මෙන්න ගෝලීය අර්බුධයක් ලු

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ය. ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙන්න මායින්ද මාතියත් කියනවා අනපේක්ෂිතව වුණා කියලා
    පව්... :cry:

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,331
    8,692
    113
    ගොලීය අර්බුදය දැන් ඉවරයි නෙහ්.
    වෙන කොහෙවත් නැති තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් මෙහෙ තියෙන්නෙ.

    me tweets wala comments kiyawanna :lol:
    ------ Post added on Apr 14, 2022 at 12:16 PM
     
    • Like
    Reactions: TCB Rox

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ය. ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.


    Me ponna wesige putatai uge padattara hingana yudde dinna kiyana pakayatai ara rusiyawe tsar ta wuna de yamai wenne.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කොහොමද රෙද්දක් ඇඳන් මේක දැම්මෙ? වැරදි ආර්ථික ප්‍රතිපත්ති තුලින් ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට ලාබ ලබන්න අවස්ථාව හදලා දීලා මිනිස්සුව පාරටම වැටෙන තැනට වැඩ සළස්වලා දැන් කොහොමද සුබ පතන්නෙ?
     
    • Like
    Reactions: DiksonAlex

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Geri Amana Rajapak Family Firm Ekak Pannamu After Taking Their Stolen Asset
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    පකටාභය නිකමට වත් තාම ජාතිය ඇමතුවේ නෑ නේද බන්? කැරි බල්ලගෙ තියෙන උද්දච්ච කම.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    පකටාභය නිකමට වත් තාම ජාතිය ඇමතුවේ නෑ නේද බන්? කැරි බල්ලගෙ තියෙන උද්දච්ච කම.
    amathanawa kiyanne aye naganillak thama, wate inna un ponnayata kiyanna athi epa kiyala
     
    • Haha
    Reactions: ninjah2