මෙන්න තව හොරවැඩක් 🤭🤭

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි!

    ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකුන් ඉස්සර ඉඳන් ගැහුවෙ ඔහොම ගේම්...
    කම්පැනි දෙපාර්තුමේන්තු ඇතුලෙ යූනියන් හදල ප්‍රශ්න හදල ලොක්කො ගාවට ගිහින් ගතමන්ට් ඉල්ලනව ප්‍රශ්නෙ විසඳන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,797
    113
    Mother Earth
    Untitled.jpg
     
    • Haha
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,922
    113
    මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි!

    ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව.
    ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ.
    කාටද චන්දෙ දුන්නෙ?