මෙන්න තවත් කවි හොරෙක්...

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
හැමදාම වගේ හොද නරක කියමින් මට අත්වැලක් වුන දුල්හාරි නංගිත් මේ වෙලාවෙ මං වෙනුවෙන් වදනක් ලියන්නට වෙහෙසුන එක ගැන මට සතුටු දැනෙනවා.බොහොම ස්තුතියි නංගි...ඔයාට

මටත් එළකිරි එක ඇතුලෙදි ගොඩාක් හිත් වේදනා ආවා... මමත් ඔයා වගේ නිර්මාණ කරන එක නවත්තන්න හිතුවා. ඒත් රොන් අයියා ඇතුළු ගොඩාක් මගෙ හොඳ යාලුවෝ නිසා මම ආයේ පොඩ්ඩකට හරි එළකිරි එනවා. මම කිව්වා වගේ නිර්මාණ කරන්න හැම වෙලේම හැම කෙනාටම බෑ. ඒ ලැබිලා තියන දායදයෙන් ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න. වරද කරපු මල්ලිට සමාව දීල අපි අපේ ගමන යමු සුමුදු... ඔයාට ඔයාගෙ පෑනෙන් තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා....!
 
බොහෝම ස්තුතියි නංගි ඔයා ට..
එලකිරි එකේ හැමොම මට හුගක් උදවු කලා මං ලගින්ම ඉදගෙන මාව දිරිමත් කලා මං වෙනුවෙන් වෙහෙසුන ඔයාලා හැමොටම මං මගේ පපුවෙන්ම සුභ පතනවා සත්තකින්ම...