මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකා නම් පර බල්ලෙක්..
    කෑවා මිනිස්ට්‍රිය භාර අරන්...
    :angry:

    හා හා මේ මේ දැන් බුරන්ඩ එන්ඩ එපා.:no::no::no:.අවුරුදු 3ක් තිබ්බ ඕව ඔප්පු කරන්ඩ...ඒව නොකර දැන් නම් කුරු කුරු ගාන්ඩ එන්ඩ එපා..:no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නුගේගොඩින් පටන්ගත් සටනේ සිට
    උගුර ලේරහ වෙනකන්
    සටනට හඬදුන්
    සටනට පණදුන්
    සටනේ කසකරැවා...
    පෙරගමන් කරැවා...
    සටනේ වීරයා වූ...
    මවුබිමේ රණ හඬට...
    ජාතියේ වීරවංශයට..
    පිදෙන උපහාරයයි මේ....

    27654533_10215754751769544_7498043801180168023_n.jpg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හා හා මේ මේ දැන් බුරන්ඩ එන්ඩ එපා.:no::no::no:.අවුරුදු 3ක් තිබ්බ ඕව ඔප්පු කරන්ඩ...ඒව නොකර දැන් නම් කුරු කුරු ගාන්ඩ එන්ඩ එපා..:no::no:

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා හා මේ මේ දැන් බුරන්ඩ එන්ඩ එපා.:no::no::no:.අවුරුදු 3ක් තිබ්බ ඕව ඔප්පු කරන්ඩ...ඒව නොකර දැන් නම් කුරු කුරු ගාන්ඩ එන්ඩ එපා..:no::no:

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....

    ඔප්පු කරන්න මම පොරොන්දු උනායෑ එහෙම කරනවා කියලා... පොරොන්දු උනු එවුන්ට වෙලා තියෙන දේ පේනවනේ...
    මම කිව්වේ මම දන්න දේ:dull:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42

    ඔප්පු කරන්න මම පොරොන්දු උනායෑ එහෙම කරනවා කියලා... පොරොන්දු උනු එවුන්ට වෙලා තියෙන දේ පේනවනේ...
    මම කිව්වේ මම දන්න දේ:dull:

    hebei meeka mehema wei kiyala nam dena gena inna nethiwa ethi needa?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hebei meeka mehema wei kiyala nam dena gena inna nethiwa ethi needa?

    මහින්ද සහ රනිල් තරහ කාරයෝ නෙවෙයි.

    මයිත්‍රී ෆෝම් උනාට වැඩක් නෑ.. රනිල් බේරනවා..
    මහබැන්කු සීන් එකට පොහොට්ටු යුගයකදි මොනා හරි වෙයිද කියලත් හිතන්න අමාරුයි. මයිත්‍රීට ආයේ තනියම ගොඩයාමක් නෑ. ටූ ලේට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔප්පු කරන්න මම පොරොන්දු උනායෑ එහෙම කරනවා කියලා... පොරොන්දු උනු එවුන්ට වෙලා තියෙන දේ පේනවනේ...
    මම කිව්වේ මම දන්න දේ:dull:

    උබ දන්න දේ එලිකරන්ඩ තිබ්බනෙ ගිහින් සිරිකොතට ..මොකෝ නොකරෙ??? අවුරුදු 3ක් තිබ්බ, දැන් ඔය බයිල කියන්ඩ එන්ඩ එපා...ඒක තමයි රටේ ජනමතයත්....

    hebei meeka mehema wei kiyala nam dena gena inna nethiwa ethi needa?

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නුගේගොඩින් පටන්ගත් සටනේ සිට
    උගුර ලේරහ වෙනකන්
    සටනට හඬදුන්
    සටනට පණදුන්
    සටනේ කසකරැවා...
    පෙරගමන් කරැවා...
    සටනේ වීරයා වූ...
    මවුබිමේ රණ හඬට...
    ජාතියේ වීරවංශයට..
    පිදෙන උපහාරයයි මේ....

    27654533_10215754751769544_7498043801180168023_n.jpg

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ දන්න දේ එලිකරන්ඩ තිබ්බනෙ ගිහින් සිරිකොතට ..මොකෝ නොකරෙ??? අවුරුදු 3ක් තිබ්බ, දැන් ඔය බයිල කියන්ඩ එන්ඩ එපා...ඒක තමයි රටේ ජනමතයත්....

