මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
"මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ.."
ගොඩක් එවුන් එහෙම කියලා නෑ. බොරු කියන්න එපා බන්. සමහරක් එවුන් කියලා තියෙන්නේ.

අනෙක් එක ගැන කිව්වොත්. ගෑණු පිරිමි භේදයක් ඕනේ නෑ. කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට ගහන්න, බනින්න අයිතියක් නෑ සාධාරණ හේතුවක් නැතුව. මෙතනදි ඒ කෙල්ලට විහිළු කරලා තියෙන්නේ කොල්ලා නමුත් බලපන් ඒකි ගහන විදිය? විහිළු කරාම ඔහොම ගහනවද? විහිළුවක් කරලා එතනින් අයින් වෙලා යනවා මිසක්. එතකොට ඔතන වැරැද්ද කෙල්ලගේ. නමුත් කොල්ලත් වැරදි විහිළු කරපු නිසා නමුත් විහිළු කරපු එකට මෙහෙම ගහන එක වැරදියි ඒක හරියට , මුස්ලිම් එවුන් හොරකම් කරාම අත පය කපනවා වගේ වැඩක්. සැර වැඩියි.

මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ..

ඔව් නේද..

අපි කොල්ලෝනෙ.. ගෑනු ඔච්ච්ර උඩ යන්නෙ මොකටද.

අපිට උපතින්ම තියනවා අයිතියක් ගෑනු බයිට් කරන්න.. විහිලුවක් කරා කියලා පෙට්ටිය කැඩෙනවද..

ඔරවලා විතරක් ගියාට කමක් නෑ ඔහොම ගහන්න ගෑනුන්න්ට අයිතියක් නෑ..

තමන්ගෙ අම්මා පාරෙ යනකොට පට්ට බඩුව හොද ඇන්ටි පාර කියලා කොල්ලො සෙට් එකක් කිව්වොත්

ඒක උන්ගෙ අයිතිය බං.. අම්මට ඔරවලා රවලා විතරක් එන්න කියපල්ල..

තමන්ගෙ නංගි ඩෙනිමක් ඇදලා පාරෙ යනකොට අඩෙ පට්ට පුක පට්ට පාර කිව්වොත් යන්ඩ එපා උන් එක්ක වලියට

මොකද ඒක උන්ගේ අයිතිය නංගිට රවලා බැනලා එන්න කියපල්ලා

ලැජ්ජයි බං ලංකාවෙ උන්ගෙ පිරිමිකම ගැන

ඒ වගෙම දාස් ගානක් සන්තෝසයි මෙ කෙල්ලගෙ ගෑනු කම ගැන
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් හැමෝම ප@ය වල කෙලින් කරන් හැමෝම ප්‍රීතිය ප්‍රකාශ කරනවා.. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහන්න ඕන නෑ නිකන් බැන්නත් හේතුවක් ඕන නැහැ කොල්ල වැරදි කාරය වෙන්න.. කොහෙත් ඔහොම තමයි..

බැන්න නම් අම්ම මතක් කරල බනින්න කියපන් ඇයි ගහන්නෙ.. ඔය කොල්ලට ඔය කෙල්ලව දෙකට කඩන්න බැරියෑ ඇයි ඒ ගහන්නෙ නැත්තෙ.. ගහන්නෙ නැත්තෙ ඌ ගෑනුන්ට අත උස්සන්නෙ නැති නිසා..
සමාවෙන්න කිව්වමත් කනට ගහන මෝඩ ගොන් වේසියෙක්..
කැමර කරන උන්ගෙ හයිය අරන් වෙන්න ඇති

sirama ban..
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අරු ගම රත්වෙන්න කැ ගහලා කුණුහබ්බ 2,3 කිවා නං ඔකිගේ පුකේ ඉදන් ලෝක් වෙන්නේ

    උබ කිවුව පොයින්ට් එකත් ඇත්ත බන්. ජැක් ගහන අසහනකාර උන්ට මේව වෙන්න ඕන අනිව. ඒත් මචන් මට මේ කෙල්ලගේ පැත්ත ගන්න හිතෙන්නේ නෑ මෙතන. කෙල්ල කට වහගෙන අරූට එක කනට එකක් ගහල ගියා නම් රෙස්පෙක්ට් කියනව. ඒත් මේකි කියපු ඔක්කොම ඇහුවට පස්සේ ඒකිගේ පැත්ත ගන්න හිතෙන්නේ නෑ සිරාවට. :sorry:

    මේකිව බදින එකාට, මේකිගේ ළමයින්ට කොහොම සැපක් තියෙයිද දැන් මෙහෙම නම්.
    මේ වීඩියෝ එක පබ්ලිශ් කරපු එකෙන් ඕකි චා ම වෙනව බන් බලහන්කෝ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සමාවෙයල්ලා මේක ශෙයා කරපු එකට...

    ඉදපන් මේක රිමුව් කරන්නම් ජිටි ට කියල..

    පලක් නැති සංවාදයක්
    ai uba remove karanne?sthawaryak nethi weda nokara idahan.
    remove karanna taram deyak wela ne ne
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba kalabala nowi idahan..uba video kara wagene ban ohoma kiyaddi:D

    sirawata. mun ubata neme anika baninne. minissu hithana widiha ikmanata wenas wenawa ban. so uben maha waraddak una kiyala hithanna epa.
    heta news ekak awot e kolla hena cha porak kiyala meke un ubata hoda kiyai.
    thats the world we live :)
     
    May 19, 2013
    1,864
    81
    0
    බස් කතාවකුත් කිව්වට ජැක් ගහල නෙවෙයි, අනන් මනං කිව්වා කියලනේ ඒ කෙල්ල කියන්නේ(ජැක් ගැහුවා කියන එක කෙල්ලට කියන්න බැරි හින්ද එහෙම කිව්වද දන්නෙත් නෑ හැබැයි).

