ඕක අයින් වෙච්ච එක හොදයි රටේ තත්වෙ මේ වගේ නන් කාටවත් ඊළම ගැන අදහසක් නැත්නන්. උතුරෙ ඉන්න්න සියලුම කොටි සංවිධානයේ මුල් ටික මර්ධනය කරල ඉවර නන්. උබල මේ සෙල්ලමට ගන්නෙ සෙල්ලමට මරාගෙන මැරෙන බෝම්බ බැදගෙන පනින කට්ටියක් එක්ක. තාම ප්රභා හෝදපු මොළ වැඩ. තව අවුරුදු 5ක්වත් යනකන් ඔය මුරපොළේ සිද්ද වෙච්ච දේ විය යුතුව තිබුන. පළිගැනීමකට අවුරුදු 5 වැඩිත් එක්ක කියල චන්ද්රිකා මැතිණිය දිහා බලලවත් තේරුම් ගනින්.
මේ අහන්න බැරි උනා දැන් කරුණල කේ.පීල හිරේද නැත්තන් තාම ඒ වගේම ඉන්නවද?
මේ අහන්න බැරි උනා දැන් කරුණල කේ.පීල හිරේද නැත්තන් තාම ඒ වගේම ඉන්නවද?




