මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මහින්ද දිනුවා කියල හිතෙන මෝඩ බයියො ටික මේක කියවල බැලුවොත් හොදයි.

    ආණ්ඩුව හිතනවා නම් මේක ජයග්‍රහණයක් කියලා, අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව ආණ්ඩුවට මේ වගේ ජයග්‍රහණ වැඩි වැඩියෙන් ලැබෙන්න හේතු වාසනා වේවා කියලා - බැසිල් රාජපක්ෂ, සලකුණ 18/02/12

    :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද දිනුවා කියල හිතෙන මෝඩ බයියො ටික මේක කියවල බැලුවොත් හොදයි.

    සුද්දියෙක්ද කියල තියෙන්නෙ ? :baffled: එහෙනං ඇත්ත වෙන්න ඇති :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙ පක්ශ කැඩිල, ලේසියෙන් දිනන්ඩ උන්න unp කාරයන්ට උන වින්නැහියක්, ආන්න වද පොන්ස්ගෙ නායක කමටත් කෙලවෙන්ඩලු යන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට අහිමිකල අපේ කමට යලි පන පොවනා පන ඇති ම්නිහෙක්..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනමතයට ගරු කර, දූශිත පාන්ඩුව වහා ගෙදර යනු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chrome_2018-02-13_08-29-39.png
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිල තනි ආණ්ඩුවක් හදන්නලු යන්නේ නේද බන්? :angry::angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජ කිරුලු පලන්දාපු රජ්ජුරුවෝ...
    රටේ සැමට ඉරේ හදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ..

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    රටේ මුලු ජනතාව - මිලියන 20
    මැදමූලන හොරා ලැබු මුලු ජන්ද - මිලියන 5
    හොරාට චන්දය නොදුන් ජනතාව - මිලියන 15
    එනම්, රටේ ජනතාවගෙන් 75%ක් හොරාට චන්දය දී නැත. එසේනම් හොරාට එරෙහි බලවේගයේ ප්‍රධානියා වන රනිල් මැතිතුමාට රටේ බලය හිමිකරදීමේ වරදක් අපිට පේන්නේ නැත.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    ආණ්ඩුව හිතනවා නම් මේක ජයග්‍රහණයක් කියලා, අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව ආණ්ඩුවට මේ වගේ ජයග්‍රහණ වැඩි වැඩියෙන් ලැබෙන්න හේතු වාසනා වේවා කියලා - බැසිල් රාජපක්ෂ, සලකුණ 18/02/12

    :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    shik
    hina kala marenawa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Azzam Ameen
    @AzzamAmeen
    ·
    1h
    UNP and it’s UNF affiliated parties decided to continue with Ranil Wickramasinge as Prime Minister at a meeting held at Temple Trees short while ago, decision will be conveyed to President today

    ඕන් මහින්ද අගමැති වෙලා නේද සිංහලු....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ මුලු ජනතාව - මිලියන 20
    මැදමූලන හොරා ලැබු මුලු ජන්ද - මිලියන 5
    හොරාට චන්දය නොදුන් ජනතාව - මිලියන 15
    එනම්, රටේ ජනතාවගෙන් 75%ක් හොරාට චන්දය දී නැත. එසේනම් හොරාට එරෙහි බලවේගයේ ප්‍රධානියා වන රනිල් මැතිතුමාට රටේ බලය හිමිකරදීමේ වරදක් අපිට පේන්නේ නැත.

    දවසේ විහිලුව :lol::lol:

    ඔරිජිනල් එකෙන්ම ආවනම් හොදයි නේද ලෝල්ලෝ
    :lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රටේ මුලු ජනතාව - මිලියන 20
    මැදමූලන හොරා ලැබු මුලු ජන්ද - මිලියන 5
    හොරාට චන්දය නොදුන් ජනතාව - මිලියන 15
    එනම්, රටේ ජනතාවගෙන් 75%ක් හොරාට චන්දය දී නැත. එසේනම් හොරාට එරෙහි බලවේගයේ ප්‍රධානියා වන රනිල් මැතිතුමාට රටේ බලය හිමිකරදීමේ වරදක් අපිට පේන්නේ නැත.

    අනාත කුකුලෝ.. මිලියන 20 ටම ඡන්ද අයිතිය නෑ :lol::lol::lol::lol:

    තියෙන උන්ගෙන් 44.65% ක් ඡන්දේ දීල තියෙනවා ඒ පක්ෂෙට විතරක්. සුළු සුළු පක්ෂ එකතු උනහම තව වැඩිවෙනවා :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනාත කුකුලෝ.. මිලියන 20 ටම ඡන්ද අයිතිය නෑ :lol::lol::lol::lol:

    තියෙන උන්ගෙන් 44.65% ක් ඡන්දේ දීල තියෙනවා ඒ පක්ෂෙට විතරක්. සුළු සුළු පක්ෂ එකතු උනහම තව වැඩිවෙනවා :baffled::baffled:

    he was trolling ban... :rolleyes: