මෙන්න තවත් කවි හොරෙක්...

Originally Posted by 1118lakmalkumara
Ahh meke design eka wenas ne eka mala wenna athi karanna aththe u ekai ehama danna aththe

oya Meka Liyala thiyenne 2008 da

Originally Posted by KrAzY_iN_LuV
එල චන්න අයියාගෙයි අපේ රෝසියාගෙයි සයිට් දෙකනේ මම රෝසියාගෙන් අහන්නම්:cool:
ලින්ක් දෙක PM කරපං බලන්න:)








මල්ලිලා නිර්මානයේ අයිතිකරුවා ඉදිරිපත්වෙලා මගේ නිර්මානය මේ හොරාගෙන තියෙන්නේ කිව්වම එයාගෙන් නම ගම විස්තර අහලා ඔහුව අපහසුවට පත් කරනවට වඩා කල යුත්තේ එය තමන්ගේ නමින් මෙහි පල කල අනිත් සහෝදරයාගෙන් මේ බව විමසීමයි...

කෙනෙක් ඉදිරිපත්වී තමන්ගේ දේ කෙනෙක් හොරා ගත් බව වේදනාවෙන් කියද්දී හා ඊට තවත් කීප දෙනෙක් එය ඔහු විසින් රචිත නිර්මානයක් බවට සාක්කි දෙන්න ඉන්දැද්දී තවත් අපි ඔහුගෙන් වගතුග විමසිය යුතු නැති බවයි මගේ හැඟීම..නිර්මානය සතු කෙනා පමණයි දන්නේ ඔහු හෝ ඇය කෙතරම් එම නිර්මානය නිම කරන්න මහන්සියක් දැරුවද කියන එක....

අපි දැන් කල යුත්තේ අනිත් කෙනා විමසීමයි....

ඔවු අයියේ එකනම් ඇත්ත එතකොට දැනෙන දේ දරා ගන්න බැ.හරියට දරුවා තාත්ත ගේම වග පෙන්නන්න ඩ් න් එ පරික්ශනයක් කරන්න ඔනේ කිවාම තාත්තේ ක්ට දැනෙනවා වගේ හැගිමක් මටත් දැණුනා...
 
හරිම කනගාටුදායකයි සුමුදු මල්ලි ෙම් සිද්දිය . මෙය මල්බබා පිලිගෙන සමාව ගන්න ඔනෙ. අපි නිර්මානයක් කරන්නෙ හරියට මහන්සි වෙලා. ඒක ඒක දවසින් බිහිවෙන්නෙ නෑ . දින ගනනක් හිතෙ වැඩිල කොලයටත් අරන් තව තව හැඩ වෙලා තමයි නිර්මානය ඒලි දකින්නෙ. ඒ හැම මහන්සියම වතුරෙ ෙම් වැඩෙන්. මීට පස්සෙ මෙවැනි දේ නොවෙන්නට කවුරු කවුරුත් වගබලා ගන්න ඔ්නෙ. සුමුදු ගෙ නිර්මාන මමත් හරිම අසාවෙන් කියවනව. ඔබට තවතවත් ශක්තිය ධෙර්්‍යය ලැබෙවා!

ස්තුතියි චන්දි අක්කේ ඔයාට විලි රුදාව හැදිලා වෙදනා විදලා එලියට බිහි කරපු දරුවට වෙන කෙනෙක් අයිති වාසිකම් කියනකොට දැනේන්නෙ පුදුමා කාර වෙදනාවක්...
 
බොහොම කණගාටුදායක දේවල් සිද්ධ වෙන්නේ දැන්නම්.:(:(
මට මේ ඩී.ජී. නිශාන්ත දසනායක කියන නම හොඳට හුරු එකක්. මම හිතන්නෙ පත්තර බොහෝ ගනණක ඔය නම දැකල තියෙනව වගේ. මොනව උනත් මේ වගේ දේවල් සිද්ධ වෙන එක අනුමත කරන්නනම් බෑ. මොකද නිර්මාණයක් කරන්න වෙහෙසෙන කෙනා විතරයි දන්නේ ඒකෙ අමාරුව.ඇත්තටම මල් බබා සමාව ගන්න ඕන මේ වැරැද්දට.

බොහොම ලස්සනයි සුමුදුගේ නිර්මාණ,තවත් නිර්මාණ කරන්න, ඒත් මෙහෙම දේවල් වෙනකොට නම් කලකිරෙනවා නැවත නිර්මාණ කරන්න:(:(:(

ඔවු මං ඉස්කොලේ අපොස සා:පෙ කරනකොට තමයි පත්තර වලට ලියන්න ගත්තේ.එතකොට 1999
මං පත්තර වල පල වෙච්ච කෙටි කතා සංග්‍රහය මං ලග තියනවා මං ඉදිරියෙදි එවත් දාන්නම්...
අවංකවම මං ආය නොලියා ඉන්න හිතුවේ නැ මං දැන් එහෙම කරන්නේ නැ මං ආය ලියනවා...
 
එල මචං මම ඊයේ රෑ ඕවා බැලුවා, මම අනික එක තැනක මේක දැකලා තිබ්බා,මේ ලඟදි!:yes::yes:
අනික මම උඹව දන්නව හොදට :D
මල් බබ ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ මේකට උඹෙන්!! මේ වගේ චාටර් වැඩ කරන එක හරිම නින්දා සහගත වැඩක්:yes:

නෑ අයියා එයාව අපහසුතාවයකට පත් කරන්න නෙමෙයි අපි එයා නිර්මාන පලරපු දිනේ බලාගන්නයි අවශ්ය වෙලා තිබ්බේ!!
මොකද එතකොටයි අපිට එයාට සාධාරණයක් ඉටු කරන්න පුලුවන්!
මොනවා උනත් මල් බබා කරපු වැඩේ නම් හරිම නින්දිතයි!!:yes:
එළකිරි.කොම් කියන නමත් කැත් වෙනවා මේ වගේ වැඩ නිසා:sorry:
ස්තුතියි අයියේ ඔයා මේ ගැන වෙහෙසිලා සාදාරනයක් කරන්න වෙහෙසෙන එකට සත්තකින්ම....
 
mama sumuduge site ekata godak welawata yanawa.... eeth matath hitha ganna baa ei nirmana kolla kanne kiyala. mamath me dakkama hithuwe me eyagema kawiyak kiyala mamath eyahe thread eka comment kala aluth nirmana karuwekne kiyala eekata mama sumudugen samawa illanawa. mehema wena kage kari nirmanayak kolla kana eka waradi ehema wena kenekge ekak methana post karanna kisima tahanamak naa habai ee nirmanaya karapu kenage nama eka. api nirmanayak karanne godak amaruwen ehema amaruwen karana nirmana api anith ayata balanna deela siyum sathutak windinawa. ee sathuta nathi karanna epa. nirmanayaka agaya wataha ganna, nirmanaya kiyanne hama kenatama hama welema karanna puluwan deyak newei. sumuduge nirmanaya aran publish karapu malli me hama denagema idiriye eekata samawa aran warada pili ganna eeka honda mahathma gathi gunayak. sumudu api eyage nodenuwath kamata samawa demu. eeka nirmana karuwek sathu iwaseeme gunangaya tahawuru karawi
හැමදාම වගේ හොද නරක කියමින් මට අත්වැලක් වුන දුල්හාරි නංගිත් මේ වෙලාවෙ මං වෙනුවෙන් වදනක් ලියන්නට වෙහෙසුන එක ගැන මට සතුටු දැනෙනවා.බොහොම ස්තුතියි නංගි...ඔයාට
 
සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි....

මා මෙය විසඳීමෙ පරම අදිටනින් ඊයේ malbaba නමැත්තාට මේ බව දන්වා pm එකක් පෞද්ගලිකව යැව්වා..මං තවදුරටත් එහි සඳහන් කලා මිනිසුන් අතින් වැරදි වෙනවා ඒ නිසා මෙය සුමුදු මල්ලී සමඟ කතා කර මල්බබා කැමති නම් අවුල බේරා ගන්න උදව් දෙන්නම් කියල..ඒ විතරක් නෙවෙයි මං ඉදිරිපත්වුනා ඉදිරියේදී කවි ලිවීමට මල්බබා නමැත්තාට හැකි සෑම උදව්වක් පවා දෙන්නම් කියලා.

මං මෙහෙම අපේ නිර්මානකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ අපි අතර ප්‍රශ්ණ විසඳාගෙන සමගියෙන් වැඩ කිරිමටත් ප්‍රශ්ණයකදී ඇස් කන් වසාගෙන අත් පොරවා නොසිටිය හැකි බැවිනුත් හා අපේ නිර්මානකරුවන් හා නිර්මානයන් අනාගතය වෙනුවෙන් රැක ගත යුතු බැවිනුත් කියනා ප්‍රධාන කරුණු කාරණා සලකා බලා එයට අත්වැලක් සැපයීම සඳහායි...

