ඒ කියන්නෙ වීඩියෝ නැද්ද?
මම හිතුවා.

අනිත් ඒව වගේම තමා ඒකත්. බයියෙක් කියනවා අරම කිව්වලු මේම කිව්වලු හැබැයි කියපු තැනක් නෑ

උබ ට ඉතින් සිංහල තේරෙන්නේ නැති උනාට කරන්න දෙයක් නෑ. උඩින් ම දාලා තියෙන්නේ meeting එකක් ඇහෙනවා කියලා, ඔතෙන්න ආවේ මේ පැත්තට පර්ලිමන්ට් ඉල්ලන එකයි, අර කලින් කැන්සල් උන ඡන්දෙට නාමයෝජනා දුන්න සිංහල එකයි, මුස්ලිම් එකයි. මේවා video කර කර ඉන්න පූකෙ අමාරුවක් නෑ..
මාත් ඉතින් අර අනුර වගේ, ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ, විශාල ඉන්ධන බද්ද වගේ ජෙප්පෝ කියන මට ඇහිච්චි කතා ටික තමා මෙතන ලිවේ. ඇත්තද බොරු ද කියලා ඔප්පු කරන්න විදිහක් නෑ.
හැබැයි ඉතින් උනේ නම් වෙනදා වගේම රාජපක්ෂලා ගේ දේශපාලනේ වගේම රට කරන්නේ කොහොමද කියනවා වෙනුවට හෙන බොරු ගොඩක් මිනිස්සුන්ට කියලා, හිටපු උන්ගේ පළු ඇරලා ගියපු එක. මේකනං ඉතින් උබල පතන දේශපාලනේ එකට අපිට කරන්න දෙයක් නෑ.