මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Oct 13, 2016
2,675
276
0
රටේ මුලු ජනතාව - මිලියන 20
මැදමූලන හොරා ලැබු මුලු ජන්ද - මිලියන 5
හොරාට චන්දය නොදුන් ජනතාව - මිලියන 15
එනම්, රටේ ජනතාවගෙන් 75%ක් හොරාට චන්දය දී නැත. එසේනම් හොරාට එරෙහි බලවේගයේ ප්‍රධානියා වන රනිල් මැතිතුමාට රටේ බලය හිමිකරදීමේ වරදක් අපිට පේන්නේ නැත.

ඉස්කෝලේ යන ළමයි හැමෝම කැමති රනිල්ට නේද උඹේ logic එක අනුව?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගත් ජයග‍්‍රමණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සුබ පැතීම සදහා අති විශාල ජනතාවක් ඇදි එමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

    කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවට මෙන්ම තංගල්ල කාල්ටන් නිවසටද ඒ ආකයෙන්ම විශාල පිරිස් පැමිණෙමින් සිටිති.

    පැය ගණන් පෝලිමේ සිටිමින් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසෙන එම ජනතාව දෑත් එක්කොට ඔහුට සුබ පැතීම, අත් ඇල්ලීම, දණ ගසා වැදීම මෙන්ම සෙල්ෆි ඡයාරූප ගැනීමද සිදු කරති.

    දහසකුත් රාජකාරි තිබියදී වුවද හැකි සෑම අවස්ථාවකදීම රාජපක්‍ෂ මහතා තමන් දැකීමට දුර කතර ගෙවාගෙන පැමිණ සිටින ජනතාව වෙනුවෙන් කාලය වැය කරනු දක්නට ලැබෙයි.

    එන සියළු ජනතාව වෙනුවෙන් තේපැන් මෙන්ම ආහාරද සූදානම් කර තබන් ලෙසත් තමන් බලන්නට එන කිසිවෙකු තේ කොප්පයක් හෝ නොදී ආපසු නොයවන ලෙසත් මහින්ද මහතා විසින් මේ වන විටත් දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

    මේ අතර රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විදේශීය රාජ්‍ය නායකයන් මෙන්ම මෙරට සිටින විදේශීය තානාපතිවරුන්ද සුබ පතා තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chrome_2018-02-16_08-12-11.png
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් වෙන දේවල් වල හැටියට මෛත්‍රී පොදු අපේක්ෂකයා කරලා ජනාදිපති උන එකත් මහින්දලගේම ගේමක් කියල හිතෙන්නෙ මට විතරද? :baffled::baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊළඟට චන්දෙ එන්නේ මොන පළාත් සභා ටිකද දන්නේ නෑ නේද :oo:

    පලාත් 9යම එක පාට්ට තියයි... :yes::yes: පොහොට්ටුව පාලාත් 7ක් දිනනව... :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    480055262.jpg

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද
    රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වෙන බවද දැනගන්නට ඇත.

    මෙම සාකච්ඡාවේ අරමුණ පොදු විපක්ෂයේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැන ගන්නට තිබේ.

    මහින්ද රජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළාත් පාලන මැතිවරණය සහ එහි ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඇති වූදේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන් දින ගණනාවක සිට අමාත්‍යාංශ රැසක කටයුතු නිසිපරිදි සිදු නොවන බව වාර්තාවේ.

    එසේම මූල්‍ය හා කොටස් වෙළඳපලේ බිඳ වැටීමක් සිදුව තිබෙයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඊයේ දිනය නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 156.74ක් ලෙසයි. එය ශ්‍රීලංකා රුපියලට සාපේක්ෂව මේ දක්වා වාර්තා වී ඇති අමෙරිකානු ඩොලරයේ ඉහළම අගය බව වාර්තා විය.
    පළාත් පාලන මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්‍ෂ ජනවාරි මස 14 වැනිදා සිට සිය මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ යෙදී සිටි අතර, මැතිවරණයෙන් පසුවද, මෙතෙක් අමාත්‍යාංශවල කටයුතු නිසිපරිදි ආරම්භකර නොමැත.
    මැතිවරණයෙන් පසුව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව අමාත්‍යාංශ තුළ නිලධාරීන්ද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇතැයි වාර්තාවේ.
    කෙසේවෙතත් අද හෙට කියැවෙන දේශපාලන තීන්දු අනුව ඉදිරි සතිය වනවිට මෙම ගැටලු නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    **** මේක නම් එච්චර හොද සෙල්ලමක් නෙමේ..නිවට සිරා තිරනයක් ගන්නෙ නැත්තන්...ඉන්න තැන වට කරල බලෙන් හරි තීරනය ගන්නවන්ඩ වෙනව...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට සූදානම් බවත් ඉන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන නව රජයක් බිහිකිරීමට සූදානම් බවත් ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කර ඇත.

