මෙන්න තව හොරවැඩක් 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 37,269 77,195 113 Jan 28, 2026 #1 Reactions: BODHIEE, deanXX, dilann and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,988 1 63,315 113 Mother Earth Jan 28, 2026 #2 මෙන්න බලපන් මාලිමාවෙ කැරි බල්ලොන්ගෙ වැඩ. @gama22 @nul
sinhawanshaya Well-known member Jul 28, 2024 14,107 11,511 113 Jan 28, 2026 #4 මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි! ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව.
මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි! ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව.
Amith0424 Well-known member Oct 27, 2010 14,465 24,799 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jan 28, 2026 #5 ඕකුන් ඉස්සර ඉඳන් ගැහුවෙ ඔහොම ගේම්... කම්පැනි දෙපාර්තුමේන්තු ඇතුලෙ යූනියන් හදල ප්‍රශ්න හදල ලොක්කො ගාවට ගිහින් ගතමන්ට් ඉල්ලනව ප්‍රශ්නෙ විසඳන්න. Reactions: mr.Z, imback2008 and tharakaf
ඕකුන් ඉස්සර ඉඳන් ගැහුවෙ ඔහොම ගේම්... කම්පැනි දෙපාර්තුමේන්තු ඇතුලෙ යූනියන් හදල ප්‍රශ්න හදල ලොක්කො ගාවට ගිහින් ගතමන්ට් ඉල්ලනව ප්‍රශ්නෙ විසඳන්න.
deanXX Well-known member Oct 15, 2013 21,801 16,861 113 Jan 28, 2026 #6 මෙන්න හොරු.. Reactions: tharakaf
Candid-B Well-known member Apr 25, 2019 35,988 1 63,315 113 Mother Earth Jan 28, 2026 #7 Reactions: dilann
tharakaf Well-known member Oct 19, 2020 37,269 77,195 113 Jan 28, 2026 #8 sinhawanshaya said: මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි! ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව. Click to expand... ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ.
sinhawanshaya said: මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි! ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව. Click to expand... ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ.
SDCR Well-known member Dec 24, 2020 7,717 7,788 113 Jan 28, 2026 #9 tharakaf said: ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ. Click to expand... කාටද චන්දෙ දුන්නෙ?
tharakaf said: ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ. Click to expand... කාටද චන්දෙ දුන්නෙ?