මෙන්න ජෙප්පෙක් කෑ ගහනෝ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මේ කෙනා චන්දෙ ඉල්ලනවද බන්? මං දැක්කා වෙන programme එකක පෙන්නවා audit කරපු cases තොගයක්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    මේ කෙනා චන්දෙ ඉල්ලනවද බන්? මං දැක්කා වෙන programme එකක පෙන්නවා audit කරපු cases තොගයක්.
    මම නම් දැක්කෙ නෑ හැබැයි

    එක නෙවෙයි බං උගන්ඩාවේ රාජපක්ෂලා හංගපු සල්ලි තාම හොයාගෙන නැද්ද බං
    උන් නම් දේශපාලකයොනෙ. මේ රටේ හිටපු විගනකාධිපති. පුලුවන් නම් මේ කියන්නෙ ත් බොරු කියපල්ල
    ------ Post added on Oct 16, 2024 at 11:35 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මම නම් දැක්කෙ නෑ හැබැයි

    උන් නම් දේශපාලකයොනෙ. මේ රටේ හිටපු විගනකාධිපති. පුලුවන් නම් මේ කියන්නෙ ත් බොරු කියපල්ල
    ------ Post added on Oct 16, 2024 at 11:35 PM
    විගණකාධිපති මොනවා ද බං කියන්නේ?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Video හදාගෙන මොඩ බයියො චුන් කාරන් නතුව , නඩුවක් දාල එවා prove කර නන් හරි. ලන්කවෙ ඉන්න මොඩ හුත්තල හිතන්නෙ, ජෙප්පො කිවොත් කාට හරි හොරා කියල උ හොරා. විගණකාධිපති කගෙවත් සල්ලි අරන් නෑ. සල්ලි වලට බොරු කියනෙත් නෑ.
     
    • Like
    Reactions: Mr Bones

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    විගණකාධිපති මොනවා ද බං කියන්නේ?
    වීඩියෝ එක බලල වත් නෙමේ නේ කියවන්නෙ

    Video හදාගෙන මොඩ බයියො චුන් කාරන් නතුව , නඩුවක් දාල එවා prove කර නන් හරි. ලන්කවෙ ඉන්න මොඩ හුත්තල හිතන්නෙ, ජෙප්පො කිවොත් කාට හරි හොරා කියල උ හොරා. විගණකාධිපති කගෙවත් සල්ලි අරන් නෑ. සල්ලි වලට බොරු කියනෙත් නෑ.
    විගනකාධිපති ට නඩු දාන්න බෑ මනුස්සයො. ඒව කරන්න ඕනෙ පාර්ලිමේන්තුවෙ හිටපු උන්. මෙච්චර කල් එකෙක් වත් ගනන් අරන් නෑ ඒව. තමන්ගෙ බදු සල්ලි පිල්ලි ගැහුවත් කිසි අවුලක් නෑ අපේ කුට්ටිය එනව නම් කියල හිතුව මේ වගේ උන් නිසා තමා කෙලවෙලා ගිහින් තියෙන්නෙ මේකට.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    වීඩියෝ එක බලල වත් නෙමේ නේ කියවන්නෙ

