wate inna ponnayo tika gena thamai mata lajja.nodakin miniyak marunath ohoma thamai lankawe...



issarahata kollonta athak thibboth eki kellek newe balliyek kiyala add danna wei 




mata gahuwoth nama denawa anith paththata.![]()
![]()

![]()
![]()
mama waradak kare naththam mamath aniwa violence walin reply karanawa.
ekada uba kellagen guti kaddith samawenna kiyanne vid eke
මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්රතිචාර බලන්න. අන්න එකට තමයි කෙල්ලෙකුගෙ වැදගත්කම කියන්නේ
tharakato


tawa video wagayak tibba public kiss karana awa wagayak pick up girls kyala
මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්රතිචාර බලන්න. අන්න එකට තමයි කෙල්ලෙකුගෙ වැදගත්කම කියන්නේ
tharakato
77 ජැක ගහලා අහුවෙයන් මට ගහන්නේ කන් ආඩි රත්වෙන්න
fake nemei bola mage Qrious kiyana account eka ban una
5 years thisse thalanna bari wechcha ata tho thalai paka![]()
ඕක මට කියල වැඩක් නෑ මචන්
මෙන්න මූට කියපන්. අවුරුදු 5ක ඉදන්ලු 77 ජැක් ගහන්නෙ
අපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.lankawe kellonge puka mune ban patta w*siyo
kalathurakin thamai honda kellek hitiyoth inne mata set wela thiyana hama ganima ekai![]()
sirawatama lankawe ganu epa wela inne







uraj mami ta seen eka kiwanann mu nuke
\

uraj mami ta seen eka kiwanann mu nuke
\
පයිය 77 ඉන්නේ ජැක් කපර්ලා
මාලබේ නැග්ග නම් රාජගිරියට යනකම් හෙන සෙනග
එතනින් ටිඅක අඩුයි
ඒ මදිවට උන් යන්නෙත් කොට කොටා
මලාට හයියෙන් යන්නේ නැහැ
පයින යන්න පුළුවන් බස් එකත් එක්ක
77 70 90 වැඩිපුරම මිනිසුන්ගේ කලේ කන්න හේන රුසියෝ
උන්ට මිනිසුන්ගේ කාලයක වටිනාකමක් නැහැ.
උන්ට වටින්නේ සල්ලි විතරයි
ගමන පරක්කුයි කිවුවොත් කොන්දයි ද්රිවෙරුයි එන්න ගේමට
වැඩට යන මිනිස්සුන්ට වුන් එකකේ රැඳු වෙන්න බැරි කමට කරවහන් යනවා
පෝයට නැහැ
රෑට නැහැ
ctb නම් 77 ටිකක් ශේප්







මේකේ ඉන්න සමහර මහත්වරු හම්බ ගෑනුන්ගේ නිකාබ් එක අයින් කරන්නෝනේ කිය කිය කියනව මේ කෙල්ලගේ ඇඳුම අසන්වරයිලුඅපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.
පයිය 77 ඉන්නේ ජැක් කපර්ලා
මාලබේ නැග්ග නම් රාජගිරියට යනකම් හෙන සෙනග
එතනින් ටිඅක අඩුයි
ඒ මදිවට උන් යන්නෙත් කොට කොටා
මලාට හයියෙන් යන්නේ නැහැ
පයින යන්න පුළුවන් බස් එකත් එක්ක
77 70 90 වැඩිපුරම මිනිසුන්ගේ කලේ කන්න හේන රුසියෝ
උන්ට මිනිසුන්ගේ කාලයක වටිනාකමක් නැහැ.
උන්ට වටින්නේ සල්ලි විතරයි
ගමන පරක්කුයි කිවුවොත් කොන්දයි ද්රිවෙරුයි එන්න ගේමට
වැඩට යන මිනිස්සුන්ට වුන් එකකේ රැඳු වෙන්න බැරි කමට කරවහන් යනවා
පෝයට නැහැ
රෑට නැහැ
ctb නම් 77 ටිකක් ශේප්
.මෙ දවස් වලනම් මම පුගොඩ.
ගහපු එකා කියන කං බස් එක ගන්නෙ නෑ කිව්වා..
හප්පා අපේ එකාටයි.තව කොල්ල හතර පස්දෙනුකට මල පැන්න.අපේ එකා කෑගැහුවා බස් එක ගත්තේ නැත්තං හු** බස් එක ගිනි තියනවා කියලා.ගනින් බස් එක ලාස්ට් වොනින් දෙන්නෙ මිනිසුන්ට පරක්කු වෙනවා කියලා.අනේ පුසා වගේ මිනිහ ඩ්රයිවනි සිට් එකෙ ඉඳිගෙන බස් එක ඉස්සරහට ගත්තා.

එ මචන් උඹ මාලඹේද බං...යකෝ ලඟ ලඟ ගොඩක් ඉන්නවා මාලබේනේ.කිඹුලා මලබේ,තව කී දෙනෙක් ඉන්නවාද බං මලබේ පැත්තෙ.අපේ පරම්පාරවක්ම ඉන්නේ මලබේ-කඩුවෙල-හංවැල්ල පැත්තෙ.මෙ දවස් වලනම් මම පුගොඩ.
ප්රයිවට් වැඩියෙන්ම කොට කොට යන්නෙ 77 තමයි කොටන්නෙ....,ඒ උඹට කියන්න හුඟ ඉස්සර මට මතකයි.ඔය මාලබේ බස් එක යන කොට බස් එකෙ හිටපු මගේ යළුවෙක්ගෙ අතින් බේල් එක වැදුනා බස් එක මාලබේ බස් සැටැන්ට් එකේ ඉදන් පාරට දානකොටම වගේ.ඩයිවරයා කෑ ගැහුවා කවුද යකො බෙල් එක ගැහැවේ කියලා.ගහපු එකා කියන කං බස් එක ගන්නෙ නෑ කිව්වා..
හප්පා අපේ එකාටයි.තව කොල්ල හතර පස්දෙනුකට මල පැන්න.අපේ එකා කෑගැහුවා බස් එක ගත්තේ නැත්තං හු** බස් එක ගිනි තියනවා කියලා.ගනින් බස් එක ලාස්ට් වෙනින් දෙන්නෙ මිනිසුන්ට පරක්කු වෙනවා කියලා.අනේ පුසා වගේ මිනිහ ඩ්රයිවනි සිට් එකෙ ඉඳිගෙන බස් එක ඉස්සරහට ගත්තා.



