මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උනට රිදිල ඉන්නෙ...උන් හිතාගෙන උන්නෙ පොනිල දිනයි කියල..

    ara ravi karunanayaka hithn inneth un dinala kiyala :lol::lol::lol::lol:
    moda katha kiynne oo media walata

    නම දාන් නැතුව හොරෙන් කපන්නේ පොන්නයෝ නේ ..තව ටිකකින් උබට 20 ++ දෙන්නම් මචන්

    ade ela ela
    e tika apu rep tiken rep power ekath 18k una kiyahanko :D:D:cool:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sri-Lanka-Podujana-pwramuna.jpg


     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    කන්න බොන්නවත් පිරියක් නෑ බං. මල මගුලක් උනේ...:no::no::no::no::no:
    අපිට මෙහෙම වෙන්න ප්‍රධාන හේතු 2 ක් තියෙනව.
    එක තමයි අපිට මිනිස්සුන්ට දැනෙන සංවර්ධනයක් කරගන්න බැරි උනා. අඩුගානෙ චන්දෙ කිට්‍ටු කරල මුල් ගලක් දෙකක් වත් තියාගන්න බැරි උනා. මරා ඒ දවස්වල සංවර්ධන වැඩ කරේ මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලි වලින්. UNP එක එහෙම හොරකන් නොකරන අවංක පක්ශයක් නිසා අපිට ඒ වගේ සංවර්ධනයක් කරන්න සල්ලි නැති උනා. බැඳුම්කර කේස් එක හැරුනම වෙන කිසිම චෝදනාවක් UNP එකට මේ අවුරුදු 3 තුල නෑ.
    දෙක තමයි, සුනිල් හඳුන්නෙත්ති කියන බූරුව. ඌ තමයි බැඳුම්කර කේස් එක ලීක් කරේ. එහෙම නොකර නම් අද අපි උඩින්ම දිනුම්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Can't be true.
    Pohottuwa didn't win the majority of the electorates with that kind of a margin so it's impossible to have 70% as the cumulative percentage.
    There's gotta be something wrong in their calculations.

    මුලු ප්‍රාදේශිය සබා ගානින් බන්...341න් 225ක් දිනුම්..71% ගානක් තමයි...:yes::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Can't be true.
    Pohottuwa didn't win the majority of the electorates with that kind of a margin so it's impossible to have 70% as the cumulative percentage.
    There's gotta be something wrong in their calculations.

    Maybe it's the percentage of ආයතන