මෙන්න ජෙප්පෝ ඉන්දියන් එම්බසි එකේ කක්කා කරලා😂😂

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    image_c6dd20b868.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, මූත් මාතරම තමා, පොර Trained English Teacher කෙනෙක් කියලයි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙ තියෙන්නෙ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, මූත් මාතරම තමා, පොර Trained English Teacher කෙනෙක් කියලයි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙ තියෙන්නෙ
    Trained by Hadun bro wennathi :LOL: :poop:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,058
    3,096
    113
    43
    Wakanda
    කඩ්ඩනම් අවුලකුත් නෑ බං ඌ කියනටික තේරෙන්න කියනව
    ඒත් ඔතනට ගිහින් කෑල්ලක් ටෝක් කරනව වගේ කතා කරනකොට මට අහන් ඉන්න ලැජ්ජ ඉතිල කන්දෙක වහගත්ත
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,372
    47,315
    113
    මේ කලින් ඉංග්‍රීසි ගුරුවරයෙක්ලු.



    ------ Post added on Jan 19, 2026 at 8:50 AM


    ඉංග්‍රීසි ඉගෙනගත්ත ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි..අර ජීන් අැන්ටි ඉංග්‍රීසි කථා කරනවා ඔයිට වඩා හොඳට..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඉංග්‍රීසි ඉගෙනගත්ත ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි..අර ජීන් අැන්ටි ඉංග්‍රීසි කථා කරනවා ඔයිට වඩා හොඳට..
    පන්ති පහට ගියාට මාසයක් මහන්සි වෙලා නෑ ඉංග්‍රීසි කතා කරන්න. අපිටත් Al කාලේ හිටියා ඔහොම කෙනෙක්. ඇවිත් එක්කෝ දේශපාලනය කියවනවා විටක් කාකා. කරපු එකම දේ ටෙක්ස් බුක් එක බලාගන්න කියන එක තමා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    His Excellency,
    President of Sri Lanka

    You had just expanded the Eelam territory by pushing huddle boundary line further South to Anuradhapura
    When the Republic of Eelam is established in the near future you may even be revered more than Your fellow terrorist mate Prabhakaran.

    You had displayed your treachery to your own blood line over three decades and being hoisted as the HOS you have full freedom to finish off the entity called HELADIVA, SERENDIP and now Sri Lanka.

    I wonder whether there is any leader in post colonial Asia, Africa and Latin Smerica who can even get closer to you when it comes to TREASON

    උපුටා ගැනීම FB
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඕවා මොනවද? අර එක විශ්ව විද්‍යාලයක් තියෙනවා ඒකෙන් ළමයින්ට ඉංග්‍රීසි diploma එහෙම දෙනවා, ඒකේ උගන්නන්න ඒ uni එකේ ඉන්න English lecturersලට එන්න දෙන්නෙ නෑ, වයසක retired instructor/school teacher set එකක් එන්නේ. ඒවට ඉංග්‍රීසි නෙවෙයි කියන්න වෙන්නේ, අපරාදේ පවු යන ළමයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න
    Avition
    උඹ වගේම ඉංග්‍රීසි බැරි එකෙක් :rofl: