මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: meka atta unath boru unath dan oya namen fb inna kellonta req enawa athi :lol:
    https://www.facebook.com/ubabeela/p...95916.409138802493593/681871518553652/?type=1
    12515_681871518553652_3427679701670351468_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අයියෝ දැන් ඇති බන් ඕක! දැකලා දැකලම වමනේ යනවා! threads 7-8 ක් ගියා! :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    7-8k ? 20k witara giya ban. dan nam boruth dala wade kanawa wage

    එළකිරි ආවත් මේ ගෑනි! :angry:
    fb ගියත් මේ ගෑනි! :angry:
    යාළුවන්ට call කලත් මේ ගෑනි! :angry:
    news site වලට ගියත් මේ ගෑනි! :angry:

    මට නං බන් දැන් හීනෙනුත් පේන්න ගනී! :dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එළකිරි ආවත් මේ ගෑනි! :angry:
    fb ගියත් මේ ගෑනි! :angry:
    යාළුවන්ට call කලත් මේ ගෑනි! :angry:
    news site වලට ගියත් මේ ගෑනි! :angry:

    මට නං බන් දැන් හීනෙනුත් පේන්න ගනී! :dull:

    :rofl::rofl::rofl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    siraawatama.issarath me wage dewal kochchara nam unada.moka waradda karath dan arun denna prasiddiye redi galewwa wage wadak une.a thundenatama wada balu wade une owa post,share karana ungen.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොල්ලා ගුටි කෑවා කෙල්ල අතෙ හා කටේ හිරි ඇර ගත්තා..එච්චරයි අපේ උන් අතේ හා හිතේ තාම හිරි ඇර ගන්නවා.අනේ මන්ද..රටේ පබ්ලික් වෙන්නේ මෙලෝ රහක් නැතිම සීන් තමා..කවද මේ රටවල් ගොඩ යයි ද...:confused::confused: