මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ela kollek uba :)
    :D

    owa ohoma thamai ban, ube opinion ekane uba kiuwe.
    mona unat elakiriye dakapu ela kollek uba :)

    :yes::yes::yes:
    kellek kollekta gahanava dakka,ammatasiri fatta scene ekakne yakoo.danna one elakiri eke :d
    mu ohoma hithala damma :p
    title eke anthimata damma huge respect kiyalath :D
    kella kollekta gahana eka aumatha karanava thavath kollek..
    macho tikak hithala mita passe threads dapan bn..

    mama ubata kisima awlak kiyanne na bn,uba mekata kisima adalathvayak nane..:yes::yes:
    habai bn me vage vesa badunm mata penna ba bn
    :angry::angry::angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes::yes::yes:
    kellek kollekta gahanava dakka,ammatasiri fatta scene ekakne yakoo.danna one elakiri eke :d
    mu ohoma hithala damma :p
    title eke anthimata damma huge respect kiyalath :D
    kella kollekta gahana eka aumatha karanava thavath kollek..
    macho tikak hithala mita passe threads dapan bn..

    mama ubata kisima awlak kiyanne na bn,uba mekata kisima adalathvayak nane..:yes::yes:
    habai bn me vage vesa badunm mata penna ba bn:angry:
    :angry::angry:



    අවන්කෙන් උබ කිව කතාව ඇත්ත..ඕක තමය උනේ...

    තව කතන්දර අනවශ්‍යය්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##










    ඇත්ත මචන් කතාව සිරාවට...මේක දැක්ක වෙලේ හිතුවේ මෙකෙල්ල ඒකිට වෙච්ච අසාදරණේ නිසා නැගී හිටියා කියල,.
    කොල්ල ගුටි කකා බලන් හිටපු එකක් මතක් උනේ න බන්...


    එකය් මම කෙලින්ම කිරියේ ශෙයා කරේ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    හද්දම ගු කෙස් එකක් මේ වේ# බැල්ලි නං...සිරාවටමය් කියන්නේ...


    පව් බන් අර අහිංසකය...

    එක පොන්නයෙක් න උගේ පට්ටට කතා කරන්න
    :baffled::baffled::baffled:

    ovata return hamba venava bn loveth..
    kolal diha balahanko dasayek kiyala penava,oka nathath uge yaluvek hari vade denava bn kellata.kella kage kwru unath badu hamba vei
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අවන්කෙන් උබ කිව කතාව ඇත්ත..ඕක තමය උනේ...

    තව කතන්දර අනවශ්‍යය්
    :yes::yes::yes::D
    11.gif
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    මිනිසුන්ට හදවතක් තිබිය යුතුමය..
    හදවත් ඇත්තකු වන්නට පිනක් තිබිය
    යුතුය...
    මේ කෙල්ලට හොද කාර් කෑල්ලකින්
    ආ තරුනයෙක් යමක් කීවානම්
    මෙසේ නොවේ තවත් නොබෝ දිනකින්
    ඔහුගේ මුහුන සිපිනවා විය හැක..
    මොහු මැයව දූශණය කිරීමට නොගියේය...
    අපිත් අනන්තවත් ලස්සන කෙල්ලෙක් දුටු විට
    ලස්සන කෙල්ලෙක් යනුවෙන් මිතුරා සමග පවසයි..
    කෙල්ලන්ගේ ලස්සන බලන්නේ ..
    කොල්ලෙක් මිස තවත් කෙල්ලෙක් නොවේ..
    සහෝ උබ කොට කලිසම පිටින්
    සෙරෙප්පු කට්ට පිටින් බර අදිනවා විය හැක
    එහෙත් මම උබට ගරු කරමි...
    මන්ද ගැහැනියකට අත උස්සා නොසිටි උබ මට සිරා කොල්ලෙකි....
    මාහා සෙනගක් මැද ගුටි කෑ උබේ හදවතේ මසුරන් වටින රිද්මය මට ඇසේ...
    ඒ අසලින්ම හමන කුනු ගොඩක නිල මැස්සන්ගේ ගගන නාදයක්ද මට ඇසේ
    එය හිතක් පපුවක් නැතිව උබට ගහන පට්ට කෑල්ලගේ විය හැක...


    ඉස්සුවේ මුගෙන්..
    https://www.facebook.com/srimal.priyanjana
     
    • Like
    Reactions: Ayeshlive

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113



    මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි කෙල්ලෙකුගෙ වැදගත්කම කියන්නේ


    tharakato
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe



    මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි කෙල්ලෙකුගෙ වැදගත්කම කියන්නේ


    tharakato
    atthenma . lankawe inna kello gena nam atthenma appiriyai ada kale..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ කෙල්ල ෂෝ එක දාන්නේ අර msd වගේ ඉන්න උන් නිසා.. හොඳට බලපල්ලා.. මෙකි දේශපාලන බඩ්ඩක් වගේ.. මෙහෙම උන්ට හෙන ගහල මදි.. මුසල හැත්ත..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ..edited..


    සියලුම කමන්ට්ස් මානුෂිකව සලකා බැලීමෙන් අනතුරුව මෙකි ගැන තිබුණු රෙස්පෙක්ට් පඩයක් සේ පහව ගියේය..

    කලින් දමා තිබු ටය්ටල් එක ගැන සහ මේකේ දැමු පොස්ට් එක ගැන කනගාටුවෙමි ....





    Code:
    https://www.facebook.com/photo.php?v=1545806298976364&set=vb.100006410252347&type=2&theater
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උබ ගුටිකාපු එකාට හපන් විදයට ලජ්ජා වුනාද?