    ඔවුන් දෙදෙනා අතර මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන හමුවදී මේ බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    ඒකාබද්ද විපක්‍ෂයේ සියළු මන්ත‍්‍රිවරුන් ඒ සදහා සහාය දක්වන බව හිටපු ජනාධිපතිවරයා විසින් එහිදී පවසා ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ අගමැතීත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්‍ෂය සහාය ලබා දෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

    මේ බව දන්වා ඇත්තේ මීට ටික වේලාවකට කලින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හා ඒකාබද්ද විපක්‍සයේ නායකයන් අතර පැවති සාකච්චාවේදීය.

    ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්දයෙන් වන වැඩපිලිවෙල සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ඇති අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කමිටුව සම්බන්ධීකරණ කරයි.

    කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවද ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයාට දන්වා ඇත.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයට දන්වා ඇත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකාබද්ධ විපක්ෂය තනතුරු බාරගන්නේත් නැත්තන් රටේ සීයට දහයක් පහලවක් චන්දෙ ගත්ත නිදහස් පක්ෂේ අය කොහොමද ආණ්ඩු කරන්න සුදුසු වෙන්නේ :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒකාබද්ධ විපක්ෂය තනතුරු බාරගන්නේත් නැත්තන් රටේ සීයට දහයක් පහලවක් චන්දෙ ගත්ත නිදහස් පක්ෂේ අය කොහොමද ආණ්ඩු කරන්න සුදුසු වෙන්නේ :confused:

    :yes::yes::eek::eek::eek::confused: :confused: :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකාබද්ධ විපක්ෂය තනතුරු බාරගන්නේත් නැත්තන් රටේ සීයට දහයක් පහලවක් චන්දෙ ගත්ත නිදහස් පක්ෂේ අය කොහොමද ආණ්ඩු කරන්න සුදුසු වෙන්නේ :confused:

    ෂ්... කට... කට... උඹටත් ඕන නැති දෙයක් නෑ...:rofl:
    කට්ටිය ආතල් ගන්න වෙලාවේ මෝඩ ප‍්‍රශ්න අහන්න එපා....:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාබද්ධ විපක්ෂය තනතුරු බාරගන්නේත් නැත්තන් රටේ සීයට දහයක් පහලවක් චන්දෙ ගත්ත නිදහස් පක්ෂේ අය කොහොමද ආණ්ඩු කරන්න සුදුසු වෙන්නේ :confused:

    මේකනේ...ඇයි මිනිස්සු මෙහෙම ජනමතයක් දුන්නෙ ??? මොකක්ද කාරනාව...මහ බැoකු වචාව...ඒකනෙ ඇත්ත...එතකොට රනිල් අනිවාර්යෙන් අගමැතිකමෙන් එක්කො අයින් වෙන්ඩ ඔනෙ,නැත්තන් අයින් කරන්ඩ ඔනෙ.. වැදගත්තම දේ මේක බාරකාර ආණ්ඩුවක්, මීලග මහ මැතිවරණය දක්වා රට අස්තාවර වෙන්ඩ නොදී ඇදගෙන යාමයි අරමුන...වෙන විකල්පයක නැ...

    ජන මතයට අනුව ..තිබ්බ පාන්ඩුව විසිරුනා...ඊට පස්සෙ එන්නෙ තාවකාලික බාරකාර ආණ්ඩුවක්..ඒකෙ අගමැති කමට හිටිය වෙන කෙනෙක් ඒ කරු ජයසූරිය...ඒත් ඒකට අගමැති රනිල කැමති උනේ නැ...එතකොට වෙන ව්කල්පයක් හොයන්ඩ වෙනව...විපල්පය තමයි සිරිපාල...රට අයාලේ යන එක වලක්කා ගන්ඩ වෙන විකල්පයක් නැ..

