මෙන්න ගහනව යකෝ 💥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,048
    46,532
    113
    Kahmenei nakiya tama hangila neda 🤣

    dip-avoid.gif
    ඌ එලියට එනකන් ඊශ්‍රායලය ඉරානෙට ගහන එකක් නැද්ද? :lol:
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඌ එලියට එනකන් ඊශ්‍රායලය ඉරානෙට ගහන එකක් නැද්ද? :lol:
    ඌ එලියට එන්නේ කුට්ටම නැතුව පෙට්ටියේ,බලපන්කො බොරුද කියල.🤣
     
    • Haha
    Reactions: thomian

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය බැලස්ටික් එකෙයි නිකන් මිසයිලෙයි වෙනස මොකක්ද ඇම්ඩන් සහෝදරයා
    ෆ්ල්යිට් පාත් එක තමයි ලොකුම වෙනස..

    ballistic_fig1.png

    Ballistic missile ,නමේම බලපන්කෝ ඒක තියෙනවා..කෙටි දුර බැලස්ටික් මිසයිල ඇරුණම අනිත් ඒවා වායුගෝලය පහු කරලා ගිහින් තමයි ආයෙත් පොලොවට වැටෙන්නේ..

    fW5NKKJ.jpeg


    නිකන් මිසයිල කිව්වම උදාහරණයකට කෲස් මිසයිලයක් ගනින්කෝ.ඒවායේ ෆ්ලයිට් පාත් එක පොලොවට සමාන්තරව වගේ යන්නේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,048
    46,532
    113
    ඌ එලියට එන්නේ කුට්ටම නැතුව පෙට්ටියේ,බලපන්කො බොරුද කියල.🤣
    හරි මචන් ඉක්මනට තියෙන හොදම එකෙන් ගහපන්..නැත්නම් ඉතින් ඊශ්‍රායලය බයේ කියලා ලෝකෙම හිතයි.. :lol: :lol:
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ වෙලාවේ ලංකාව හැටියට අපි මොකද කරන්න ඕන 🤔
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,482
    17,599
    113
    ඌ එලියට එනකන් ඊශ්‍රායලය ඉරානෙට ගහන එකක් නැද්ද? :lol:
    එලියට එන්න කියපන් දැං 😄

    ඊයේ රෑ ගහපු එකෙන් Israel ඉවරයි
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    පව් බං 🤣

    Thuran karanna oneee racist haththa

    UAE wage shape countries arenna anith un wadak na. Sapayak weegena enne bn
    Thuran karanna oneee racist haththa

    UAE wage shape countries arenna anith un wadak na. Sapayak weegena enne bn
    අමතක කරන්න එපා ලංකාවේ ළමා සිංහල ජන ගහනය දැන් 50 % වඩා අඩු බව. යන්තන් වත් ඔබේ දරුවා ගැන හැගීමක් ඇත්නං මුස්ලිම් උන්ට කඩේ යන්න එපා.ඔබට විඳවන්න වෙනවා මයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    බොරු කියන්න එපා බං මල්ටි බැරල් වල වයර් කපලා එවූවේ Norway කාරයෝ
    චෙක් වලින් ගත්ත මල්ටි බැරල් වල වයර් කැපුවේ ඉශ්‍රායෙල් කාරයෝ.
    පස්සේ එක හැදුව ලංකාවේ ඉංජිනේරුවා පේරාදෙණිය විශ්වවිද්යායේ . එයා සමිට් එක්කට ඉශ්‍රායෙල් ගියාම පොරත් අභිරහස් ලෙස මැරුණා . ඔන්න මොසාඩ්