මෙන්න එහෙම මල්බබාට උදව් කරන්න හදවතින් ඉදිරිපත්වුනාම ඔහු මගේ pm එකට දී තිබෙන පිලිතුර:

"Mokadda ME Kiyanne E"

සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න ඒ සඳහා තරුණ පරපුර පෙල ගස්සන්න උර දී සිටිනා මේ භාරදූර වෑයමේදී තමන්ගේ ප්‍රීතිය වෙනුවෙන් තුට්ටු දෙකේ කොල්ල කෑම් නොකරනා මෙන් අදාල පාර්ශවයට නැවත කරුණාවෙන් මතක් කර දෙමි..

සැමට ජය......
නොදන්න දේ කියා දෙමින් හැමදාම මට ගුරු හරුකම් දුන්න දයාබර රොන් අයියේ ඔයා මේ වෙනුවෙන් ගන්න වෙහෙස වෙනුවෙන් මං මගෙ හද පත්ලෙන්ම ඔයාට සුභ පතනවා. ඇත්තටම ඔයා අපිට එලකිරි එකට එන නවකයන්ට ලොකු හයියක්...
 
රොන් අයියගෙ වෑයමට හද පිරි ස්තූතිය! මෙවගෙ කොල්ලකෑම් වලින් හැෙම්ාම ෙබ්රෙන්න ඔ්නෙ. හැමේම එකතු වෙලා මෙවැනි දේවල් හෙලාදකින්න ඔනෙ. මමත් හදිසියෙ මල් බබාට කමෙන්ට් එකක් දැම්ම නොදැන හැමේගෙන්ම සමාව ඉල්ලනව එ්ගැන. හරිම කනගාටුයි සුමුදු මල්ලි.
කමක් නැ අක්කේ ඔයා නොදැන නේ කලේ එත් මේ මල් බබා මේ වැරැද්ද කලේ දැනගෙනම නේ.
 
බොහොම කනගාටුදායක සිදු වීමක්...
වැඩේ කරල තියෙන්නේ අපේ පරන මෙම්බර් කෙනෙක් හින්දා තවත් කණගාටුදායකයි.
ඇත්තටම නිර්මාණ හොරකම් කරන්නේ මොකටද.අන්වර්ත නාම වලින් පෙනී මේ වගේ තැනක අනුන්ගේ දෙයක් ඉදිරිපත් කරල ලබා ගන්න පුළුවන් මොනවද...
මම හිතනවා මල් බබා වැරද්ද පිලි අරගෙන සමාව ඉල්ලයි කියලා....

සමාව නොයිල්ලුවත් කමක් නැ අයියේ වැරැද්දවත් පිලි ගත්තොත් ඇති මට...
 
ඔව් මල්ලී කොහොම වුනත් අපි ඔක්කොම මේ විදිහට අසාධාරණය වෙනුවෙන් එකා වගේ එකතුවෙලා හඬ නගපු එක කවියේ මුල් අයිතිකරු වන සුමුදු මල්ලිට ඇතිවුන වේදනාවට පොඩි හරි අස්වැසිල්ලක් වෙයි කියල මං ඉඳුරාම හිතනවා...

මල්ලිටත් ස්තුතියි.....

ඇත්තමයි අයියේ මං මුලින්ම හිතුවේ මං තනි වෙවි කියලා මං ආය නොලියන්නත් තිරනය කලා එත් එ හැම එකක්ම මං වෙනස් කලා මං වෙනුවෙන් ඔයාලා ඉන්නව කියලා දැනෙනකොට මගේ දුප්පත් පැනේ තින්ත ඉවර වුනත් මගේ ලේ වලින් හරි ආය ලියන්න හිතේනවා ඔයාලා වෙනුවෙන්.සත්තකින්ම...
 
මල් බබා , නිකම් බබා වගේ ඕක කරන්න ඇත්තේ... ඔහු හොරෙක් නෙවෙයි නම් මේ ත්‍රෙඩ් එකේ සමාව ඉල්ලලා පෝස්ට් එකක් දායි නේ ද..? (දැනටමත් දාලා ද දන්නේ නෑ..., මොකද මං ඔක්කොම පෝස්ට් ටික බැලුවේ නෑ නොවැ....)

නැත්නම් ඉතින් හොරෙක් කියලා තමයි හිතන්න වෙන්නේ....

අනේ... දැන් මං අන්තිම කමෙන්ට් කීපය බැලුවා....

මූ හොරෙක්ම තමයි... මල් බබා නෙවෙයි පල් හොරා කියලා තමයි කියන්න වෙන්නේ.... සුමුදු සහෝ ගේ නිර්මාණ අපි හැමදාම රසවිඳිනවා නේ... සැකයක් නෑ මේක එයාගෙම තමයි....මේකෙ සුමුදුගේ සළකුණු තියෙනවා.. පුලුවන් නම් මල් බබෝ ලියන්නකෝ මේ වගේ සලකුණු තියෙන තව කවක් දෙකක්....

