මෙන්න ජෙප්පෝ meeting තියන්න පටන් අරන්...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කෝ ඊයෙ ඒ ටික කියපු මීටින් එකේ විඩියෝ ලින්ක් එකක් දාපන් අපිටත් බලන්න. 🤣
    මේ පොඩි ඒවගේ මොන video ද බං :lol: .
    ඔය ටික විතරයි. ඉතිරි ඔක්කොම time එක කලින් වගේම අනුන්ට බැනපු එක තමා කරේ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මේ පොඩි ඒවගේ මොන video ද බං :lol: .
    ඔය ටික විතරයි. ඉතිරි ඔක්කොම time එක කලින් වගේම අනුන්ට බැනපු එක තමා කරේ

    ඒ කියන්නෙ වීඩියෝ නැද්ද?
    මම හිතුවා. 😹😹

    අනිත් ඒව වගේම තමා ඒකත්. බයියෙක් කියනවා අරම කිව්වලු මේම කිව්වලු හැබැයි කියපු තැනක් නෑ 🙈😹
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    461528257_853618046894303_6683889809426956106_n.jpg
     
    • Haha
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඒ කියන්නෙ වීඩියෝ නැද්ද?
    මම හිතුවා. 😹😹

    අනිත් ඒව වගේම තමා ඒකත්. බයියෙක් කියනවා අරම කිව්වලු මේම කිව්වලු හැබැයි කියපු තැනක් නෑ 🙈😹
    උබ ට ඉතින් සිංහල තේරෙන්නේ නැති උනාට කරන්න දෙයක් නෑ. උඩින් ම දාලා තියෙන්නේ meeting එකක් ඇහෙනවා කියලා, ඔතෙන්න ආවේ මේ පැත්තට පර්ලිමන්ට් ඉල්ලන එකයි, අර කලින් කැන්සල් උන ඡන්දෙට නාමයෝජනා දුන්න සිංහල එකයි, මුස්ලිම් එකයි. මේවා video කර කර ඉන්න පූකෙ අමාරුවක් නෑ..

    මාත් ඉතින් අර අනුර වගේ, ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ, විශාල ඉන්ධන බද්ද වගේ ජෙප්පෝ කියන මට ඇහිච්චි කතා ටික තමා මෙතන ලිවේ. ඇත්තද බොරු ද කියලා ඔප්පු කරන්න විදිහක් නෑ.

    හැබැයි ඉතින් උනේ නම් වෙනදා වගේම රාජපක්ෂලා ගේ දේශපාලනේ වගේම රට කරන්නේ කොහොමද කියනවා වෙනුවට හෙන බොරු ගොඩක් මිනිස්සුන්ට කියලා, හිටපු උන්ගේ පළු ඇරලා ගියපු එක. මේකනං ඉතින් උබල පතන දේශපාලනේ එකට අපිට කරන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: shenat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනුර රට හැදුවත් නැතත් මම මේකෙන් කිරියට එනව. මොකද මම NPP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ කිසිම පුද්ගලික වාසියකට නෙවේ රටට හොඳක් කරයි වෙයි කියන අවංක චේතනාවෙන්. මම තිබ්බ විශ්වාසෙ උන් කැඩුවත් මගේ චේතනාව හොඳයි කියල මම දන්නව කවුරු මොනා කීවත් මට ගැටලුවක් නෑ.

    උඹ කොහොමද දන්නෑ හැබැයි මේකෙ ඔය රට දැන් හැදුවද ගගා දගලන එකෙක්වත් ඌ රට හදනවට කැමතිම නෑ කියල නම් මම දන්නව. පටන්ගත්ත දා ඉඳන් උන් හැදුවද හැදුවද ගාන්නෙ රටට ආදරේට කියලද හිතන්නෙ 🤣

    මහ ඡන්දෙ ඉවරවෙනකම් ලොකු වෙනස්කම් නෑ. වතුර ගෙනියන්න ඇල හදන්න කලින් ගඟ හරස්කරල වේල්ල බැන්දොත් වතුර පාලනයකින් තොරව කොහෙන්හරි යනව එක්කො වේල්ල කඩාගෙන යනව කියල NPP එක දන්නව.
    බලපන් මම කලින්ම කිව්වනේ සභාපතිලා දාන එක පට්ට අවුල් කියලා
    Petroleum, CTB, තරුණ සේවා සභාව මේ ඔක්කෝම එවාල ඉන්නේ රජපක්ෂලගේ බත් ගොට්ටෝ
    උඹලා පුක පලාගෙන මහන්සි උනේ රාජපක්ෂ ආණ්ඩුවක් ගේන්නද බන්
    අනේ මන්දා බන් උඹලා නම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    අනුර රට හැදුවත් නැතත් මම මේකෙන් කිරියට එනව. මොකද මම NPP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ කිසිම පුද්ගලික වාසියකට නෙවේ රටට හොඳක් කරයි වෙයි කියන අවංක චේතනාවෙන්. මම තිබ්බ විශ්වාසෙ උන් කැඩුවත් මගේ චේතනාව හොඳයි කියල මම දන්නව කවුරු මොනා කීවත් මට ගැටලුවක් නෑ.

    I am too

    උඹ කොහොමද දන්නෑ හැබැයි මේකෙ ඔය රට දැන් හැදුවද ගගා දගලන එකෙක්වත් ඌ රට හදනවට කැමතිම නෑ කියල නම් මම දන්නව. පටන්ගත්ත දා ඉඳන් උන් හැදුවද හැදුවද ගාන්නෙ රටට ආදරේට කියලද හිතන්නෙ 🤣

    100% :yes:

    මහ ඡන්දෙ ඉවරවෙනකම් ලොකු වෙනස්කම් නෑ. වතුර ගෙනියන්න ඇල හදන්න කලින් ගඟ හරස්කරල වේල්ල බැන්දොත් වතුර පාලනයකින් තොරව කොහෙන්හරි යනව එක්කො වේල්ල කඩාගෙන යනව කියල NPP එක දන්නව.

    අනිවා :yes:

    NPP වැරදි පාරෙද යන්නෙ කියල බලන්න වෙන්නෙ මහමැතිවරණෙත් උපරිම බලේ අරන් දිනලා මාස හයක් වත් ගියාම. එතකන් අරක නෑ මේක නෑ කියන බයියන්ගෙ වැළපිල්ල අහන් ඉන්න තමා වෙන්නෙ.
     
    • Haha
    Reactions: dxx