වැටහුං නෑ
Ow norway newei.චෙක් වලින් ගත්ත මල්ටි බැරල් වල වයර් කැපුවේ ඉශ්‍රායෙල් කාරයෝ.
පස්සේ එක හැදුව ලංකාවේ ඉංජිනේරුවා පේරාදෙණිය විශ්වවිද්යායේ . එයා සමිට් එක්කට ඉශ්‍රායෙල් ගියාම පොරත් අභිරහස් ලෙස මැරුණා . ඔන්න මොසාඩ්
Cruise missile eka ethakota ground parallel yanawa nm target ekata giyama blast wenna kohomda target point ekta awa kiyla identify kragannrBallistic - මිසයිලය ලෝන්ච් කරලා බිමට පත බෑවෙනකම් යන ගමන් පථය අඩ කවයක හැඩයට සමානයි.
ඔය පාත් එක ග්‍රවුන්ඩ් ලෝන්ච් බැලස්ටික් මිසයිල ඔක්කොටම වගේ පොදුයි(නාසීන්ගේ වී-2 එකේ ඉදලා නානලා ගහපු හයිපසොනික්)
කෲස් මිසයිලවලට ගයිඩන්ස් සිස්ටම් කිහිපයක් තියෙනවා. එකක් චන්ද්‍රිකා වලින් කරන මග පෙන්වීම(GPS). ප්‍රහාරයක ඉව වැටුන ගමන් ඊශ්‍රායෙල්කාරයෝ උන්ගේ රට වටේ GPS ජෑම් කරනවා.. ඊට පස්සේ ඉතින් කෲස් මිසයිලවලට අනිත් ගයිඩන්ස් සිස්ටම් වල පිහිට පතන්න වෙනවා..මිසයිලයේ ගයිඩන්ස් සෙක්ෂන් එකේ ත්‍රීඩී මැප් එකක් තියෙනවා ඌ යන පාත් එකට ගැලපෙන්න..හරියට අපි ඕෆ් ලයින් ගූගල් මැප් එකක් සේව් කරගෙන වැඩ ගන්නවා වගේ..ඌ යන්නේ පොලොවට සමාන්තරව නේ..යන ගමන් ඒකේ තියෙන රේඩාර් එකෙන් ඊට පහල පොලොව ස්කෑන් කරලා එන රිසල්ට් එක අර ත්‍රීඩී මැප් එකත් එක්ක ගලපනවා. ඉතින් බාහිරින් ලැබෙන සහාය(GPS) නැති වුනත් ඌට පාත් එක හොයාගෙන ගිහින් ඉම්පැක්ට් වීම දක්වා, ඇතුලේ අරන් එන ගයිඩන්ස් සිස්ටම් වලින් යැපෙන්න පුලුවන්.
Cruise missile eka ethakota ground parallel yanawa nm target ekata giyama blast wenna kohomda target point ekta awa kiyla identify kragannr
------ Post added on Oct 2, 2024 at 7:47 PM
thnxකෲස් මිසයිලවලට ගයිඩන්ස් සිස්ටම් කිහිපයක් තියෙනවා. එකක් චන්ද්‍රිකා වලින් කරන මග පෙන්වීම(GPS). ප්‍රහාරයක ඉව වැටුන ගමන් ඊශ්‍රායෙල්කාරයෝ උන්ගේ රට වටේ GPS ජෑම් කරනවා.. ඊට පස්සේ ඉතින් කෲස් මිසයිලවලට අනිත් ගයිඩන්ස් සිස්ටම් වල පිහිට පතන්න වෙනවා..මිසයිලයේ ගයිඩන්ස් සෙක්ෂන් එකේ ත්‍රීඩී මැප් එකක් තියෙනවා ඌ යන පාත් එකට ගැලපෙන්න..හරියට අපි ඕෆ් ලයින් ගූගල් මැප් එකක් සේව් කරගෙන වැඩ ගන්නවා වගේ..ඌ යන්නේ පොලොවට සමාන්තරව නේ..යන ගමන් ඒකේ තියෙන රේඩාර් එකෙන් ඊට පහල පොලොව ස්කෑන් කරලා එන රිසල්ට් එක අර ත්‍රීඩී මැප් එකත් එක්ක ගලපනවා. ඉතින් බාහිරින් ලැබෙන සහාය(GPS) නැති වුනත් ඌට පාත් එක හොයාගෙන ගිහින් ඉම්පැක්ට් වීම දක්වා, ඇතුලේ අරන් එන ගයිඩන්ස් සිස්ටම් වලින් යැපෙන්න පුලුවන්.