    උඹ හිතුවද මේකේ කමෙන්ට් කරන එවුන් ඔක්කොම එක්කො ඩාලි පාරේ එක්කො සිරිකොතෙ එක්කො නෙලුම් මාවතේ කියලා...:lol:
    ඔය වංශයාගේ කෙරුවාව නොදන්න එකෙක් නෑ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. ඉංජිනේරු සංස්තාවට උන දේ දන්න මිනිස්සු දන්නවා.. කුලසිංහ මහත්තයාගේ වෘත්තිමය ඉතිහාසේ රන් අකුරෙන් ලියවෙන ආයතනය සම්පූර්ණයෙන්ම කෙළවලා දැම්මා...
    දැන් සංස්තාව අනාථයි. මහ පවු කාරයෙක්.
    එක ආයතනයක් ඒක:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ හිතුවද මේකේ කමෙන්ට් කරන එවුන් ඔක්කොම එක්කො ඩාලි පාරේ එක්කො සිරිකොතෙ එක්කො නෙලුම් මාවතේ කියලා...:lol:
    ඔය වංශයාගේ කෙරුවාව නොදන්න එකෙක් නෑ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. ඉංජිනේරු සංස්තාවට උන දේ දන්න මිනිස්සු දන්නවා.. කුලසිංහ මහත්තයාගේ වෘත්තිමය ඉතිහාසේ රන් අකුරෙන් ලියවෙන ආයතනය සම්පූර්ණයෙන්ම කෙළවලා දැම්මා...
    දැන් සංස්තාව අනාථයි. මහ පවු කාරයෙක්.
    එක ආයතනයක් ඒක:dull:

    ඉංජිනේරු සoස්තාව විමල්ගෙ කාලෙ ලාබ ලැබුව කියලනම් මම හොදටම දන්නව...ඒක ආයෙ පාඩු ලබන ආයතයක් උනේ සජිය ආවට පස්සෙ....නිකන් බන් පච කෙලින්ඩ එප දේශපාලන කුහකකමට යටවෙලා...:no::no::no: යකෝ තොපි ටොන් පචනෙ ඇදබන්නෙ... මොන ජාතියෙ ජීවිතද උබල ගතකරන්නෙ???? වහල් බාවයෙන් මිදියන් ගරු කල යුත්තාට ගරු කරපන්....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉංජිනේරු සoස්තාව විමල්ගෙ කාලෙ ලාබ ලැබුව කියලනම් මම හොදටම දන්නව...ඒක ආයෙ පාඩු ලබන ආයතයක් උනේ සජිය ආවට පස්සෙ....නිකන් බන් පච කෙලින්ඩ එප දේශපාලන කුහකකමට යටවෙලා...:no::no::no: යකෝ තොපි ටොන් පචනෙ ඇදබන්නෙ... මොන ජාතියෙ ජීවිතද උබල ගතකරන්නෙ???? වහල් බාවයෙන් මිදියන් ගරු කල යුත්තාට ගරු කරපන්....

    අනේ පලයන් බන් යන්න ගොන් ජෝක් නොකර.
    ලැබුවා ලාභයක් ...:nerd:
    පඩි ගෙවාගන්න බැරිව තිබුනේ...
    නඩු 60-70ක් තියෙනවා දැනටමත් SEC විරුද්ධව කොන්ත්‍රාත් කාරයින්ට ගෙවලා නැතුව.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    SLFP/UNP කාරයින්ද මනුශ්‍යයින් බැවින් පමණ ඉක්මවා ආතල් ගැනීමෙන් වලකින්න. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ පලයන් බන් යන්න ගොන් ජෝක් නොකර.
    ලැබුවා ලාභයක් ...:nerd:
    පඩි ගෙවාගන්න බැරිව තිබුනේ...
    නඩු 60-70ක් තියෙනවා දැනටමත් SEC විරුද්ධව කොන්ත්‍රාත් කාරයින්ට ගෙවලා නැතුව.

    උබල පුදුම වහල්ලු යකෝ...පච කෙලින්නෙ අතේ පැලවෙන....මම දන්නව බන්,හොදටම දන්න නිසයි කියන්නෙ විමල්ගෙ කාලෙ තමයි සoස්තාවෙ ස්වර්ණමය කාලය...විමල් ඉන්නකම් හැම අවුරුද්ම එක දිගට ලාබ ලැබුව රාජ්ය ඉංජිනේරු සoස්තාව ....

    ඔය නඩු ඔක්කොම තියෙන්නෙ යහපාලන පාන්ඩුවට එරෙහිව , සජිය බල්ල ආව ගමන් කොන්ත්‍රාත් සේවකයො එලියට දැම්ම...නඩු තීන්දුව ආවම බලාගනින් මොකෝ වෙන්නෙ තොපේ සජියට කියල...උබල සත්තුවගේ මිනිස්සු යකෝ පජාතයි කටේ දිවේ නොගෑවෙන්ඩ බොරු කියන්නෙ...
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එතකොට දැන් කෝ මහ බැන්කුවේ සල්ලි සහ රැකියා දශලක්ෂය
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    අනේ පලයන් බන් යන්න ගොන් ජෝක් නොකර.
    ලැබුවා ලාභයක් ...:nerd:
    පඩි ගෙවාගන්න බැරිව තිබුනේ...
    නඩු 60-70ක් තියෙනවා දැනටමත් SEC විරුද්ධව කොන්ත්‍රාත් කාරයින්ට ගෙවලා නැතුව.

    me para chande hambela thiyena nisa wimalge light bill eka aye lakshe pannai :rolleyes:
     
    :cool::cool: