මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එහෙම එකක් නෑ. ඇමරිකන් උනත් ඩුවල් සිටිසන් තියනෙන් පුලුවන්. ලංකාවේ එක අහෝසි වෙන්නෙ නෑ.. ඒ නිසා ආයේ ලංකාවේ ඒවා හදන්න ඕනි නෑ...

Dual nationals owe allegiance to both the United States and the foreign country. They are required to obey the laws of both countries, and either country has the right to enforce its laws. It is important to note the problems attendant to dual nationality. Claims of other countries upon U.S. dual-nationals often place them in situations where their obligations to one country are in conflict with the laws of the other. In addition, their dual nationality may hamper efforts of the U.S. Government to provide consular protection to them when they are abroad, especially when they are in the country of their second nationality.

U.S. nationals, including dual nationals, must use a U.S. passport to enter and leave the United States. Dual nationals may also be required by the foreign country to use its passport to enter and leave that country. Use of the foreign passport to travel to or from a country other than the United States is not inconsistent with U.S. law.

https://travel.state.gov/content/tr...nality-Dual-Nationality/Dual-Nationality.html
උබ පටලවාගෙන ඉන්නේ මචන්. සරලම කතන්දරේ මේකයි. ලංකාවේ ඉදන් රට ගිය උන් ඔස්ට්‍රිලියාව, එංගලන්තේ වගේ රටවල ඉදලා PR ගහලා පස්සේ සිටිසන් ගන්නවනේ, අන්න ඒ ඩයල් එකෙකුට ටෝක් කරපන්. උන්ට ලංකාවේ ඉන්න පුළුවන් උපරිම දවස් 30යි. ඊට පස්සේ එක්ස්ටෙන්ඩ් කරන්න ඕනා ඩුවල් නැතිනම්. මිනිහෙකුට ඉපදුන රටෙන් එලියට සිටිසන්ශිප් එක ගත්තොත් පලවෙනිපාර උපන් රටේ සිටිසන් අවලංගුයි. උපන් රටේ ඕනෙනම් ආයේ අපලයි කරන්න ඕනා. ඒ හම්බ වෙන එක නොටෝරයිස්ඩ් එකක්. එකට පේපර් වලියු එකක් විතරයි තියෙන්නේ. ඕනා වෙලාවක රටේ නායකයට පුළුවන් (ලංකාවේ ) සිටිසන්ශිප් එක අයින් කරන්න.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මටත් දැන් ඕක කීපදෙනෙක් කිව්වා. එහෙම වෙනලයින් එකක් තියෙනවද බන්.

    Ehema wenna puluwanda kiyana eka mamath danne ne. But oka tikak udin apu News ekak.

    Mama danna tharamin Sulu niyojanayakin anduwak geniyanna puluwan. 2015 Janidan August wenakan giye ehemane. Balan imu wena de.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙම එකක් නෑ. ඇමරිකන් උනත් ඩුවල් සිටිසන් තියනෙන් පුලුවන්. ලංකාවේ එක අහෝසි වෙන්නෙ නෑ.. ඒ නිසා ආයේ ලංකාවේ ඒවා හදන්න ඕනි නෑ...

    Dual nationals owe allegiance to both the United States and the foreign country. They are required to obey the laws of both countries, and either country has the right to enforce its laws. It is important to note the problems attendant to dual nationality. Claims of other countries upon U.S. dual-nationals often place them in situations where their obligations to one country are in conflict with the laws of the other. In addition, their dual nationality may hamper efforts of the U.S. Government to provide consular protection to them when they are abroad, especially when they are in the country of their second nationality.

    U.S. nationals, including dual nationals, must use a U.S. passport to enter and leave the United States. Dual nationals may also be required by the foreign country to use its passport to enter and leave that country. Use of the foreign passport to travel to or from a country other than the United States is not inconsistent with U.S. law.

    https://travel.state.gov/content/travel/en/legal/travel-legal-considerations/Advice-about-Possible-Loss-of-US-Nationality-Dual-Nationality/Dual-Nationality.html

    ලංකාවේ නීතිය බලපන්....ඔය US වල එක....මගේ බප්පත් US සිටිසන්ශිප් අර ගෙන ආපහු ලංකාවේ apply කරලා ගණන් උනා...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන් කිරියෙ ගොඩ පෙරක දෝරුව වැලලෙයි..පව් උන්..

    පව් බන් උඹ නම්.....දෙයක් දන්නේ නැති පලියට නැහැ නැහැ කියා කියා වැළපෙන්න එපා
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    එහෙම තමා පුරවැසිබාවය හම්බ වෙන්නෙ ?
    ඇමරිකාව ලංකාව යුද්ධයක් ගියත් ඇමරිකාවට සපොර්ට් කරන්න ඔනෙ ඇමරිකන් පුරවැසියෙක් නම්.
    හිටපු රටෙ පුරවැසභ්ාවය අත ඇරලා තමා අනෙක් එක ගන්න වෙන්නෙ .
    පස්සෙ තමන්ගෙ රටෙන් සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන් රටෙ නිතියට අනුකූලව.අපෙ නම් ජනාධිපති තුමාත්මා දෙන්නෙ .එහෙම හම්බෛනොත් තමා ඩුවල් සිටිසන් වෙන්නෙ

    වෙන රටක සිටිසන් හම්බවෙනකොට ලන්කවේ සිටිසන් නැති වෙනවා තමයි.. හැබැයි.වෙන රටක හම්බවෙන්න කලින් ලන්කාවෙ සිටිසන් එක නැති කරන්න එපා කියලා ඉල්ලීමක් කරලා සිටිසන් එක පවත්වාගෙන යන්න හැකියාවක් තියනවා ලන්කාවේ නීතියේ.එහෙම කලොත් වෙන කොහෙ හරි ලැබුනා කියලා ලන්කාවේ නැති වෙන්නේ නෑ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පටලවාගෙන ඉන්නේ මචන්. සරලම කතන්දරේ මේකයි. ලංකාවේ ඉදන් රට ගිය උන් ඔස්ට්‍රිලියාව, එංගලන්තේ වගේ රටවල ඉදලා PR ගහලා පස්සේ සිටිසන් ගන්නවනේ, අන්න ඒ ඩයල් එකෙකුට ටෝක් කරපන්. උන්ට ලංකාවේ ඉන්න පුළුවන් උපරිම දවස් 30යි. ඊට පස්සේ එක්ස්ටෙන්ඩ් කරන්න ඕනා ඩුවල් නැතිනම්. මිනිහෙකුට ඉපදුන රටෙන් එලියට සිටිසන්ශිප් එක ගත්තොත් පලවෙනිපාර උපන් රටේ සිටිසන් අවලංගුයි. උපන් රටේ ඕනෙනම් ආයේ අපලයි කරන්න ඕනා. ඒ හම්බ වෙන එක නොටෝරයිස්ඩ් එකක්. එකට පේපර් වලියු එකක් විතරයි තියෙන්නේ. ඕනා වෙලාවක රටේ නායකයට පුළුවන් (ලංකාවේ ) සිටිසන්ශිප් එක අයින් කරන්න.
    හරි හරි 2020 ගෝඨ ඉල්ලන් නැ..දැන් සතුටු වෙයන්..කුහක කමේ සීමා නැනෙ තොපේ.. ප්‍රාදේශීය සබාව දිනා ගන්ඩ බැරි වද රනිල දිනයි 2020 මේන් කියල...ලොල්...:lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ehema wenna puluwanda kiyana eka mamath danne ne. But oka tikak udin apu News ekak.

    Mama danna tharamin Sulu niyojanayakin anduwak geniyanna puluwan. 2015 Janidan August wenakan giye ehemane. Balan imu wena de.
    :yes::yes:

    සිරා නැනේ ටෝක් කරන්නේ. බඩේ අමරුවක්ද දන්නේ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් උඹ නම්.....දෙයක් දන්නේ නැති පලියට නැහැ නැහැ කියා කියා වැළපෙන්න එපා

    හරි හරි මම දන් නැ 2020 ගෝඨ එන්නෙ නැ..ඉවරනෙ... දැන් උබට සතුටුද..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන් කිරියෙ ගොඩ පෙරක දෝරුව වැලලෙයි..පව් උන්..