    [/COLOR][/SIZE]
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ඒකාබද්ධ විපක්ෂය තනතුරු බාරගන්නේත් නැත්තන් රටේ සීයට දහයක් පහලවක් චන්දෙ ගත්ත නිදහස් පක්ෂේ අය කොහොමද ආණ්ඩු කරන්න සුදුසු වෙන්නේ :confused:

    lankawe lokuma pakse 30% witara gaddi my3 15% gatta kyne fatta lejjawak yako ranilata , ehema ekek da PM wenna ona, JO neh election eka wish kare, and JO wish eka tama wenne Ranil elawana eken, my3 ge ministry post araganna ghn uge guth age nogagena ranilwat elonawa same time, ehema karala next general election ekata sudda wage Mahinda bahinawa, kohomada tikiri mole :P

    meanwhile my3 must be thinking, me 2 and half years athulata ranil elola apahu UNP podi un set karanna common candidate wela win karala then again un ekkama national gov ekak form karanna,

    but joke is on my3 as ranil will never leave unp, ranil might soon try to impeach my3 with help of mahinda,

    big chess game
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකනේ...ඇයි මිනිස්සු මෙහෙම ජනමතයක් දුන්නෙ ??? මොකක්ද කාරනාව...මහ බැoකු වචාව...ඒකනෙ ඇත්ත...එතකොට රනිල් අනිවාර්යෙන් අගමැතිකමෙන් එක්කො අයින් වෙන්ඩ ඔනෙ,නැත්තන් අයින් කරන්ඩ ඔනෙ.. වැදගත්තම දේ මේක බාරකාර ආණ්ඩුවක්, මීලග මහ මැතිවරණය දක්වා රට අස්තාවර වෙන්ඩ නොදී ඇදගෙන යාමයි අරමුන...වෙන විකල්පයක නැ...

    ජන මතයට අනුව ..තිබ්බ පාන්ඩුව විසිරුනා...ඊට පස්සෙ එන්නෙ තාවකාලික බාරකාර ආණ්ඩුවක්..ඒකෙ අගමැති කමට හිටිය වෙන කෙනෙක් ඒ කරු ජයසූරිය...ඒත් ඒකට අගමැති රනිල කැමති උනේ නැ...එතකොට වෙන ව්කල්පයක් හොයන්ඩ වෙනව...විපල්පය තමයි සිරිපාල...රට අයාලේ යන එක වලක්කා ගන්ඩ වෙන විකල්පයක් නැ..

    [/COLOR][/SIZE]
    ඒ කියන්නේ රනිල අගමැති කම අතාරින්න අකමැති වෙච්ච නිසාද මේ ආණ්ඩුව වෙනස් කරන්න යන්නෙ :oo:මයිත්‍රීපාල රනිල්ටත් පිහියෙන් ඇන්න එහෙනං පිටිපස්සෙන් ඇවිත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒ කියන්නේ රනිල අගමැති කම අතාරින්න අකමැති වෙච්ච නිසාද මේ ආණ්ඩුව වෙනස් කරන්න යන්නෙ :oo:මයිත්‍රීපාල රනිල්ටත් පිහියෙන් ඇන්න එහෙනං පිටිපස්සෙන් ඇවිත්

    බේකන් කාල ඇවිත් අනින්න ඇත්තෙ. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lankawe lokuma pakse 30% witara gaddi my3 15% gatta kyne fatta lejjawak yako ranilata , ehema ekek da PM wenna ona, JO neh election eka wish kare, and JO wish eka tama wenne Ranil elawana eken, my3 ge ministry post araganna ghn uge guth age nogagena ranilwat elonawa same time, ehema karala next general election ekata sudda wage Mahinda bahinawa, kohomada tikiri mole :P

    meanwhile my3 must be thinking, me 2 and half years athulata ranil elola apahu UNP podi un set karanna common candidate wela win karala then again un ekkama national gov ekak form karanna,

    but joke is on my3 as ranil will never leave unp, ranil might soon try to impeach my3 with help of mahinda,

    big chess game
    ඔව් ආණ්ඩුවට ගියා කියන්නේ චන්ද අඩුවෙනවා වෙන හැම වරද්දකම වගකීම එනවා, මහින්ද ඒ හින්ද කපටිකමට ආණ්ඩුවට යන්නෙ නෑ අයිනෙන් ඉන්නවා අපේ නෙවේ වගේ. මොකක් කරත් ඒක වැටෙන්නේ මයිත්‍රීගේ අකවුන්ට් එකට. අනික් අතට මහින්දගේ සෙට් එකට විරුද්දව නඩු දාන්න හිරේ දාන්න අනං මනං කරන්නත් බෑ මොකෝ උන් නැතුව ආණ්ඩුව ගෙනියන්න බෑ නෙ.

    අන්තිමට UNP එකට 2002 වගේම අතේ තිබුන ආණ්ඩුව නැති වුනා රනිල් හින්ද.