මෙන්න ජෙප්පෝ meeting තියන්න පටන් අරන්...

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    2/3 නැතුව සමහර දේවල් කරන්න බෑ තමා.
    සරල බහුතරය නැත්තං 90% දේවල් කරන්න බෑ.

    ඒව වත් හිතාගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එකයි රටේ ලෙිකුම අවුල.

    වෙලාවට 2/3 ගන්න පුලුවන් අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසා උබලගෙ ඇඬිලි තව පස්සට තියාගනිල්ලා. තව ගොඩක් අඬන්න තියෙනවා 😹😹
    මචං දැන් දැන් ටිකක් අවුලුත් වෙනවා වගේ නේද
    මන් දැක්කා තරුණ සේවා සභාවට මහින්දගේ ගෝලයෙක් පත් කරලා කියලා සභාපති විදියට පෝස්ට් එකක් බුකියේ යනවා
    පොටෝ එහෙමත් තියේ මාතර පොහොට්ටුවා එක්ක ඉන්න

    ඇයි බන් ඒ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    දැන් දැන් @Lovtus සහෝදරයාවත් @nul සහෝදරයාවත් අපේ පොස්ට් වලට රිප්ලයි දාන්නේ නෑ
    මෙම කෝමද 2/3 ට යන්නේ
    මේ ඔබේ අවධානය පිණිසයි
    අවදානය ඕන වෙලා
     
    • Like
    Reactions: kasun090354t

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කතාවක් ඇහෙනවා තාම තැන හොයා ගන්න බෑ....

    තුනෙන් දෙක නැතිව හොරු අල්ලන්න බැරිළු... :lol: :lol:

    ලයිට් බිල අඩු කරා
    පොහොර සහනාධාර දුන්නා
    බිත්තර මිල අඩු කරා ලු.... :lol::lol:
    අලුත්ම පචය..

    දැන් දැන් @Lovtus සහෝදරයාවත් @nul සහෝදරයාවත් අපේ පොස්ට් වලට රිප්ලයි දාන්නේ නෑ
    මෙම කෝමද 2/3 ට යන්නේ
    මේ ඔබේ අවධානය පිණිසයි
    හොරු අල්ලන්න ගිහින් 2015-2019 වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 6, 2024 at 4:59 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මේකයි සහෝදරයා, අපිට විධායකය විතරයි තාම තියෙන්නේ.. ව්‍යවස්ථාදායකයත් ලැබුනට පස්සේ තමයි අපේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ :eek:
    අනිවා අනිවා 200+ වත් යයි .....

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    2/3 නැතුව සමහර දේවල් කරන්න බෑ තමා.
    සරල බහුතරය නැත්තං 90% දේවල් කරන්න බෑ.

    ඒව වත් හිතාගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එකයි රටේ ලෙිකුම අවුල.

    වෙලාවට 2/3 ගන්න පුලුවන් අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසා උබලගෙ ඇඬිලි තව පස්සට තියාගනිල්ලා. තව ගොඩක් අඬන්න තියෙනවා 😹😹
    එතකොට රනිල් මංත්‍රීලා 3ක් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරලා කොච්චර දේවල් කළාද. අනුර බබාට 2/3 නැතිව බෑලූ. 😪
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒකෙත් හැටි උබටමනේ ඇහෙන්නේ...
    දුක සීන් එක කියන්නේ බිත්තර අඩු උනා කියලා නැටුවා සහෝදරයෝ
    දැන් කියනවා ඉල්ලුම අඩු නිසා අඩු උනාලු. කුකුල්ලු මැරුවලු.සැපයුම මදිලු දැන් මිල වැඩිලු

    පොල් 150ලු. කාලේ හැටිලු
    අර්තපල් ගණන් ගිහින් ලොකු ලූණු ගණන් ගිහින්. දෙකේම බදු වැඩි කරලා

