මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ..
ඔව් නේද..
අපි කොල්ලෝනෙ.. ගෑනු ඔච්ච්ර උඩ යන්නෙ මොකටද.
අපිට උපතින්ම තියනවා අයිතියක් ගෑනු බයිට් කරන්න.. විහිලුවක් කරා කියලා පෙට්ටිය කැඩෙනවද..
ඔරවලා විතරක් ගියාට කමක් නෑ ඔහොම ගහන්න ගෑනුන්න්ට අයිතියක් නෑ..
තමන්ගෙ අම්මා පාරෙ යනකොට පට්ට බඩුව හොද ඇන්ටි පාර කියලා කොල්ලො සෙට් එකක් කිව්වොත්
ඒක උන්ගෙ අයිතිය බං.. අම්මට ඔරවලා රවලා විතරක් එන්න කියපල්ල..
තමන්ගෙ නංගි ඩෙනිමක් ඇදලා පාරෙ යනකොට අඩෙ පට්ට පුක පට්ට පාර කිව්වොත් යන්ඩ එපා උන් එක්ක වලියට
මොකද ඒක උන්ගේ අයිතිය නංගිට රවලා බැනලා එන්න කියපල්ලා
ලැජ්ජයි බං ලංකාවෙ උන්ගෙ පිරිමිකම ගැන
ඒ වගෙම දාස් ගානක් සන්තෝසයි මෙ කෙල්ලගෙ ගෑනු කම ගැන
හරි දැන් මට කියපන්කෝ උබේ අක්ක හරි නන්ගි හරි මෙහෙම දෙකයි පනහේ මුඩුක්කු ගෑණු වගේ කෑ ගහනකොට උබට ආඩම්බරයිද?

guti kanne balen jack gahanna yana un







