මෙන්න ටි ෂර්ට් එක මයි මහත්තය.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මහන්සි වෙන උන්ට පොඩි හරි සතුටකට තිබ්බේ ඕක තමයි,අඩුම ගානේ බියර් වත් අඩු කරන්න තිබ්බා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    දවසම මැරිලා මැරිලා පාණ්ඩුවෙ වේසිගෙ පුතාලට බදු හම්බ කරල දෙන අහිංසක මිනිස්සුන්ට තිබ්බ එකම සොමිය.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සමහර ජොබ්ස් තියෙනවා බන් අපි හිතුවේ නැති උනාට පොඩි ෂොට් එකක් නොදා කරන්න බෑ...

    01. ෆාම්න් .... අඩියක් නොගහා ඌරූ ෆාම් වල ඉන්න පුළුවන් ද කියල ගිහින් බලපන්.. මගේ යාලුවෙක් ට තියෙන නිසා මම දන්නවා ඉතින්... ඌ නම් බොන උන්ට දවසට පොඩි ෂොට් එකක් දෙනවා නිකන්... දැන් ඉතින් මිල ඉහල යන විදියට ඌත් අමාරුවේ.. එත් නොදීත් බැරි වෙයි... මිනිස්සු අස්වෙලා යනවා ... ෆාම් වැඩ අමාරුයි.. ස්මෙල් එක එහෙම

    02. මිනි එම්බාම්...

    03. නගර සබාවේ කානු වල බහින ජොබ්ස්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දොස්තරල ඔපරේෂන් කරන්නෙ, පෝස්ට් මෝටම් කරන්නෙ බීලද?
    මොකක් ද කිවේ මට තේරෙන්නේ නෑ... උබලගේ ගමේ දොස්තරද මිනියේ වතුර අස් කරලා ෆෝමලීන් පාර ගහන්නේ... මෙහෙ නම් කරන්නේ මල් ශාලාවේ බන්...

    තව ඕන නම් ගෙදරටම ගෙනල්ලත් කර ගන්න පුළුවන් ... අනේ මන්ද උබ මොකක් කිව්වා ද කියල...

    p.s ගෙදරටම ගෙනල්ලත් කර ගන්න පුළුවන් එතකොට දොස්තර දකින්නේ වත් නෑ...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    මොකක් ද කිවේ මට තේරෙන්නේ නෑ... උබලගේ ගමේ දොස්තරද මිනියේ වතුර අස් කරලා ෆෝමලීන් පාර ගහන්නේ... මෙහෙ නම් කරන්නේ මල් ශාලාවේ බන්...

    තව ඕන නම් ගෙදරටම ගෙනල්ලත් කර ගන්න පුළුවන් ... අනේ මන්ද උබ මොකක් කිව්වා ද කියල...

    p.s ගෙදරටම ගෙනල්ලත් කර ගන්න පුළුවන් එතකොට දොස්තර දකින්නේ වත් නෑ...
    දොස්තරලත් දියේ ගිලිච්ච, දවස් ගණන් කුණුවෙච්ච, අඳුරගන්න බැරිවෙන්න පිච්චිච්ච මිනී කපනවා මරණ පරීක්ෂණ වලට. පණපිටින් ඉන්න මිනිස්සුන්ගෙ අතපය කපනව. දවසගානෙ ජොබ් එකට මිනී කපන කෙනෙක්ට තමන්ගෙ ජොබ් එක කරන්න අරක්කු ඕන කියන එක තාර්කික නැති කතාවක්නේ. මන්දා මම එම්බාම් කරලවත් මර්ණ පරීක්ෂණ කරලවත් ඔපරේෂන් කරලවත් නෑ. මට හිතෙන දේ කිව්වේ.
     
    • Like
    Reactions: AlphaStigma

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ අයටත් චන්දෙ තියනවා කියලා මතක් කරන්න තමයි මේ කමෙන්ට් එක දාන්නෙ

    පොහොට්ටු රැස්වීම වලට එන බහුතරයක් මේ වගේ අය තමයි

    👇





     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ වීඩියෝ එක ඉන්න මිනිස්සු කියන වචනෙන් වචනේ වෙනම විග්‍රහ කරන්න පුළුවන්. රියල් මිනිස්සු කෙටියෙන්ම කිව්වොත්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඇයි එහෙම කියන්නේ?
    මෝඩ නැත්නම් මෙහෙම මලපෙරේතයො වගේ බොයිද බන්, බොන එක වෙනවයි මෙහෙම බොන එකම ජීවිතේ කරගෙන නටන උන් වෙනයි.

    නාට්ටාමිලා උන්ගෙ ඇඟෙ අමාරුවට බොනවාම කියමු, ඒත් මම දන්නෙ නෑ අරක්කු කියන්නෙ ශක්තිජනක පානයක් කියලා. අනිත් උනුත් ඔය බයිලාවම කිය කිය බොන එක කරන්නෙ, ඊට පස්සෙ කොහෙ හරි පකයෙක් කාලක් දෙන්නම් අරක කරපන්, අරූට ගහහපන්, මූව මරපන්, ඈපේ කැන්වසින් වරෙන් කිව්ව ගමන් දුවනවා තියෙන මලපෙරේත කමට
     
    • Like
    Reactions: AlphaStigma

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Arakku kaalak Wath bonna nathi ratak

    Be Patient Stephen Colbert GIF by The Late Show With Stephen Colbert