මෙන්න ජනතාව තෙත් කරගෙන ගුපියනේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ඇත්තටම හොදයි අකමැති වෙලා ප්‍රශ්න හැදෙනවට වඩා බහුතරය කැමැත්තෙන් ඉස්සරහට යන එක හැමෝටම හොදයි. 😍
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද?
    This boys All my mind
    ඕක ලයිව් කියද්දි හෙන කැතයි
    බෙල්ල මිරිකන වගේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මිනිස්සු ජනාධිපති තෝරලා එව්වමයි,
    පාර්ලිමේන්තුවෙන් කොටයක් අදින්න ජානාදිපති කෙනෙක් තේරුවමයි වෙනස ඕකයි!