මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන

sukuru bukuru

Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන

    හැමෝටම ප්‍රයෝජනවත් නුලක් අරබන්න තමා මේ සුදානම් වෙන්නෙ.ඕගොල්ලො ලඟ විකුනන්න තියෙන computer hardware parts & Accessories මේකට දාමු. හැබැ‍යි computer parts විතරමයි මචන්ල, Mobile phones, vehicles එහෙම එපා. සාධාරණ මිලක් කියන්න මොකද ගොඩක් වෙලාවට එලකිරි කොල්ලො තමන්ගෙ පවිච්චියට මේවා ගනියි කියල හිතන නිසා.

    ආ වැදගත්ම දේ තමයි අනිත් උන්ව අමාරුවෙ දාල තමන්ගෙ බඩු විකුණගන්න, අටවපු, හරියට වැඩ කරන්නේ නැති ලදරම් එහෙම දානව නෙමෙයි
    :lol:

    අනිත් වැදගත්ම දේ තමයි අනිවා Bump එකක් දමන්න.
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    man gawa CPU ekak thiyanwa

    pentium 4
    ram 512mb
    vga 128mb
    DVD rom

    but no hard drive..

    kamathi kenek innawanam ganak kiyanna.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Use
    Dialog-JPG2.jpg
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    අනිත් වැදගත්ම දේ තමයි අනිවා Bump එකක් දමන්න :yes::yes:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Mata meyin ekak ona.. Thiyena kenek kiyanna.. :)

    G.SKILL Ripjaws Series 4GB (1 x 4GB) 240-Pin DDR3 SDRAM DDR3 1333 (PC3 10666) Desktop


    F3-10666CL9S-4GBRL.jpg
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,543
    1,926
    113
    elakiri mage gawath thiyanwa printer ekak wikunanna Canon IP1980

    Rs 2000 ta denawa ... Use karala na

    T.P 0754620220