    ඌ ගැන එන ආරංචි නං හොඳ නෑ තමා :yes: අනික පක්ෂේ උනත් රනිල්ගේ රෝයල් සෙට් එක උට කැමති නෑනේ කොහොමහරි කැපිල්ලක් දාවි :yes:

    ඌත් රෝයල් තමයි බන්...ඒ වුනාට ඌට කවුරුත් කැමති නැහැ....අලි ඔලුවෙන් තනියම ගේම ගහන්න හදන්නේ.....

    තිස්ස පැත්තේ මුකුත් හදන්න බහ ඌට කප්පම් දෙන්න බැරුව....

    මමත් ඕව විශ්වාස කරෙය් නැහැ තිස්සට බැහැල කෙලවෙනකන්....

    ඌට කවදාවත් තිස්ස දිනන්න බැරි එකයි....එහෙන් එවුන්ට ඕකව පෙන්නන් බැහැ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කිරිහට්ටියක් :yes:
    ඉදි ආප්ප එක්ක පොල්හොද්දක් හදලා ඕකට දෙයි කන්න. මහින්ද ඕකව ගණන් ගන්න එකක් නැ, තාම සිරාට රෙවෙන ගත්තා විතරනේ. ලග ඉන්න උන් දාලා යන්න ගත්තම තමා ඕකට බඩු පැකට් වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන රටක සිටිසන් හම්බවෙනකොට ලන්කවේ සිටිසන් නැති වෙනවා තමයි.. හැබැයි.වෙන රටක හම්බවෙන්න කලින් ලන්කාවෙ සිටිසන් එක නැති කරන්න එපා කියලා ඉල්ලීමක් කරලා සිටිසන් එක පවත්වාගෙන යන්න හැකියාවක් තියනවා ලන්කාවේ නීතියේ.එහෙම කලොත් වෙන කොහෙ හරි ලැබුනා කියලා ලන්කාවේ නැති වෙන්නේ නෑ

    ලoකවෙ නිති ගැන ඔකුන්ට කියල වැඩක් නැ..ගෝඨ 2020 එන්නෙ නැ කියපන් බන්..එතකොට මේ මෝඩයො එක්ක තර්ක කරන්ඩ දෙයක් නැ..බුරුවො එක්ක නිතිය ගැන තර්ක කරනවට වඩා හොදයි කටවහන් ඉන්න එක..:yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරි හරි මම දන් නැ 2020 ගෝඨ එන්නෙ නැ..ඉවරනෙ... දැන් උබට සතුටුද..

    යකෝ ගොට ආවොත් මම දෙන්නෙත් ඌට බන්....මම කිව්වේ උඹ බෑ බෑ කියල අන්දපු දේවල් වලට උත්තර විතරයි....

    උඹ දනන්වද JR සිරිමාගේ ප්‍රජා අයිතිවාසිකම් අවුරුදු 7කත අහෝසි කරා කියල??
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උබ පටලවාගෙන ඉන්නේ මචන්. සරලම කතන්දරේ මේකයි. ලංකාවේ ඉදන් රට ගිය උන් ඔස්ට්‍රිලියාව, එංගලන්තේ වගේ රටවල ඉදලා PR ගහලා පස්සේ සිටිසන් ගන්නවනේ, අන්න ඒ ඩයල් එකෙකුට ටෝක් කරපන්. උන්ට ලංකාවේ ඉන්න පුළුවන් උපරිම දවස් 30යි. ඊට පස්සේ එක්ස්ටෙන්ඩ් කරන්න ඕනා ඩුවල් නැතිනම්. මිනිහෙකුට ඉපදුන රටෙන් එලියට සිටිසන්ශිප් එක ගත්තොත් පලවෙනිපාර උපන් රටේ සිටිසන් අවලංගුයි. උපන් රටේ ඕනෙනම් ආයේ අපලයි කරන්න ඕනා. ඒ හම්බ වෙන එක නොටෝරයිස්ඩ් එකක්. එකට පේපර් වලියු එකක් විතරයි තියෙන්නේ. ඕනා වෙලාවක රටේ නායකයට පුළුවන් (ලංකාවේ ) සිටිසන්ශිප් එක අයින් කරන්න.

    My3ත් dual වෙන්නේ නැද්ද ඌට කොරියාවේ ගෞරවනීය පුරවැසිකමද මොකක්ද එකක් දුන්නා නේද ?:baffled: