්සු බලන්නෙ ලාබ ගනන් වලට බඩු ගන්න. උන්ට හිතෙන්නෙ නෑ හරි/හොඳ ප්‍රයිස් එකක් ගෙව්වොත් තමා ඒ වගේ බිස්නස් දිගටම තියෙන්නෙ කියලා.
    ඒකනේ වඩේ කරත්ත කාරයෝ එකම තෙලෙන් දවස් ගානක් වඩේ බැද බැද දෙන්නේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕක මන් අහලා තියෙනවා ගොඩක් අය කියනවා. හැබැයි හිනා වෙනවා දැකලා නැ. imo, ලංකෙවේ මිනිස්සු මාර විදිහට අනිත් අයගේ වැලිඩේශන් එක බලාපොරොත්තු වෙනවා, ඒක මත depend වෙනවා.
    එහෙම මූණට හිනාවෙන්නේ නෑ බං. අනික් අය එක්ක හිනාවෙන්නේ. විශේෂෙන්ම බං ලංකාවේ මහ ගෑණු ටික. අරුන්ගේ අම්මලා මෙහෙම හිටියේ ඒ වුනාට බලපන් දැන් ළමයින්ට වෙලා තියෙන දේ කියලා සමහරු කියනවා මටම ඇහිලා තියෙනවා. සමහරුන්ට ඒවා මදිකමක් වගේ දැනෙන්නේ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    දන්න එකෙක් කියපල්ලකෝ ඇයි ජපන් කෙල්ලෝ සෙක්ස් වලට වැඩිය ප්‍රිය මනාප නැත්තේ කියල. :rolleyes:

    matath oka hithuna, man danna Japan kellek hitiya eki asexual kiyala kiwwa, eth love karana kellek innavalu. lesbian nemei lu, gift ehema share karanawalu. confused una. XD

    Taiwan kelloth hard working un.