උබ මිසයිල හදන සීන් එකෙද යකො ඉන්නෙකෲස් මිසයිලවලට ගයිඩන්ස් සිස්ටම් කිහිපයක් තියෙනවා. එකක් චන්ද්‍රිකා වලින් කරන මග පෙන්වීම(GPS). ප්‍රහාරයක ඉව වැටුන ගමන් ඊශ්‍රායෙල්කාරයෝ උන්ගේ රට වටේ GPS ජෑම් කරනවා.. ඊට පස්සේ ඉතින් කෲස් මිසයිලවලට අනිත් ගයිඩන්ස් සිස්ටම් වල පිහිට පතන්න වෙනවා..මිසයිලයේ ගයිඩන්ස් සෙක්ෂන් එකේ ත්‍රීඩී මැප් එකක් තියෙනවා ඌ යන පාත් එකට ගැලපෙන්න..හරියට අපි ඕෆ් ලයින් ගූගල් මැප් එකක් සේව් කරගෙන වැඩ ගන්නවා වගේ..ඌ යන්නේ පොලොවට සමාන්තරව නේ..යන ගමන් ඒකේ තියෙන රේඩාර් එකෙන් ඊට පහල පොලොව ස්කෑන් කරලා එන රිසල්ට් එක අර ත්‍රීඩී මැප් එකත් එක්ක ගලපනවා. ඉතින් බාහිරින් ලැබෙන සහාය(GPS) නැති වුනත් ඌට පාත් එක හොයාගෙන ගිහින් ඉම්පැක්ට් වීම දක්වා, ඇතුලේ අරන් එන ගයිඩන්ස් සිස්ටම් වලින් යැපෙන්න පුලුවන්.
ඉස්සෙල්ල කියපන් උඹ මොසාඩ් එකෙන්ද? ඌ හිස්බුල්ලෙක් තමයිඋබ මිසයිල හදන සීන් එකෙද යකො ඉන්නෙ![]()
කටවහප් පරයා . එවනවා සුදු වෑන් එකක් හරියඉස්සෙල්ල කියපන් උඹ මොසාඩ් එකෙන්ද? ඌ හිස්බුල්ලෙක් තමයි
පේජර් එකක් එවනවා කියපියකටවහප් පරයා . එවනවා සුදු වෑන් එකක් හරිය
කොනකපාළු යුදෙව්වා!Mu missile gena dannawa unata gedara wathura motor eka set kraganna upades ganne elakiriyenඋබ මිසයිල හදන සීන් එකෙද යකො ඉන්නෙ![]()
උඹට වතුරමෝටරයක් කිව්වට, ගයිඩන්ස් සිස්ටම් එකේ රෙපෙයාර් එකක්ද දන්නෑනෙ මේකෙ දැම්මෙරැවටිලාMu missile gena dannawa unata gedara wathura motor eka set kraganna upades ganne elakiriyen
Ne ne .wathura tankiye , wathura motor eke katu bali ruupa daala mu thread 1demme. Ekak newei kihipykඋඹට වතුරමෝටරයක් කිව්වට, ගයිඩන්ස් සිස්ටම් එකේ රෙපෙයාර් එකක්ද දන්නෑනෙ මේකෙ දැම්මෙරැවටිලා