මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි කෙල්ලෙකුගෙ වැදගත්කම කියන්නේ

    tharakato

    lankawe kellonge puka mune ban patta w*siyo :angry::angry:
    kalathurakin thamai honda kellek hitiyoth inne mata set wela thiyana hama ganima ekai :dull:
    sirawatama lankawe ganu epa wela inne
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි කෙල්ලෙකුගෙ වැදගත්කම කියන්නේ

    tharakato
    tawa video wagayak tibba public kiss karana awa wagayak pick up girls kyala
    anna awa wage karanam maha awurudu 20k jail ake inna tibba tawa one nam ata paya natuwa tama court akatat yanna wenne
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    77 ජැක ගහලා අහුවෙයන් මට ගහන්නේ කන් ආඩි රත්වෙන්න

    ඕක මට කියල වැඩක් නෑ මචන්
    මෙන්න මූට කියපන්. අවුරුදු 5ක ඉදන්ලු 77 ජැක් ගහන්නෙ

    fake nemei bola mage Qrious kiyana account eka ban una :P

    5 years thisse thalanna bari wechcha ata tho thalai paka :rofl:
     
    riousQ

    Banned
    Aug 17, 2014
    20
    1
    0
    මම ජැක් ගහන්නේ එකසිය හැත්තෑ ..හතේ
    කිසිම දාක සෙනගින් නම් අඩුව .....නැතේ
    වැදිච්ච ජැක් සිහි කරගෙන හතර .....අතේ
    ගෙදර ආව ගමන්ම මම ගසමි ........අතේ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේකේ ඉන්න සමහර මහත්වරු හම්බ ගෑනුන්ගේ නිකාබ් එක අයින් කරන්නෝනේ කිය කිය කියනව මේ කෙල්ලගේ ඇඳුම අසන්වරයිලු :D අපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uraj mami ta seen eka kiwanann mu nuke
    \

    පයිය 77 ඉන්නේ ජැක් කපර්ලා
    මාලබේ නැග්ග නම් රාජගිරියට යනකම් හෙන සෙනග
    එතනින් ටිඅක අඩුයි
    ඒ මදිවට උන් යන්නෙත් කොට කොටා
    මලාට හයියෙන් යන්නේ නැහැ
    පයින යන්න පුළුවන් බස් එකත් එක්ක
    77 70 90 වැඩිපුරම මිනිසුන්ගේ කලේ කන්න හේන රුසියෝ
    උන්ට මිනිසුන්ගේ කාලයක වටිනාකමක් නැහැ.
    උන්ට වටින්නේ සල්ලි විතරයි
    ගමන පරක්කුයි කිවුවොත් කොන්දයි ද්රිවෙරුයි එන්න ගේමට
    වැඩට යන මිනිස්සුන්ට වුන් එකකේ රැඳු වෙන්න බැරි කමට කරවහන් යනවා

    පෝයට නැහැ
    රෑට නැහැ

    ctb නම් 77 ටිකක් ශේප්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    sahathika atta machan

    epa wenawa labba
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    Oya wage wesa para ballonta ohoma nemi gahanna oni..mama hitiya nam math gahanawa..
    wihilu karana eketh simawak thiyenna oni.othana unge yaluwoo set ekak ekka vihulu karala thiyenne.ko anith un tika,un tika shape wela...
    oya wage unta ammala nangila akkala ne...
    ponnayooo...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ ඉන්න සමහර මහත්වරු හම්බ ගෑනුන්ගේ නිකාබ් එක අයින් කරන්නෝනේ කිය කිය කියනව මේ කෙල්ලගේ ඇඳුම අසන්වරයිලු :D අපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.

    ලොල් කියන්නේ ඕවට තමයි බන්. උබ හැමදේම guess කරලා ඊට පස්සේ උබ ඒ guess එක මත තමන්ට වාසි නිගමන හදාගෙන ඊට පස්සේ ඌට බනිනවා. උබ ඕන තරම් කෙල්ලොන්ට කඩේ පලයන් අපි උබලා වගේ එවුන් නිකම් ගුටි කෑවත් පළාතක එන්නේ නෑ වචනයක් කියන්න.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පයිය 77 ඉන්නේ ජැක් කපර්ලා
    මාලබේ නැග්ග නම් රාජගිරියට යනකම් හෙන සෙනග
    එතනින් ටිඅක අඩුයි
    ඒ මදිවට උන් යන්නෙත් කොට කොටා
    මලාට හයියෙන් යන්නේ නැහැ
    පයින යන්න පුළුවන් බස් එකත් එක්ක
    77 70 90 වැඩිපුරම මිනිසුන්ගේ කලේ කන්න හේන රුසියෝ
    උන්ට මිනිසුන්ගේ කාලයක වටිනාකමක් නැහැ.
    උන්ට වටින්නේ සල්ලි විතරයි
    ගමන පරක්කුයි කිවුවොත් කොන්දයි ද්රිවෙරුයි එන්න ගේමට
    වැඩට යන මිනිස්සුන්ට වුන් එකකේ රැඳු වෙන්න බැරි කමට කරවහන් යනවා