    විගනකාධිපති ට නඩු දාන්න බෑ මනුස්සයො. ඒව කරන්න ඕනෙ පාර්ලිමේන්තුවෙ හිටපු උන්. මෙච්චර කල් එකෙක් වත් ගනන් අරන් නෑ ඒව. තමන්ගෙ බදු සල්ලි පිල්ලි ගැහුවත් කිසි අවුලක් නෑ අපේ කුට්ටිය එනව නම් කියල හිතුව මේ වගේ උන් නිසා තමා කෙලවෙලා ගිහින් තියෙන්නෙ මේකට.
    බෑනෙ කරන්න. විගනකාධිපතිට proves තියනවානන් උට නඩුවක් දාන්න පුලුවන්.ඔන එකෙනෙක්ට නඩු දාන්න පුලුවන්.ANTI COURRUPTION LAWS ගෙනල්ල තියෙන්නෙ.යකො ඔවට වඩා රටක් ගෙනියන්න තෙරෙන්නෙ නෑති එකක් අවම නිකන්ම බන්කොලොත් වෙනවා. ගොන් ජෙප්පොන් මෙක අයෙ බන්කොලොත් උනම උබට තෙරෙයි හොරකන් කරන් නතුව හිටියම උනත් බන්කොලොත් වෙන්න පුලුවන් කියල. දෑන් ගොන් ජෙප්පො යන විදිය හොදට තෙරෙනව, CEB එකඉ Sri lankan එකඉ union උන්ට් ඔන විඩියට control වෙන්නෙ. එවගෙන් එන COURRUPTION උබලට පෙන්නෙ නෑ. ඩන් බලපන් උන්ට ඔන විඩියට සල්ලි අරන් , මස 3 ක් ය්නකොට අයෙත් බන්කොලොත්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    විගනකාධිපතිට proves තියනවානන් උට නඩුවක් දාන්න පුලුවන්.
    මේක දන්නෙ ත් නැතුවනෙ ඉතිං රට හදන්න උපදෙස් දෙන්නෙ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    athttama hithwanda horu allayi kiyala.

    unta ona wunath allala hire danna level ekata yanna ba, echchra gaburakata me corruption gihin thiyenne, hamadama wage gallery ekata athal ekak nam hambeyi, jeppo handa e athal eka standard byyo toyyo ge level ekata wada wadi level ekakin deyi.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    athttama hithwanda horu allayi kiyala.

    unta ona wunath allala hire danna level ekata yanna ba, echchra gaburakata me corruption gihin thiyenne, hamadama wage gallery ekata athal ekak nam hambeyi, jeppo handa e athal eka standard byyo toyyo ge level ekata wada wadi level ekakin deyi.
    එහෙම හිතන්න පුලුවන්. බලමුකො නේද..
    මම නම් හුගක් ම බලාපොරොත්තු වෙන්නෙ පරණ උන් ඇල්ලිල්ල කෙසේ වෙතත් ඉස්සරහට ඕක කරන්න අමාරු වෙන්න හිල් වහල දාන එක.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    එහෙම හිතන්න පුලුවන්. බලමුකො නේද..
    මම නම් හුගක් ම බලාපොරොත්තු වෙන්නෙ පරණ උන් ඇල්ලිල්ල කෙසේ වෙතත් ඉස්සරහට ඕක කරන්න අමාරු වෙන්න හිල් වහල දාන එක.

    ehema karanna puluwan nam kohchcara shokda /

    ehema deyak karayi kiyala mata nam hithanna bari, me parana rajya sevakayama e mindset eka thama inne thaamath,

    private than wala pawa million ganan walin katah hora gahanakota rajaye than gana kawra kathada,

    me ratwal wala minissunge awulak thiyenne
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඔය මොන රෙද්දක්වත් අමුතුවෙන් කරන්න ඕනේ නෑ , කලින් IMF එකෙන් suggest කරපු good governance policies ටික හරියට implement කරා නම් corruptions අඩු වෙනවා. එකට රනිලා කරේ එකේ ඒවා දැක්කේ නෑ වගේ ඉදපු එක. මුන්ට බලය තියාගන්න නම් ඕක කරන්න වෙනවා, හරියට කරොත් ඉස්සරහට දේශපාලන පලිගැනීම් වගේ අදෝනා thread වලින් තමයි මේක පිරෙන්නේ :baffled:
     
    • Love
    Reactions: Tricle_Buwa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල

    එක නෙවෙයි බං උගන්ඩාවේ රාජපක්ෂලා හංගපු සල්ලි තාම හොයාගෙන නැද්ද බං
    පොඩ්ඩක් ඉන්නවකෝ. හදිස්සියක් ද? 2/3 ඕන හොරු අල්ලන්න. අනුරට තනියම බැහැ කියලා ඊයේ එකෙක් කියුවා.