bohoma sthuthi ayyeeeeeee![]()
ඒ තරම් වදින්න එපා ඉතින්..


අපි ඉතින් උදව් කරන්නේ යම් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි නේ..

bohoma sthuthi ayyeeeeeee![]()



CONGRATZ SIS
mage gaane gift ekata bus ekak aran dennam


hehe shez the driver n i'm still applying for the conductor post..koo thaama eka dunne naaane[/CENTER]
බස් මොනවාට ද ?
පාට් ටයිම් ජොබ් එකක් හැටියට කොන්ඩොස්ටර වැඩේ කරන්න ද ?![]()

ලාවට කොන්ග්රැට්ස්....
කේක් ඕනා![]()
වාසනා කේක් නැතුව වෙන ඕන දෙයක්...

අහ් කාලෙකට පස්සෙ අක්ක ඇක්ටිව් වෙලා..එල එල මගේ සුබපැතුම් අක්කියෝ...![]()