    පෝයට නැහැ
    රෑට නැහැ

    ctb නම් 77 ටිකක් ශේප්

    එ මචන් උඹ මා‍ලඹේද බං...යකෝ ලඟ ලඟ ගොඩක් ඉන්නවා මාලබේනේ.කිඹුලා මලබේ,තව කී දෙනෙක් ඉන්නවාද බං මල‍බේ පැත්තෙ.අපේ පරම්පාරවක්ම ඉන්නේ මලබේ-කඩුවෙල-හංවැල්ල පැත්තෙ:D.මෙ දවස් වලනම් මම පුගොඩ.

    ප්‍රයිවට් වැඩියෙන්ම කොට කොට යන්නෙ 77 තමයි කොටන්නෙ....,ඒ උඹට කියන්න හුඟ ඉස්සර මට මතකයි.ඔය මා‍ලබේ බස්‍ එක යන‍ කොට බස් එකෙ හිටපු මගේ යළුවෙක්ගෙ අතින් බේල් එක වැදුනා බස් එක මා‍ලබේ බස් සැ‍ටැන්‍ට් එකේ ඉදන් පාරට දානකොටම වගේ.ඩයිවරයා කෑ ගැහුවා කවුද යකො බෙල් එක ගැහැවේ කියලා.:eek:ගහපු එකා කියන කං බස් එක ගන්නෙ නෑ කිව්වා..:eek:හප්පා අපේ එකාටයි.තව කොල්ල හතර පස්දෙනුකට මල පැන්න.අපේ එකා කෑගැහුවා බස් එක ගත්තේ නැත්තං හු** බස් එක ගිනි තියනවා කියලා.ගනින් බස් එක ලාස්ට් වොනින් දෙන්නෙ මිනිසුන්ට පරක්කු වෙනවා කියලා.අනේ පුසා වගේ මිනිහ ඩ්‍රයිවනි සිට් එකෙ ඉඳිගෙන බස් එක ඉස්සරහට ගත්තා.:rofl::rolleyes:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    එ මචන් උඹ මා‍ලඹේද බං...යකෝ ලඟ ලඟ ගොඩක් ඉන්නවා මාලබේනේ.කිඹුලා මලබේ,තව කී දෙනෙක් ඉන්නවාද බං මල‍බේ පැත්තෙ.අපේ පරම්පාරවක්ම ඉන්නේ මලබේ-කඩුවෙල-හංවැල්ල පැත්තෙ:D.මෙ දවස් වලනම් මම පුගොඩ.

    ප්‍රයිවට් වැඩියෙන්ම කොට කොට යන්නෙ 77 තමයි කොටන්නෙ....,ඒ උඹට කියන්න හුඟ ඉස්සර මට මතකයි.ඔය මා‍ලබේ බස්‍ එක යන‍ කොට බස් එකෙ හිටපු මගේ යළුවෙක්ගෙ අතින් බේල් එක වැදුනා බස් එක මා‍ලබේ බස් සැ‍ටැන්‍ට් එකේ ඉදන් පාරට දානකොටම වගේ.ඩයිවරයා කෑ ගැහුවා කවුද යකො බෙල් එක ගැහැවේ කියලා.:eek:ගහපු එකා කියන කං බස් එක ගන්නෙ නෑ කිව්වා..:eek:හප්පා අපේ එකාටයි.තව කොල්ල හතර පස්දෙනුකට මල පැන්න.අපේ එකා කෑගැහුවා බස් එක ගත්තේ නැත්තං හු** බස් එක ගිනි තියනවා කියලා.ගනින් බස් එක ලාස්ට් වෙනින් දෙන්නෙ මිනිසුන්ට පරක්කු වෙනවා කියලා.අනේ පුසා වගේ මිනිහ ඩ්‍රයිවනි සිට් එකෙ ඉඳිගෙන බස් එක ඉස්සරහට ගත්තා.:rofl::rolleyes:

    :rofl::rofl::rofl::rofl:

    ඔහොම වෙන්නේ බොහොම කාලාතුරකින් මචන්..

    එකෙක් කගහුවොත් අන්නිත් පොන්න හැත්තෑ බිම බලාගන්නවා