..::[මෙන්න ගන්නවා නම් phone එකක් (The Solarin)]::..
Privacy ගැන ගොඩක් හිතන අයට සුපිරි phone එකක් Israel වල Sirin Labs වලින් හදල තියෙන්නේ
The Solarin තමයි device එකේ name එක
මේක titanium-clad Android device එකක්
මේකේ විශේෂත්වය normal Android device එකක් විදියට වැඩ කරනවා මේකේ පිටිපස්සේ තියන switch එකකින් මේකේ mode එක වෙනස් කරන්න පුළුවන්ලු secure mode එකට
ඒ mode එක green and white, 8-bit skin එකක්
ඒ mode එකේදී ගොඩක් sensors disabled වෙනවලු calls and text messages encrypted ලු ඒ messages read කරන්න පුළුවන් ඒ වගේම Solarin friendly app එකකින්ලු
Zimperium and Koolspan කියන security firms වලින්ලු මේකේ security හදල තියෙන්නේ
phone එකට incoming hacking attacks එහෙම එනවා නම් warn කරනවලු 

Normal mode එකේදී Average Android smartphone එකක් වගේලු හැබැයි specs නම් පට්ට
high-end Snapdragon 810 chip and a healthy 4GB of RAM
120GB of internal storage (no memory card slot)
23.8-megapixel, Sony-made camera and a quad-LED flash
5.5-inch device
4,040mAh battery.
ඔක්කොම හොදයි ගානත් ඒවගේමයි $14,000 වෙනවලු

bump එකක් දාගෙන යන්න 