මෙන්න ජපානෙන් එළියට එන අලුත් එක.....

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මෙන්න ජපානෙන් එළියට එන අලුත් එක.....

    මෙන්න ජපානෙන් එළියට එන අලුත් එක.....


    ලෝකයේ විවිධ රටවල පවත්වන මෝටර් රථ ප්‍රදර්ශන අතුරින් ජපානයේ පැවැත්වෙන මෝටර් රථ ප්‍රදර්ශන වලට ඉහල ප්‍රසාදයක් හිමි වෙනවා.පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවති මෝටර් රථ ප්‍රදර්ශනයටත් ඒ වගේම ඉහල ප්‍රසාදයක් හිමි වුනා. ඒ වගේම එහි පැමිණි සියළු දෙනා එක් මෝටර් රථයකට වැඩි අවධානයක් යොමු කලා. ඒ එහි ඉදිරිපත් කර තිබූ Flesby – ll නම් හුරු බුහුටි සැහැල්ලු මෝටර් රථයකට. මෙම මෝටර් රථයේ ඇති ප්‍රධානතම විශේෂත්වය වෙන්නෙ මෙහි ඇතුලත වායු බැලූන් වලින් තොරව නිෂ්පාදනය කර තිබීමයි. ඒ වෙනුවට සම්ප්‍රධායෙන් බැහැර වී මෙහි වායු බැලූන වාහනයේ පිටතින් නිෂ්පාදනය කර තිබෙනවා.
    තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මෙම මෝටර් රථය 2030 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථයේ නිෂ්පාදකයින් ප්‍රකාශකර තිබෙනවා.


    http://video.dailymail.co.uk/preview/mol/2017/10/27/6749674203727023856/636x382_MP4_6749674203727023856.mp4