මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොකද මෙච්චර පරක්කු කරන්නෙ.......... හොද වෙලාවට මනාප නෑත්තෙ සතියක් වත් යනවා ගෑනල ඉවර කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද මෙච්චර පරක්කු කරන්නෙ.......... හොද වෙලාවට මනාප නෑත්තෙ සතියක් වත් යනවා ගෑනල ඉවර කරන්න

    එක පාට්ට බස්සනවට වඩා පොඩ්ඩ පොඩ්ඩ බස්සන එක හොදයි කියල වද රනිල කියුවලු..ඒකයි ඔය...:rofl::rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එක පාට්ට බස්සනවට වඩා පොඩ්ඩ පොඩ්ඩ බස්සන එක හොදයි කියල වද රනිල කියුවලු..ඒකයි ඔය...:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
    කබීර් හෂීම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා ............මතුසම්බන්දයි

    image_8bb49daf5f.jpg
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තමන්ගේ ජාතිය ගැන හිතා ඡන්දය දෙන උතුරේ දමිළ ජනතාව මානව හිතවාදීන් වන අතර සිංහලයා ජාතිවාදියෙකි, මෝඩයෙකි, පිස්සෙකි.

    අන්න කතාව.. :yes::yes: උන් උන්ගේ ජාතියට අදිද්දී හොදයි. සිංහල එකා උන්ගේ එකාට චන්දෙ දෙද්දී එක වැරදි. ඒව දකිද්දී උන්ට පුකවල් වල කටු ඇනෙනවා වගේ. :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලය ඇති දා ලබූ ජයට වඩා...බලය නැති දා මහින්ද ලැබු ජය අගනේය.. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වෙත ජනතාව විසින් දී ඇති පණිවුඩය පිලිගෙන වහාම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ඉල්ලා සිටී.

    බත්තරමුල්ලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි පක්‍ෂ නායකයෝ මේ බව කියා සිටියහ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැති බව තේරුම් ගෙන ඔහු වහාම පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා ඇස්විය යුතු යයිද එම මාධ්‍ය හමුවේදී කියා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් කියා සිටියේය.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වෙත ජනතාව විසින් දී ඇති පණිවුඩය පිලිගෙන වහාම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ඉල්ලා සිටී.

    බත්තරමුල්ලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි පක්‍ෂ නායකයෝ මේ බව කියා සිටියහ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැති බව තේරුම් ගෙන ඔහු වහාම පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා ඇස්විය යුතු යයිද එම මාධ්‍ය හමුවේදී කියා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් කියා සිටියේය.

    Ethkota eyakata pakshayak nathi janapathi yek wei
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    වික්කාමසිංහගේ නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා මේ එන්නේ.. පොර දුකට මොනෝ රේල් එකකටවත් බෙල්ල තියලද දන්නේ නෑ :rofl:

    වැඩිය ඕනෙ නෑ. රාජගිරිය පැත්තෙ ආවනම් පෙන්නන්න තිබුන සංවර්ධනේ. එක්කො උඹ ඇස් පේන්නෙ නෑ.
     
    Feb 11, 2018
    12
    3
    0
    අඩෝ අපි දින්නා ඩෝ . 2015 ඉඳන් කිරියෙන් හැංගිලා හිටියේ මෙන්න මේ දවස එනකන් තමයි යකෝ! කෝ UNP පොන්න බල්ලෝ ටික?