මෙන්න තම්බි සොරි කියනව...

lilman

Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    මෙන්න තම්බි සොරි කියනව... බනින උන් දැන් ගෙවල් වලට පලයල්ල :lol:

    ලංකාවෙ තම්බි සෙට් එක සද්ද නෑ ... මුන්ට විරුද්දව වචනයක් වත් කියන්නෙ නෑ... ලංකාවෙ හම්බ සෙට් එකත් මේකට සපෝට්

    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    Colombo wala pakko nadda Barbeque ekak danna. ita passe apithath sorry kiyanna puluwan
    ලංකාවෙ තම්බි සෙට් එක සද්ද නෑ ... මුන්ට විරුද්දව වචනයක් වත් කියන්නෙ නෑ... ලංකාවෙ හම්බ සෙට් එකත් මේකට සපෝට්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

    මියගිය කාන්තාව 72 හැවිරිදි තැනැත්තියක් වන අතර, මරණය සැක සහිත බවයි පොලිසිය පවසන්නේ.

    මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ලංකාවෙ තම්බි සෙට් එක සද්ද නෑ ... මුන්ට විරුද්දව වචනයක් වත් කියන්නෙ නෑ... ලංකාවෙ හම්බ සෙට් එකත් මේකට සපෝට්
    ow kari tambinwa BBQ danna one uru thel gala
     
    • Like
    Reactions: Any.key and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පට්ට සෙනගක් නේ ඕයි ඉන්නේ.ISIS එකට විරුද්ධවත් ඔහොම උද්ඝෝෂණයක් දැක්කොත් අපිටත් කියපන්

    පක්කෝ කියන්නේ ඉන්දියාව මට්ටු කරන්න ත්‍රස්තවාදියෝ හදලා,ඒ ත්‍රස්තවාදියෝ හින්දම දැන් විදෝන රටක්.

    ක්‍රිකට් ගහන්න කිසිම රටකින් එන්නේ නෑ.මස් කඩේට දක්කනවා වගේ හැමදාම යන්නේ අපේ රටේ සෙට් එකනේ.ගියත් එනකම් ෂුවර් නෑ.

    අවුරුදු 50,60 කට කලිනුයි අදයි උන්ගේ මිනිස්සුන්ගේ දියුණුවක් තියෙනවද? එදා හිටිය මිලේච්ඡ සෙට් එකට නොදෙවෙනි පරම්පරාවක් අද ඉන්නේ.අර මනුස්සයාට ගහලා පිච්චුවේ අවුරුදු 60,70 නාකි නෙමෙයි නේ,අවුරුදු 20,30 උන් ටිකක් නේ.ඇෆ්ගනිස්ථානය වැටිලා තියෙන ආගාධයටම තමයි මුන් යන්නෙත්
     
    ලංකාවෙ උන් ඕනෙම එකෙක්ට රෙද්ද උස්සනවනෙ බන්.ක්‍රිකට් ටීම් එක කියල වෙනසක් නෑ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පට්ට සෙනගක් නේ ඕයි ඉන්නේ.ISIS එකට විරුද්ධවත් ඔහොම උද්ඝෝෂණයක් දැක්කොත් අපිටත් කියපන්

    පක්කෝ කියන්නේ ඉන්දියාව මට්ටු කරන්න ත්‍රස්තවාදියෝ හදලා,ඒ ත්‍රස්තවාදියෝ හින්දම දැන් විදෝන රටක්.

    ක්‍රිකට් ගහන්න කිසිම රටකින් එන්නේ නෑ.මස් කඩේට දක්කනවා වගේ හැමදාම යන්නේ අපේ රටේ සෙට් එකනේ.ගියත් එනකම් ෂුවර් නෑ.

    අවුරුදු 50,60 කට කලිනුයි අදයි උන්ගේ මිනිස්සුන්ගේ දියුණුවක් තියෙනවද? එදා හිටිය මිලේච්ඡ සෙට් එකට නොදෙවෙනි පරම්පරාවක් අද ඉන්නේ.අර මනුස්සයාට ගහලා පිච්චුවේ අවුරුදු 60,70 නාකි නෙමෙයි නේ,අවුරුදු 20,30 උන් ටිකක් නේ.ඇෆ්ගනිස්ථානය වැටිලා තියෙන ආගාධයටම තමයි මුන් යන්නෙත්
    සොවියට් කාරයන්ට ගහන්න නේද හැදුවේ මුලිනම ඇෆ්ගන්වල..උන්ගේ ආමි එක කොන්ට්‍රොල් නෑනේ ආන්ඩුවට..

