දොස්තරල ඔපරේෂන් කරන්නෙ, පෝස්ට් මෝටම් කරන්නෙ බීලද?02. මිනි එම්බාම්
මොකක් ද කිවේ මට තේරෙන්නේ නෑ... උබලගේ ගමේ දොස්තරද මිනියේ වතුර අස් කරලා ෆෝමලීන් පාර ගහන්නේ... මෙහෙ නම් කරන්නේ මල් ශාලාවේ බන්...දොස්තරල ඔපරේෂන් කරන්නෙ, පෝස්ට් මෝටම් කරන්නෙ බීලද?
දොස්තරලත් දියේ ගිලිච්ච, දවස් ගණන් කුණුවෙච්ච, අඳුරගන්න බැරිවෙන්න පිච්චිච්ච මිනී කපනවා මරණ පරීක්ෂණ වලට. පණපිටින් ඉන්න මිනිස්සුන්ගෙ අතපය කපනව. දවසගානෙ ජොබ් එකට මිනී කපන කෙනෙක්ට තමන්ගෙ ජොබ් එක කරන්න අරක්කු ඕන කියන එක තාර්කික නැති කතාවක්නේ. මන්දා මම එම්බාම් කරලවත් මර්ණ පරීක්ෂණ කරලවත් ඔපරේෂන් කරලවත් නෑ. මට හිතෙන දේ කිව්වේ.මොකක් ද කිවේ මට තේරෙන්නේ නෑ... උබලගේ ගමේ දොස්තරද මිනියේ වතුර අස් කරලා ෆෝමලීන් පාර ගහන්නේ... මෙහෙ නම් කරන්නේ මල් ශාලාවේ බන්...
තව ඕන නම් ගෙදරටම ගෙනල්ලත් කර ගන්න පුළුවන් ... අනේ මන්ද උබ මොකක් කිව්වා ද කියල...
p.s ගෙදරටම ගෙනල්ලත් කර ගන්න පුළුවන් එතකොට දොස්තර දකින්නේ වත් නෑ...
මේ අයටත් චන්දෙ තියනවා කියලා මතක් කරන්න තමයි මේ කමෙන්ට් එක දාන්නෙ
මෝඩ නැත්නම් මෙහෙම මලපෙරේතයො වගේ බොයිද බන්, බොන එක වෙනවයි මෙහෙම බොන එකම ජීවිතේ කරගෙන නටන උන් වෙනයි.ඇයි එහෙම කියන්නේ?