මෙන්න කොටි සැමරුම් උතුරේ!!!
මුලතිව් වෙල්ලමුල්ලි වයික්‌කාල්හිදී යුද්ධයෙන් මියගිය පිරිස සිහිකරමින් දෙමළ ජාතික සන්ධානය සංවිධානය කර තිබූ සැමරුම් උළෙලේදී උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිස පහන් දල්වා ශෝකය පළ කළ අයුරු සහ වවුනියාව සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, ශිවශක්‌ති ආනන්දන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා ප්‍රදර්ශනය කළ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව මහකෝන්ගස්‌කඩ ප්‍රදේශයේදී එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ ඡායාරූපද දෙමළ ජන ඝාතන ලෙස ප්‍රදර්ශනය කර තිබූ අයුරු මෙහි දැක්‌වේ.
ඡායාරූප - දිනසේන රතුගමගේ
පහන් දල්වති, පූජා පවත්වති,
කළු කොඩි ඔසවති
උසාවි නියෝගය නොතකා
උතුරේ ජයටම කොටි සැමරුම්
කීර්ති වර්ණකුලසූරිය - දිනසේන රතුගමගේ
කොටි සමරුම තහනම් කරමින් මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගය කඩ කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් ඇතුළු පිරිසක් ඊයේ (18 දා) මුල්ලිවයික්‌කාල්හිදී කොටි සමරුවක් පවත්වා ඇත.
මුල්ලිවයික්‌කාල්හිදී විග්නේශ්වරන් ඇතුළු පිරිස පහන් දල්වා තිබේ.
මෙම සැමරුමට පැමිණෙන ලෙස මහ ඇමැතිවරයා විසින් උතුරේ සියලු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබිණි.
මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාවට රැස්‌වූ සිසුන් හා ගුරුවරුන් පහන් දල්වා කොටි සමරා ඇත.
යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි පරමේශ්වරන් කෝවිලේ ද කොටි සැමරීමේ පූජාවක් පවත්වා තිබේ.
මෙම විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි ඔසවා තිබූ බව ආරක්‍ෂක අංශ දක්‌වයි.
යාපනය විශ්වවිද්‍යාලය අසල මාර්ගයේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් ඝාතනය කිරීම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව දක්‌වන බැනරයක් ද ප්‍රදර්ශනය කර තිබිණි.
මෙම කොටි සැමරුම මෙහෙයවා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ඒ. රාසකුමාරන් යෑයි හෙළි වී ඇත.
මඩකලපුවේ වාකරේ ද කොටි සැමරුම් පවත්වා තිබේ. එය මෙහෙයවා ඇත්තේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේa ලේකම් සෙල්වරාජා නරේන්ද්‍රන් යෑයි හෙළි වී තිබේ.
source:http://www.divaina.com/2015/05/19
දැන් සමහරු කියයි "කෝ මේකෙ කොටි කොඩි නෑනේ කෝ ප්‍රභාකරන්ගෙ පින්තූර නෑනේ" කියල. ඒ අයට කියන්නේ: මුන් ඒවා දාන්නෙ නැත්තෙ සිංහලයන්ව රවට්ටන්න. මේ පින්තූරෙ තියෙන බැනර් එකේ ලියල තියෙන එක හොඳට කියවල බලපන්.
කැබිතිගොල්ලෑවෙ මැරිච්ච අයගෙ පින්තූර තෙමළ අයගෙ ඒව විදියට දාල, "STOP SRI LANKA'S GENOSIDE OF TAMILS" කියල ලියාගෙන මේ අය ලෑස්ති වෙන්නෙ සහජීවනයකටද? නැතිනම් "SRI LANKA" කියන එක දෙමළ ජනතාව සමූලඝාතනය කරන වෙනම රටක් විදියට හඳුන්වා දීල ඊළමක් හදාගන්නද කියල හිතල බලපන්.
සිංහලේ කොඩිය ප්‍රදර්ශනය කරපු අයව CID එකට ගෙනියන ආණ්ඩුව උසාවි නියෝග නොතකා කොටි සමරපු අයට නිදැල්ලේ ඉන්න ඉඩ දෙනවා. මේ ආණ්ඩුව ඉන්නේ කාගෙ පැත්තෙද කියල දැන්වත් තේරුම් ගනිමු.

Last edited: