මෙන්න චීනෙට කෙලවෙලා.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    ලෝකෙටම කොරෝනා යවලා කෙලවපු චීනෙට ස්වභාවධර්මයෙන්ම දඩුවම් දෙන්න පටන් අරන්.කවදාවත් නැති විදිහට වහිනවලු පැලෙන්න එහෙන් ගංවතුර මෙහෙන් තඩි සුළි සුළගක් යනවා shanghai වලට..:shocked:







    Screenshot_2021-07-25-18-47-14_copy_432x652.jpg


    karma is a bitch!
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    චීනෙට නම් ඕක දනෙන්නේවත් නෑ. රට සෑහෙන්න ලොකු යි. ජනගහන යත් ඒ වගේ. ආර්ථික යත් ලොකූ යි.

    China ta minis jeewitha gena ganak na. China ewun karana paw walata me lokedi nan pala deemak wena ekak na.
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    හිතුවට වඩා බරපතල ගංවතුරක් මිනිස්සු නම් පව් වැඩේ. dams දෙකක් කැඩිල කියලා නේව්ස් වල තියනවා.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔහොම නෙමේ සින්ඝලු උල්කාපාතයක් කඩවැටුනත් චිනේ වැටෙන්නේ නැ බන් ..උන්ට ඕව නතින්
     
    • Like
    Reactions: san**

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කව්ද මේක දාපු පරයා... යුරෝපෙත්මේවගේම සිද්ධියක් උනා ගිය සතියෙ.. ඒක ද්කලා නෑ වගේ. නෙදර්ලන්ත බෝඩරේ සම්පූර්ණ ගාක්ම සේදිලා ගිහින් තිබුණා. එතකොට උන් කරපු අවක්ල් ක්‍රියාවකටද? මට හිතෙන්නෙ, කවුරු හරි Weather Control device ( weapon ) එකක් හදලා වගේ.......