    දාන දාන සාභාපතිවරු මහින්දගේ කොල්ලෝ
    මුන්ටම කියලා සෙට් එකක් නැද්ද

    මොන මගුලක්වත් කරන්න බෑලු 2/3 නැතිව
    බෙහෙත්. පාසැල් උපකරණ, කෑම බදු තාම අඩු කරන්න බෑලු
    ඉන්ධනත් බෑමයි, විදුලියත් බෑමයි, ජල බිලුත් බෑමයි ද

    නඩු ගැන හොරු ගැන කතා නොකර ඉම්මුකෝ. හිල් වහනවා කීවනේ පැනලා යන්න පුළුවන්
     
    • Like
    Reactions: pavanruka

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජෙප්පන් ට තුනෙන් දෙක දෙන්නම ඕනි. නැත්නම් ඒක පිටින් දායි හොරු අල්ලන ඒවත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    දුක සීන් එක කියන්නේ බිත්තර අඩු උනා කියලා නැටුවා සහෝදරයෝ
    දැන් කියනවා ඉල්ලුම අඩු නිසා අඩු උනාලු. කුකුල්ලු මැරුවලු.සැපයුම මදිලු දැන් මිල වැඩිලු

    පොල් 150ලු. කාලේ හැටිලු
    අර්තපල් ගණන් ගිහින් ලොකු ලූණු ගණන් ගිහින්. දෙකේම බදු වැඩි කරලා

    දාන දාන සාභාපතිවරු මහින්දගේ කොල්ලෝ
    මුන්ටම කියලා සෙට් එකක් නැද්ද

    මොන මගුලක්වත් කරන්න බෑලු 2/3 නැතිව
    බෙහෙත්. පාසැල් උපකරණ, කෑම බදු තාම අඩු කරන්න බෑලු
    ඉන්ධනත් බෑමයි, විදුලියත් බෑමයි, ජල බිලුත් බෑමයි ද

    නඩු ගැන හොරු ගැන කතා නොකර ඉම්මුකෝ. හිල් වහනවා කීවනේ පැනලා යන්න පුළුවන්
    උබ චන්දෙ දුන්නෙ කලින් ගිය සිස්ටම් එකම දිගටම කන්ටිනියු කරන්න පුළුවන් කෙනෙකුට නේද? ජෙප්පොන්ට 50%ට වඩා ගන්න බැරි වෙච්ච නිසා, ජෙප්පොත් දැන් උබලට ඕනි විදිහට තමයි ආණ්ඩුව කරගෙන යන්නෙ. ඒකයි ඉඳල හිටල හිතුන ගමන් පොඩි බද්දක් ගහන්නෙ. උබලට දිරවගන්න පුළුවන් ගොන් කතා කියන්නෙ. හොරුන්ට පැනලා යන්න ඉඩ දීලා තියෙන්නෙ. ඒ නිසා මේක උබලගෙම ආණ්ඩුවක් කියලා හිතාගෙන වැඩිය කලබල නොවී ඉන්ටකෝ
     
    • Haha
    Reactions: ttj and supun_sg

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උබ චන්දෙ දුන්නෙ කලින් ගිය සිස්ටම් එකම දිගටම කන්ටිනියු කරන්න පුළුවන් කෙනෙකුට නේද? ජෙප්පොන්ට 50%ට වඩා ගන්න බැරි වෙච්ච නිසා, ජෙප්පොත් දැන් උබලට ඕනි විදිහට තමයි ආණ්ඩුව කරගෙන යන්නෙ. ඒකයි ඉඳල හිටල හිතුන ගමන් පොඩි බද්දක් ගහන්නෙ. උබලට දිරවගන්න පුළුවන් ගොන් කතා කියන්නෙ. හොරුන්ට පැනලා යන්න ඉඩ දීලා තියෙන්නෙ. ඒ නිසා මේක උබලගෙම ආණ්ඩුවක් කියලා හිතාගෙන වැඩිය කලබල නොවී ඉන්ටකෝ
    එත් බන් අච්චර බෙරිහන් දීගෙන කෑ ගහලා මේකේ අහවල් එක උඩ දාගෙන නටලා (අපේ ජෝතිස සහෝදරවරු) ගෙනාද විප්ලවීය ආණ්ඩුවද මේ කියලා අපිටත් පොඩි කැක්කුමක් තියෙනවා සහෝදරයා