දුක් වෙන්න එපා සුමුදු සහෝ...

ඔයාගේ නිර්මාණය හොරකම් කරන්න තරම් ලස්සනයි....
ස්තුතියි අයියේ හැමදාම වගේ සදාරනය වෙනුවෙන් අයියත් ඉන්න වග දැනෙනකොට ලොකු හයියක් දැනේනවා...
 
http://www.elakiri.com/forum/newrepl...reply&t=668559

මෙන්න අද එයා උදේ ඉදලම නාගත්තා,වැරද්ද පිලිගත්තනම් ඉවරනෙ. මේක බලන්නකො චතූ අයියා.
ස්තුතියි ZurieL අයියා ඔයාට මේ වෙනුවෙන් වෙහෙසුන එකට ඔයාට හුගාක්ම ස්තුතියි.මට දැන් ලොකු සතුටක් දැනෙනවා ඔයාල නිසා...ඔයාලා කොයි තරම් හොදද සදාරනය වෙනුවෙන් ඔයාලා කරන කැප විම මට දරා ගන්නත් බැ...
 
මල් බබා අද දවසම ඔන්ලයින් හිටියා ඒත් මෙතන ඇවිත් සමාව ගත්තේ නෑ:eek:
ඒත් වෙන තනක ඇදගෙන නාගත්තා අද :lol:
මෙන්න බලාගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=668319

ERROR - DOCUMENT NOT FOUND http://elakiri.com :eek:

ස්තුතියි KrAzY_iN_LuV අයියා ඔයාල ගත්ත වෙහෙස නිසාම බඩුත් සමග හොරු අහුවුනා .එකට ඔයාලට හුගාක්ම පිං දැන් ඔක්කොම දන්නවා කවුද මේ මල්බබා කියන්නේ කියලා
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ස්තුතියි අයියේ ඔයා මේ ගැන වෙහෙසිලා සාදාරනයක් කරන්න වෙහෙසෙන එකට සත්තකින්ම....
    :cool:
    දිගටම එළකිරි එකේ නිර්මාන කරන්න! මම ඔයාට PM එකක් එව්වා බලන්න :)
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ස්තුතියි KrAzY_iN_LuV අයියා ඔයාල ගත්ත වෙහෙස නිසාම බඩුත් සමග හොරු අහුවුනා .එකට ඔයාලට හුගාක්ම පිං දැන් ඔක්කොම දන්නවා කවුද මේ මල්බබා කියන්නේ කියලා
    ඕව නම් මොනවද බ්‍රෝ!!
    දැන් ඇත්ත දන්නවානේ හැමෝම ;)
    මම හිතන්නේ මම මල්ලි වෙන්නේ :eek:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    • Like
    Reactions: gayankuwait

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේ දෙය අද හැම තැනම වෙනවා සහෝ...ඒත් නිහඩව නොසිට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමර්ගයක් ගත් එකට මගේ ප්‍රණමය...නිර්මාන ම0කොල්ලය අද ඊයේ ඉදන් වෙන දෙයක් නෙමේ
    මගේ කවි කිහිපයක් FB එකේ මගේ නම ඉවත් කොට තමන්ගේ නිර්මාණ ලෙස පල කරපු කිහිප දෙනෙකුත් හිටියා මේ සම්බන්ධයෙන් එලකිරියේ නදුන් අයියා, අමිල අයියා M3pium (තරුනිති ) මට කිහිප වරක් දැනුම් දුන්නා.පස්සේ තරු නිතිම මගේ බ්ලොග් එකේ ඔරිජිනල් නිසැදැසත් එක්ක ඔහුට PM කරලා දැනුම් දුන්නා ඉවත් කරන ලෙස.ඊට පස්සෙත් කීප දෙනෙක් ඒ නිර්මාණයම FB එකේ පල කරලා තියනවා...හී හී ඉදිරියේදි මගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් ඒක පල කරලා මාව ටැග් කරාවිද දන්නේ නැහැ ..:P

    මේ දේවල් වලින් වෙන්නේ තමන්ගේ නිර්මාණ නම වෙනස් කර යාමෙන් අන්තිමේදි සැබෑ නිර්මාණකරුවා සමාජයේ ගැරහීමට ලක්වීමයි.මොකද සැබෑ නිර්මාණ කරුවගෙන් අහනවා "මේ නිර්මාණය ඔයාගේ කියලා කියන්න තියන සාක්ශි මොනවද කියලා" ලොල් අපි අපේ නිර්මාණ වලට පේටන්ට් අරන් තියනවද එගොල්ලන්ට පෙන්නන්න :P