    අනිත ආගම්වල වගේ මුස්ලිම් ආගමේ අන්තවාදී නොවන අය අන්තවාදී අයට විරුද්ද වෙන්නේ නෑ.එයාලත් අන්තවාදීන්ට දීගෙන ඉන්නවා.වෙලාව ආවම අනේ අපි නෑනේ ඕවට කියනවා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    සොරි කිව්වා කියලා අර ළමයි දෙන්නට ආයේ තාත්තෙක් හම්බ වෙනවද,
    සොරි කිව්වා කියලා ගෑනිට මිනිහා හම්බ වෙනවද,
    ආයේ තම්බියෙක් මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක් දෙන්නේ නෑ.
    පෝස්ටරයක් ගැලෙව්වා කියල ආගමකට අපහාස වෙනවා නම් මොන හුට්ටේ ආගමක්ද ඒ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    wadak ba ban kata kerala.. dan mehema board ussan dagaluwata ara manuusayata pana ennewath ara paulata eka aduwa nathi wennewath naa... patta aul me scene eka..tv eke ehema dakiddi..
    dan colombo liberals la campaign ekak geniyanawa wawulage magul geder giyanam e widiyata inna ona wage talks..ane manda ban....oya.liberals lage paulaka ekekta oka wwchcha gaman tama oka terenne....shik....epa wenawa
    lankawe inna jeppo sabahe inna middle matha daari unnam piligannawa meka agamaka wechcha aulak kiyala..etg samahara un innawa thama meka gota and current anduwa nisa wechcha deyK kiyala hithana un..patta dukai lankawa gana..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    1kps28D.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මෝ සූ ගාලා සෙනග.කාවද ඕයි මේ රවට්ටන්නේ.
    රම්සි රාසික් කියලා බුකියේ ලියන බුවෙක් ඉන්නවා.පොර මේ ගැන සෑහෙන දුරට එකඟ වෙන්න පුලුවන් අදහසක් දාල තිබුනා.ඒත් ඒකෙත් කමෙන්ට් වල එකෙක් දෙන්නෙක් දාල තිබුන යකෝ අල්ලාට අපහාස කරන්න හොඳ නෑ,කවුරුහරි එහෙම කරනව නම් ඒකට මැරුවත් අවුලක් නෑ වගේ අදහසක් එන කතා.කෙලින්ම නෙවෙයි වටෙන්.දෙමලෙන් දාල තිබුනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොවියට් කාරයන්ට ගහන්න නේද හැදුවේ මුලිනම ඇෆ්ගන්වල..උන්ගේ ආමි එක කොන්ට්‍රොල් නෑනේ ආන්ඩුවට..

    අනිත ආගම්වල වගේ මුස්ලිම් ආගමේ අන්තවාදී නොවන අය අන්තවාදී අයට විරුද්ද වෙන්නේ නෑ.එයාලත් අන්තවාදීන්ට දීගෙන ඉන්නවා.වෙලාව ආවම අනේ අපි නෑනේ ඕවට කියනවා.
    කියන්නේ නම් එහෙමයි.අරාබි කාන්තාරය මැද්දේ යන්තම් සාමාජිකයෝ 2-3දෙනෙක් හිටිය ආගමක් සියවස 5-6 යද්දී චීනය වෙනකම් ආවේ ,හාමුදුරුවරු වගේ ධර්ම ප්‍රචාරය කරලා කියලද හිතන්නේ? අරාබියේ ඉදලා චීනය වෙනකම් බිලියන 2කට කිට්ටු වෙන්න ලබ්ධිකයෝ ඉන්න,රටවල් බර ගානක රාජ්‍ය ආගම වෙන්න ,ඒක පට්ටම ධර්මයක් වෙන්න ඇති නේ.

    ත්‍රස්තවාදය අමුතුවෙන් හදන්න දෙයක් නෑ බන් මුන්ගේ.පොතේ ඉදලා තියෙන්නේ තමන්ගේ දෙයියා අදහන්නේ නැති එකා මරපන්,කපහන් කියලානේ.නැත්නම් ඌව පාගලා දාපන් කියලා.

    දෙයියාගේ නම වෙනස් වුනාට යුදෙව්,ක්‍රිස්තියානි,ඉස්ලාම් ඔය තුනේම් ඉන්නේ එකම දෙයියානේ.

    ඇහැට ඇහැක් ,ලෙයට ලෙයට ඉල්ලන කතානේ උන්ගේ ශුද්ධ වූ පොත් කියන ඒවායේ තියෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිංහල එවුන් ගූ බයයි
    තමන්ගෙ දෙයියන්ගෙ නාමයෙන් මිනීමරණ පරිණාමය නොවිච්ච මිලේච්ච ත්‍රස්තවාදියො දැක්කම බය හිතෙනව තමයි බ්‍රෝ. සිංහලු විතරක් නෙවෙයි මුලු ලෝකෙම බයයි