    පපුවට ගහලා කියන්නේ අපි දැක්කා මේකේ සහෝදරවරු කියනවා මොකක් හරි අවුලක් ගියොත් අපි තමා එලියට මුලින්ම එලියට බහින්නේ කියලා කියනවා

    අද එහෙම කියපු @nul සහෝදරයයි @Lovtus සහෝදරයයි දොට්ට පිලට යන්න ගෙයින් එලියට බහින් නැති තත්වයක් තියෙන්නේ

    මේවා දරා ගන්න බෑ සහෝදරයා. ඔයාත් nnp සහෝදරයෙක්ද. කියන්න ලැජ්ජා වෙන්න එපා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,146
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට රනිල් මංත්‍රීලා 3ක් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරලා කොච්චර දේවල් කළාද. අනුර බබාට 2/3 නැතිව බෑලූ. 😪

    ණය ප්‍රතිව්‍යුහගත කරනවට වඩා දහ ගුණයක් අමාරු දෙයක් මේ 😹

    රනිල් කොරා පකක් 😹😹
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ණය ප්‍රතිව්‍යුහගත කරනවට වඩා දහ ගුණයක් අමාරු දෙයක් මේ 😹

    රනිල් කොරා පකක් 😹😹
    උඹ විතරයි බන් අනුරයාගේ අමුඩේ හෝදන්න හරි බය නැතිව එලියට බහින්නේ
    අරුන් දෙන්නා හැංගිලා
    අර @Gasa84 එහෙම මැරිලද බන් දැන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    siya is back?

    බිත්තර ආයිත් වැඩි කරේ කවුද?

    2/3 නැතුව සමහර දේවල් කරන්න බෑ තමා.
    සරල බහුතරය නැත්තං 90% දේවල් කරන්න බෑ.

    ඒව වත් හිතාගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එකයි රටේ ලෙිකුම අවුල.

    වෙලාවට 2/3 ගන්න පුලුවන් අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසා උබලගෙ ඇඬිලි තව පස්සට තියාගනිල්ලා. තව ගොඩක් අඬන්න තියෙනවා 😹😹
    Kamala Harris Waiting GIF by Election 2020

    ------ Post added on Oct 7, 2024 at 1:01 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    දැන් දැන් @Lovtus සහෝදරයාවත් @nul සහෝදරයාවත් අපේ පොස්ට් වලට රිප්ලයි දාන්නේ නෑ
    මෙම කෝමද 2/3 ට යන්නේ
    මේ ඔබේ අවධානය පිණිසයි

    මූගෙ ලු ලු ත්‍රෙඩ් එකට උඹට ඔච්චර චූන් උනාද? සතපහකට වැඩක්නැති ත්‍රෙඩ් දාපුවාම ඒවට අපි රිප්ලයි දාන්නත් ඕනද? 🤣🤣🤣.

    උඹල මේකෙ අඬන තරමට රිප්ලයි දාන්න ගියොත් මට රස්සාවට යන එක නවත්තලා මේවට උත්තර දදා තමා ඉන්න වෙන්නෙ 🤣.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    ජෙප්පන් ට තුනෙන් දෙක දෙන්නම ඕනි. නැත්නම් ඒක පිටින් දායි හොරු අල්ලන ඒවත්
    ඇයි උබ දාපු නූල් මතක නැද්ද?
    ඉදපන් වෙලාව බලලා උඩට ගන්නම්.. බයි ජෙප්පා 🤭🤭