මෙන්න ගහනෝ - Israel Vs Palestine War Day 4 LIVE

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මම කවදාවත් හිතුවෙ නෑ යුද්දයක් වෙද්දි ඒ වෙන හැටි Live වීඩියො දෙයි කියල.

    Military strategies කියල දෙයක් නැතිවෙනවනෙ ඔහොම කලොත්. පලස්තීනෙ එවුනිත් ඔය වීඩියො බලල ඉන්න තැන් හොයගන එයිනෙ බන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    මම කවදාවත් හිතුවෙ නෑ යුද්දයක් වෙද්දි ඒ වෙන හැටි Live වීඩියො දෙයි කියල.

    Military strategies කියල දෙයක් නැතිවෙනවනෙ ඔහොම කලොත්. පලස්තීනෙ එවුනිත් ඔය වීඩියො බලල ඉන්න තැන් හොයගන එයිනෙ බන්

    ස්ට්‍රැටජිස් බල බල ගහන්නැ වගේ. ඇහැට ඇහැ ලෙයට ලෙය නේ. වලං කඩේට පැන්න ගොනා වගේ හතර අතේ නෙලනවා. ඒක නිසා හානිය වැඩි.

    අගමැතිම දාපු විඩියෝ එක බලපං. ගහන හැටි.

    https://fb.watch/nAGGLHZolI/?mibextid=9R9pXO
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,533
    113
    එකමත් එක රටක
    මම කවදාවත් හිතුවෙ නෑ යුද්දයක් වෙද්දි ඒ වෙන හැටි Live වීඩියො දෙයි කියල.
    දැනට වඩා දෙවනි ලෝක යුද්දේ කාලේ යුද්දේ රෙකෝඩ් කරපු එක සාපේක්ෂව දියණුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,533
    113
    එකමත් එක රටක
    එක වෙඩිල්ලක් වත් තිවුවේ නැහැනේ ඉතින්🧐කඩේට ගිහින් එන්නත් තියෙනවා. මුන් දැන්ම පටන් ගනීවිද දන්නෑ🤔
    දවල්ට කාලම පටන් ගනී.. උබ ගිහින් වරෙන් ඉක්මනට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ස්ට්‍රැටජිස් බල බල ගහන්නැ වගේ. ඇහැට ඇහැ ලෙයට ලෙය නේ. වලං කඩේට පැන්න ගොනා වගේ හතර අතේ නෙලනවා. ඒක නිසා හානිය වැඩි.

    අගමැතිම දාපු විඩියෝ එක බලපං. ගහන හැටි.

    https://fb.watch/nAGGLHZolI/?mibextid=9R9pXO

    අැහැට අැහැ ලෙයට ලෙය මරු හොර ඩොකෙක් මූ නම්..ලංකාවේ ලෙඩ්ඩු මුන් මරන්නෙත් ඔය මානසිකත්වයෙන්ම තමා.🤣.ගෙදර ගෑණි ඵක්ක මරාගෙන ඉස්පිරිතාලෙට අැවිත් ලෙඩ්ඩුන්ගෙ අැඟේ කෑලි ගලවනවා අැති තරහට ..🤣🤣
     
    • Like
    Reactions: Naughtykolla48

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    බලපන් අහිංසක මිනිස්සු මැරුවම තම්බින්ට තියෙන සතුට. ඕස්ට්‍රේලියාවත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවා කෑවා කියයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බලපන් අහිංසක මිනිස්සු මැරුවම තම්බින්ට තියෙන සතුට. ඕස්ට්‍රේලියාවත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවා කෑවා කියයි

    එහෙමමත් නෙමෙයි ඉතින්. සිංහලු ඔක්කොම කොළඹට පටවලා වටකරලා තාප්පයක් බැඳලා කොටි ඉතුරු ටිකේ ආතල් එකේ හිටියනං ඔහොම කෙලියකදී අපිත් ඔහොම තමයි.