    ඒ කෙල්ල ඇඳන් ඉන්නේ ගොඩක් කොල්ලෝ කොහොමත් හැරිලා බලන ජාතියේ එකක්. ඔය වගේ ඒවා ඇඳන් යනවා නං කොල්ලොන්ගේ අනංමනං අහපු පලවෙනි පාර මේ පාර වෙන්නත් බෑ.

    අනන් මනං කිව්වා කියල ඔහොම ගහන්න බෑනේ කාටවත්. ජැක් ගැහුවා උනත් බැනල අයින් වෙන්න පුළුවන්නේ කෙල්ලෙක්ට. එක පාරක් හැමෝටම ඇහෙන්න බැන්න නං ඕනේ කොල්ලෙක් ලජ්ජාවට අයින් වෙනවා.

    කෙල්ලොත් කොච්චර නං කොල්ලොන්ගේ ඇඟවල් වලට හේත්තු වෙනවද(හිතා මතා හෝ තදබදය නිසා) බස් වල යද්දී. මේ කෙල්ලගේ නහරයක් වැඩියි මට නං හිතෙන්නේ. මේ වගේ කෙල්ලෝ තමයි තමන්ගේ පවුල් වල පිරිමි වලි වලට පටලවල මිනීමැරුම් කෝන්තර හිටන් ඇති කරන්නේ මට හිතෙන විදියට. මේ කෙල්ල හිරේ දාන්න තරන් වරදක් කරලා තියෙනවා මං නං කියන්නේ මෙහෙම මිනිස්සුන්ට ගහන එකෙන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ..

    ඔව් නේද..

    අපි කොල්ලෝනෙ.. ගෑනු ඔච්ච්ර උඩ යන්නෙ මොකටද.

    අපිට උපතින්ම තියනවා අයිතියක් ගෑනු බයිට් කරන්න.. විහිලුවක් කරා කියලා පෙට්ටිය කැඩෙනවද..

    ඔරවලා විතරක් ගියාට කමක් නෑ ඔහොම ගහන්න ගෑනුන්න්ට අයිතියක් නෑ..

    තමන්ගෙ අම්මා පාරෙ යනකොට පට්ට බඩුව හොද ඇන්ටි පාර කියලා කොල්ලො සෙට් එකක් කිව්වොත්

    ඒක උන්ගෙ අයිතිය බං.. අම්මට ඔරවලා රවලා විතරක් එන්න කියපල්ල..

    තමන්ගෙ නංගි ඩෙනිමක් ඇදලා පාරෙ යනකොට අඩෙ පට්ට පුක පට්ට පාර කිව්වොත් යන්ඩ එපා උන් එක්ක වලියට

    මොකද ඒක උන්ගේ අයිතිය නංගිට රවලා බැනලා එන්න කියපල්ලා

    ලැජ්ජයි බං ලංකාවෙ උන්ගෙ පිරිමිකම ගැන

    ඒ වගෙම දාස් ගානක් සන්තෝසයි මෙ කෙල්ලගෙ ගෑනු කම ගැන

    :yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ..

    ඔව් නේද..

    අපි කොල්ලෝනෙ.. ගෑනු ඔච්ච්ර උඩ යන්නෙ මොකටද.

    අපිට උපතින්ම තියනවා අයිතියක් ගෑනු බයිට් කරන්න.. විහිලුවක් කරා කියලා පෙට්ටිය කැඩෙනවද..

    ඔරවලා විතරක් ගියාට කමක් නෑ ඔහොම ගහන්න ගෑනුන්න්ට අයිතියක් නෑ..

    තමන්ගෙ අම්මා පාරෙ යනකොට පට්ට බඩුව හොද ඇන්ටි පාර කියලා කොල්ලො සෙට් එකක් කිව්වොත්

    ඒක උන්ගෙ අයිතිය බං.. අම්මට ඔරවලා රවලා විතරක් එන්න කියපල්ල..

    තමන්ගෙ නංගි ඩෙනිමක් ඇදලා පාරෙ යනකොට අඩෙ පට්ට පුක පට්ට පාර කිව්වොත් යන්ඩ එපා උන් එක්ක වලියට

    මොකද ඒක උන්ගේ අයිතිය නංගිට රවලා බැනලා එන්න කියපල්ලා

    ලැජ්ජයි බං ලංකාවෙ උන්ගෙ පිරිමිකම ගැන

    ඒ වගෙම දාස් ගානක් සන්තෝසයි මෙ කෙල්ලගෙ ගෑනු කම ගැන
    පලයන් මෝඩ මොරාල් කාරයා. තොපි වගේ උන් හින්දා ගෑනු ඔලුවට අතහෝදනකන් පිරිමි අපිට අහක බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ.:angry::angry::angry:
     
    Last edited:

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    මේ කටු බැල්ලිට ජැක් ගහලා වැඩක් තියද බන්? ඉස්සර ක්ලාස් ගාවත් හොඳ ලස්සන කෙල්ලන්ට විහිළුකලාම උන් හිනා වෙනවා. අහල පහල ඉන්න කටු බැල්ලියෝ උන්ට කියලා හිතන් බුරනවා. කටු බැල්ලියෝ හිතන් ඉන්නේ උන්ට කවුරුවත් විහිලු කරන් නැත්තෙ උන් හෙන සෙක්සි නිසා කියලා. මූට තිබ්බෙ අර ලඟ ඉඳන් කෝල් ගන්න එකාට පැනලා නෙලන්න. එකෙක්ට ගැහුවා නම් කට්ටියටම රෙවෙනවා