..::[මෙන්න ගන්නවා නම් phone එකක් (The Solarin)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[මෙන්න ගන්නවා නම් phone එකක් (The Solarin)]::..

    84oUsuQ.png



    Privacy ගැන ගොඩක් හිතන අයට සුපිරි phone එකක් Israel වල Sirin Labs වලින් හදල තියෙන්නේ :cool:The Solarin තමයි device එකේ name එක :P මේක titanium-clad Android device එකක් :yes: මේකේ විශේෂත්වය normal Android device එකක් විදියට වැඩ කරනවා මේකේ පිටිපස්සේ තියන switch එකකින් මේකේ mode එක වෙනස් කරන්න පුළුවන්ලු secure mode එකට :P ඒ mode එක green and white, 8-bit skin එකක් :sorry: ඒ mode එකේදී ගොඩක් sensors disabled වෙනවලු calls and text messages encrypted ලු ඒ messages read කරන්න පුළුවන් ඒ වගේම Solarin friendly app එකකින්ලු :confused: Zimperium and Koolspan කියන security firms වලින්ලු මේකේ security හදල තියෙන්නේ ;) phone එකට incoming hacking attacks එහෙම එනවා නම් warn කරනවලු :cool::baffled:
    Normal mode එකේදී Average Android smartphone එකක් වගේලු හැබැයි specs නම් පට්ට
    high-end Snapdragon 810 chip and a healthy 4GB of RAM
    120GB of internal storage (no memory card slot)
    23.8-megapixel, Sony-made camera and a quad-LED flash
    5.5-inch device
    4,040mAh battery.

    ඔක්කොම හොදයි ගානත් ඒවගේමයි $14,000 වෙනවලු :baffled::sorry:


    vArLYVY.jpg


    gWxcrN3.jpg


    fenADBX.png


    glyFtPg.png


    qMOkAh2.png


    kxcMAt3.png


    y5EkvR9.png


    VfGlrSC.png




    bump එකක් දාගෙන යන්න :yes:;)
     
    • Like
    Reactions: dark92b and Helo1

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,070
    113
    $14,000 :baffled:
    You must spread some Reputation around before giving
    it to Executer again.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    oya ganata auruddakwath kanna puluwan

    :D:P:P ඒක නම් ඇත්ත බන්, multimillionaires ලට හොදයි :yes: හැබැයි කල් යද්දී අඩු වෙයි මන් හිතන්නේ price එක :baffled: